Sweden ගැන

Meglow

Banned
Jun 11, 2015
596
43
0
මට පොඩි චාන්ස් එකක් ලැබුන Sweden යන්න ඉතින් මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.
Sweden කියන්නෙ කොහොම රටක්ද? ඒ රටේ භාෂාව නැතුව english වලින් විතරක් manage කරගන්න අමාරු වෙයිද?
living cost ගොඩක් වැඩිද?
මිනිස්සු එහෙම කොහොමද? අපි වගේ කලු කැත කොට සිංහලයෝන්ව ගණන් ගන්නෙ නැති වෙයිද?
මම මීට කලින් කිසිම රටකට ගිහින් නෑ ඉතින් සැහෙන්න බයයි.
තව රට යනකොට කරන්න ඕනේ දේවල් එහෙම මොනවද?
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
sweden immigration ekedi menna mehema thama kiyanna ona. ethakota thama seal eka gahanne. ow :yes:

Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Whats the best song u hv heard from Katatonia

    really hard to tell..I used to listen to their albums straight through..

    best album undoubtedly is dance of the december souls.

    favorite songs

    tomb insomnia
    velvet thorns
    in silence enshrined
    my twin
    tonights music :love::love:
    sweet nurse
    unfurl
    gateways of bereavement
    ....this list could go on forever :)

    they add colors to depression :P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,327
    41,192
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට පොඩි චාන්ස් එකක් ලැබුන Sweden යන්න ඉතින් මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.
    Sweden කියන්නෙ කොහොම රටක්ද? ඒ රටේ භාෂාව නැතුව english වලින් විතරක් manage කරගන්න අමාරු වෙයිද?
    living cost ගොඩක් වැඩිද?
    මිනිස්සු එහෙම කොහොමද? අපි වගේ කලු කැත කොට සිංහලයෝන්ව ගණන් ගන්නෙ නැති වෙයිද?
    මම මීට කලින් කිසිම රටකට ගිහින් නෑ ඉතින් සැහෙන්න බයයි.
    තව රට යනකොට කරන්න ඕනේ දේවල් එහෙම මොනවද?
    Kalui, kotai, kethai nam thowa pagagena yai ban. Thota linde penala athme maru karagena sweden pala. :yes:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Swedesla Okkotama wage english puluwan machan. Hebei un prefer karanne unge baasawa. Honda ratak. Heethala nethi kaaleka palayan. Shenagan visa set wena nisa italy, finland wage yannath try karapan. Aah thawa ekak, swedesla tikak loobai.
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    Swedesla Okkotama wage english puluwan machan. Hebei un prefer karanne unge baasawa. Honda ratak. Heethala nethi kaaleka palayan. Shenagan visa set wena nisa italy, finland wage yannath try karapan. Aah thawa ekak, swedesla tikak loobai.

    tahanks. hamoma meka wihiluwakata aran. :sorry:
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    math sahena kalayak ohe hitiya giya awrudde.....minissu maarama hodai...niyama discipline thiyenne.....jeewath wenna lesi..... api giyata awlak naha un unge paduwe wade karan yanawa... help ekak illuwoth denawa..... dakina dakina kena hi gagena yanne adunanne nathi unath.... wiyadamanam tikka sarai.... eka dawasakata hodata kaala beela room chargesuth gewagena inna mata Rs 10000k wage giya..... echcharai awlakata thiyenne..... moka unath mama Sweden wala padinchiyatama yanna hithagenai inne.....

    mona magula karath nithiya kadalanam mattu wenna epa.... kelinma lankawe...nithi akuratama wada :D