ඉස්සර මං දන්න උන් වගයක් හිටියා. තාමත් ඉන්නවා. ගොඩක් හොඳයි උන්ගේ ලයිෆ් එක. rape rate එක නං වැඩියි කියල තමයි වාර්තා වල තියෙන්නේ. rape rate එක වැඩි ඇති සමහර විට. ඒ වගේම ඒ රටවල් වල rape එකක් වුනාම පොලීසියට වාර්තා කරන ප්‍රමාණයත් ගොඩක් දුරට වැඩි ඇති අනෙක් රටවල් වලට වඩා.