switch එකක් ඔබල නිවන් දකින්න...(thought experiment)

good-man

Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    හැම කෙනෙක්ටම තමන්ට කියල ස්විච් එකක් තියෙනවනම් මම ඔබන්නේ 1 විතරයි එහෙම නැත්නම් 2 වෙනි එක ඔබනවා ඔබන්න හේතුව ඒකෙන් සොභාදහමට ලොකු යහපතක් වෙයි කියලා හිතන එක නමුත් මට ඒක ඔබන්න අයිතියක් නැති බව මම දන්නවා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇයි අපි නිවන් දැකිය යුත්තේ..

    නිවන කියන්නේ මොකක්ද
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    දෙවැනි ස්විච් එක නං ඔබන්නේ නෑ කීයටවත්. අනික් එවුන්ගේ ජිවිත ගැන තීරණයක් ගන්න මම කවුද? දැන් උබ මෙතන නිවන් යන එකක් ගැන කියලා තියෙන නිසා කියන්නේ, නිවන ගැන දේශනා කරපු බුදුහාමුදුරුවෝවත් අනික් අයව බලෙන් නිවන් යැව්වේ නෑනි. මාර්ගය පෙන්නලා දුන්නා විතරයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔතන පොඩි දෙයක් තියනවා....
    බුදු හාමුදුරුවන්ට අනිත් අයව නිවන් යවන්න හැකියාවක් තිබ්බේ නෑ , මාර්ගය පෙන්නලා දුන්නට...

    එහෙම හැකියාවක් තිබ්බ නම් මොනා කරයිද කියල උපකල්පනය කරන්නත් අමාරුයි...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සුවිච් දෙකම ගලවනවා. වයර් දෙකක් අරන් එක සුවිච් එකක ඉඳල අනිත් එකට ජොයින්ට් කරලා බලනවා වයර් මාරු කර කර මොකක්ද වෙන්නේ කියල.
     
    Feb 9, 2019
    833
    64
    0
    ස්විච් දෙකයි වයර් ටිකයි ගලවන් ඇවිත් අහලපහල කඩේකට විකුණනවා. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුවිච් දෙකම ගලවනවා. වයර් දෙකක් අරන් එක සුවිච් එකක ඉඳල අනිත් එකට ජොයින්ට් කරලා බලනවා වයර් මාරු කර කර මොකක්ද වෙන්නේ කියල.

    ස්විච් දෙකයි වයර් ටිකයි ගලවන් ඇවිත් අහලපහල කඩේකට විකුණනවා. :yes:

    :(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    good business!
    I would sell no. 1 to others. then, when my time is up. I will press no. 1 for myself. #YOLO

    i will never press no.2 because i'm not authorized to decide about other ppl.
     
    Last edited:

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0

    ඔතන පොඩි දෙයක් තියනවා....
    බුදු හාමුදුරුවන්ට අනිත් අයව නිවන් යවන්න හැකියාවක් තිබ්බේ නෑ , මාර්ගය පෙන්නලා දුන්නට...

    එහෙම හැකියාවක් තිබ්බ නම් මොනා කරයිද කියල උපකල්පනය කරන්නත් අමාරුයි...

    මම දන්නා විදියට නං බුදුහාමුදුරුවෝ කාටවත් බලපෑම් කරලා නෑ. ඒ නිසා එහෙම හැකියාවක් තිබ්බත් බලෙන් නිවන් යවන්නේ නෑ කියලා නං ෂුවර්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දන්නා විදියට නං බුදුහාමුදුරුවෝ කාටවත් බලපෑම් කරලා නෑ. ඒ නිසා එහෙම හැකියාවක් තිබ්බත් බලෙන් නිවන් යවන්නේ නෑ කියලා නං ෂුවර්.

    එහෙම කියන්න බෑ බන්....

    බලපෑම් කරේ නැත්තේ බැන්න කියල නිර්වාණ මාර්ගෙට ගන්න බැරි නිසා... බුද්දියක් තියන අය කිව්ව කරුණු වටහාගෙන ඒවා පිළිපැද්ද!

    එහෙම හැකියාවක් තිබ්බ නම්, කරුණු වටහා ගන්න බැරි අයවත් බලෙන් නිවන් යවන්න තිබ්බ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    Oka matath thibba prashnayak. niwan dakinna chance ekak dunnoth me serama atharala niwan dakida kiyana eka.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :rolleyes:

    no 1 would work only for u...

    mama wenas wuna ban mama no.2.

    mama nisa passe wena aya duka wenna ona naha eka nisa serama ekka no.2 press karanawa.

    epa wenawa inna giyahama. aththa jeevitheta giyahama online wage newe :dull:
     
    Last edited: