දෙවැනි ස්විච් එක නං ඔබන්නේ නෑ කීයටවත්. අනික් එවුන්ගේ ජිවිත ගැන තීරණයක් ගන්න මම කවුද? දැන් උබ මෙතන නිවන් යන එකක් ගැන කියලා තියෙන නිසා කියන්නේ, නිවන ගැන දේශනා කරපු බුදුහාමුදුරුවෝවත් අනික් අයව බලෙන් නිවන් යැව්වේ නෑනි. මාර්ගය පෙන්නලා දුන්නා විතරයි.
සුවිච් දෙකම ගලවනවා. වයර් දෙකක් අරන් එක සුවිච් එකක ඉඳල අනිත් එකට ජොයින්ට් කරලා බලනවා වයර් මාරු කර කර මොකක්ද වෙන්නේ කියල.
ස්විච් දෙකයි වයර් ටිකයි ගලවන් ඇවිත් අහලපහල කඩේකට විකුණනවා.![]()

ඔතන පොඩි දෙයක් තියනවා....
බුදු හාමුදුරුවන්ට අනිත් අයව නිවන් යවන්න හැකියාවක් තිබ්බේ නෑ , මාර්ගය පෙන්නලා දුන්නට...
එහෙම හැකියාවක් තිබ්බ නම් මොනා කරයිද කියල උපකල්පනය කරන්නත් අමාරුයි...
good business!
I would sell no. 1 to others. then, when my time is up. I will press no. 1 for myself. #YOLO
i will never press no.2 because i'm not authorized to decide about other ppl.

මම දන්නා විදියට නං බුදුහාමුදුරුවෝ කාටවත් බලපෑම් කරලා නෑ. ඒ නිසා එහෙම හැකියාවක් තිබ්බත් බලෙන් නිවන් යවන්නේ නෑ කියලා නං ෂුවර්.
no 1 would work only for u...


