දිවි නහගත්ත කියල ඉවරයක් වෙන්නෑනෙ බං. ආයෙ ඉපදෙනවනෙ. මේකෙ අහල තියෙන්නෙ බටන් එක එබුවාම නිවන් දකිනවනං![]()
ආයෙ ඉපදෙනවනම් කොච්චර හොඳද

දිවි නහගත්ත කියල ඉවරයක් වෙන්නෑනෙ බං. ආයෙ ඉපදෙනවනෙ. මේකෙ අහල තියෙන්නෙ බටන් එක එබුවාම නිවන් දකිනවනං![]()

ආයෙ ඉපදෙනවනම් කොච්චර හොඳද![]()
ආයෙ ඉපදෙනවනම් කොච්චර හොඳද![]()
උබ ඊළගට ඉපදෙන හැම අත්මේම උබට මේ ආත්මෙදි ලැබිල තියන life conditions හම්බෙනවා නම් හොදයි ඉතිං..

මලාට පස්සෙ ආයෙ ඉපදෙයි කියල මගෙ විශ්වාසයක් නෑ. හැබැයි ආයෙ ඉපදෙනවනම් මම කැමතියි.![]()
ඉතින් බන් ඉපදුනත් , උබට හැම අත්මෙකදිම හොද life condition හම්බවෙයි කියල උබ හිතන්නේ කොහොමද?
ආයෙත් ඉපදෙන්නේ නෑ කියල දුක් වෙන එක කිසි තේරුමක් නැති දෙයක් නේ බන්... "අයියෝ මාව ඉපදෙන්නේ නෑ!" කියල උබ මලාට පස්සේ දුක් වෙන එකක් යැ!

උඹ ආගමේ නේද? සුවර්ගෙට යන්න ආස නැද්ද?![]()
හිතපල්ල විද්‍යාව දියුනු වෙලා සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් හොයා ගත්තා කියලා. සදාකාලිකව ජීවත් වෙන්නයි නිවන් දකින්නයි දෙකෙන් එකක් තෝර ගන්න කිව්වොත් උඹල තෝරගන්නෙ මොකක්ද?
හැබැයි හැමෝම වගේ මැරෙන්න මොහොතක් තියා තව අවුරුද්දක් ජීවත් වෙන්න දෙකක් ජීවත් වෙන්න ඒක පාවිච්චි කරයි. 
එහෙම එකක් තියනව නම් යන්න ආසයි....
නිවන් දකිනවට වඩා කැමති ඉතින් හැම තිස්සෙම්ම ෆුල් satisfaction එකේ ඉන්න පුළුවන් utopia එකක ඉන්න...

බුද්ධාගමේ දිව්‍ය ලෝකෙ කියන්නෙත් ඕකම තමා. මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිවන් දකින්නම හදනව මිසක් පව් නොකර පින් විතරක් කර කර සදාකාලික දිව්‍ය /මනුෂ්‍ය ලෝකවලම ඉන්න strategy එකක් develop කරන්න කවුරුත් try කරන්නෙ නැත්තෙ ඇයි කියන එක![]()

ඊට පස්සෙ තව පව් රැස් කරනව. ඒක ප්‍රායෝගික නැති නිසා තමා ඒ කාලෙ ගොඩක් අය ඉපදෙන එක නතර කරල දාන්න ක්‍රම හෙව්වෙ

බුද්ධාගමේ දිව්‍ය ලෝකෙ කියන්නෙත් ඕකම තමා. මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිවන් දකින්නම හදනව මිසක් පව් නොකර පින් විතරක් කර කර සදාකාලික දිව්‍ය /මනුෂ්‍ය ලෝකවලම ඉන්න strategy එකක් develop කරන්න කවුරුත් try කරන්නෙ නැත්තෙ ඇයි කියන එක![]()

2.තමා...
අනික් හැම ජීවයම නිවන් දැක්වීමේ පින ඇති වෙයි තමන්ටත් සසරෙන් එගොඩ වෙන්න.මේ ලෝකෙ ගොඩ දෙනෙක් නිවන් තියා ආයෙම මේ ලෝකෙ සතෙක් වෙලාවත් නූපදින වැඩ කරන්නෙ.
උන් ගැනත් කරුණාවක් පහල වෙන එකම ඇති.![]()

මනුස්ස ලෝකෙ විනාශ වෙනව. විශ්වය විනාශ වෙනව. සත්තු විතරක් ඉන්න කාලෙක ඉපදෙන්න තියෙන්නෙ සතෙක් විදිහට විතර නං කල පව් පල දීල සතෙක් වෙලා ඉපදෙයිඊට පස්සෙ තව පව් රැස් කරනව. ඒක ප්‍රායෝගික නැති නිසා තමා ඒ කාලෙ ගොඩක් අය ඉපදෙන එක නතර කරල දාන්න ක්‍රම හෙව්වෙ

godak un oya divya loka path eke tamai inne...niwan dakinna balanne marunata passe tamai![]()
ඒක තමයි හොඳ strategy එකක් හදාගන්න වෙනවා. දිව්‍ය ලෝකෙ ඉන්න කාලෙ දිවැසින් බලල මනුස්ස ලෝක නැති කාල මග ඇරල පින් ඉවර වෙලා චුත වෙන කාලෙ මනුස්ස ලෝකයක් තියෙන කාලයක් වෙන විදිහට හොඳට calculations කරල පින් කරන්න වෙනවා.![]()
ඔහොම කැල්කියුලේශන් කරන්න පුලුවන් හෙන සරල system වල විතරයි.
කර්මය නියතිවාදීත් නැත්තං කැල්කියුලේශන් කරනව තියා උඹට සාධාරණ ප්‍රකාශයක්වත් ගොඩනඟාගන්න හම්බවෙන්නෑ 