switch එකක් ඔබල නිවන් දකින්න...(thought experiment)

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    දිවි නහගත්ත කියල ඉවරයක් වෙන්නෑනෙ බං. ආයෙ ඉපදෙනවනෙ. මේකෙ අහල තියෙන්නෙ බටන් එක එබුවාම නිවන් දකිනවනං :yes:

    ආයෙ ඉපදෙනවනම් කොච්චර හොඳද :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයෙ ඉපදෙනවනම් කොච්චර හොඳද :sorry:

    ආයෙ ඉපදෙනවද නැද්ද කියන එකට වඩා මේකෙදි බලපාන්නෙ අදාල පුද්ගලය විශ්වාස කරන්නෙ ආයෙ ඉපදෙනව කියලද නෑ කියලද කියන කරුණ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයෙ ඉපදෙනවනම් කොච්චර හොඳද :sorry:

    උබ ඊළගට ඉපදෙන හැම අත්මේම උබට මේ ආත්මෙදි ලැබිල තියන life conditions හම්බෙනවා නම් හොදයි ඉතිං..
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    හිතපල්ල විද්‍යාව දියුනු වෙලා සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් හොයා ගත්තා කියලා. සදාකාලිකව ජීවත් වෙන්නයි නිවන් දකින්නයි දෙකෙන් එකක් තෝර ගන්න කිව්වොත් උඹල තෝරගන්නෙ මොකක්ද?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    උබ ඊළගට ඉපදෙන හැම අත්මේම උබට මේ ආත්මෙදි ලැබිල තියන life conditions හම්බෙනවා නම් හොදයි ඉතිං..

    මලාට පස්සෙ ආයෙ ඉපදෙයි කියල මගෙ විශ්වාසයක් නෑ. හැබැයි ආයෙ ඉපදෙනවනම් මම කැමතියි. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මලාට පස්සෙ ආයෙ ඉපදෙයි කියල මගෙ විශ්වාසයක් නෑ. හැබැයි ආයෙ ඉපදෙනවනම් මම කැමතියි. :dull:

    ඉතින් බන් ඉපදුනත් , උබට හැම අත්මෙකදිම හොද life condition හම්බවෙයි කියල උබ හිතන්නේ කොහොමද?

    ආයෙත් ඉපදෙන්නේ නෑ කියල දුක් වෙන එක කිසි තේරුමක් නැති දෙයක් නේ බන්... "අයියෝ මාව ඉපදෙන්නේ නෑ!" කියල උබ මලාට පස්සේ දුක් වෙන එකක් යැ!
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඉතින් බන් ඉපදුනත් , උබට හැම අත්මෙකදිම හොද life condition හම්බවෙයි කියල උබ හිතන්නේ කොහොමද?

    ආයෙත් ඉපදෙන්නේ නෑ කියල දුක් වෙන එක කිසි තේරුමක් නැති දෙයක් නේ බන්... "අයියෝ මාව ඉපදෙන්නේ නෑ!" කියල උබ මලාට පස්සේ දුක් වෙන එකක් යැ!

    උඹ ආගමේ නේද? සුවර්ගෙට යන්න ආස නැද්ද?:rolleyes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එබුවම ඔක්කොම ඉවර නම් ආයෙ මොන රෙද්දක් ද..... දෙක ඔබල දානවා.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ආගමේ නේද? සුවර්ගෙට යන්න ආස නැද්ද?:rolleyes:

    එහෙම එකක් තියනව නම් යන්න ආසයි....

    නිවන් දකිනවට වඩා කැමති ඉතින් හැම තිස්සෙම්ම ෆුල් satisfaction එකේ ඉන්න පුළුවන් utopia එකක ඉන්න...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිතපල්ල විද්‍යාව දියුනු වෙලා සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් හොයා ගත්තා කියලා. සදාකාලිකව ජීවත් වෙන්නයි නිවන් දකින්නයි දෙකෙන් එකක් තෝර ගන්න කිව්වොත් උඹල තෝරගන්නෙ මොකක්ද?

    සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගත්තොත් බොහෝ දෙනෙක් ඒක තෝරගන්න එකක් නෑ :no: හැබැයි හැමෝම වගේ මැරෙන්න මොහොතක් තියා තව අවුරුද්දක් ජීවත් වෙන්න දෙකක් ජීවත් වෙන්න ඒක පාවිච්චි කරයි. :sorry:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    එහෙම එකක් තියනව නම් යන්න ආසයි....

    නිවන් දකිනවට වඩා කැමති ඉතින් හැම තිස්සෙම්ම ෆුල් satisfaction එකේ ඉන්න පුළුවන් utopia එකක ඉන්න...

    බුද්ධාගමේ දිව්‍ය ලෝකෙ කියන්නෙත් ඕකම තමා. මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිවන් දකින්නම හදනව මිසක් පව් නොකර පින් විතරක් කර කර සදාකාලික දිව්‍ය /මනුෂ්‍ය ලෝකවලම ඉන්න strategy එකක් develop කරන්න කවුරුත් try කරන්නෙ නැත්තෙ ඇයි කියන එක :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    බුද්ධාගමේ දිව්‍ය ලෝකෙ කියන්නෙත් ඕකම තමා. මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිවන් දකින්නම හදනව මිසක් පව් නොකර පින් විතරක් කර කර සදාකාලික දිව්‍ය /මනුෂ්‍ය ලෝකවලම ඉන්න strategy එකක් develop කරන්න කවුරුත් try කරන්නෙ නැත්තෙ ඇයි කියන එක :baffled:

    godak un oya divya loka path eke tamai inne...niwan dakinna balanne marunata passe tamai :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුද්ධාගමේ දිව්‍ය ලෝකෙ කියන්නෙත් ඕකම තමා. මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිවන් දකින්නම හදනව මිසක් පව් නොකර පින් විතරක් කර කර සදාකාලික දිව්‍ය /මනුෂ්‍ය ලෝකවලම ඉන්න strategy එකක් develop කරන්න කවුරුත් try කරන්නෙ නැත්තෙ ඇයි කියන එක :baffled:

    මනුස්ස ලෝකෙ විනාශ වෙනව. විශ්වය විනාශ වෙනව. සත්තු විතරක් ඉන්න කාලෙක ඉපදෙන්න තියෙන්නෙ සතෙක් විදිහට විතර නං කල පව් පල දීල සතෙක් වෙලා ඉපදෙයි :( ඊට පස්සෙ තව පව් රැස් කරනව. ඒක ප්‍රායෝගික නැති නිසා තමා ඒ කාලෙ‍ ගොඩක් අය ඉපදෙන එක නතර කරල දාන්න ක්‍රම හෙව්වෙ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    2.තමා...:yes:
    අනික් හැම ජීවයම නිවන් දැක්වීමේ පින ඇති වෙයි තමන්ටත් සසරෙන් එගොඩ වෙන්න.මේ ලෝකෙ ගොඩ දෙනෙක් නිවන් තියා ආයෙම මේ ලෝකෙ සතෙක් වෙලාවත් නූපදින වැඩ කරන්නෙ.
    උන් ගැනත් කරුණාවක් පහල වෙන එකම ඇති.
    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධාගමේ දිව්‍ය ලෝකෙ කියන්නෙත් ඕකම තමා. මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිවන් දකින්නම හදනව මිසක් පව් නොකර පින් විතරක් කර කර සදාකාලික දිව්‍ය /මනුෂ්‍ය ලෝකවලම ඉන්න strategy එකක් develop කරන්න කවුරුත් try කරන්නෙ නැත්තෙ ඇයි කියන එක :baffled:

    :lol:

    මෙහෙමනේ බන්...

    මොන strategy එකක් කරලා දිවය ලෝකේක අවුරුදු ප්‍රකෝටි ගානක් හිටියත්... පින් ඉවර උනාම / මොකක් හරි කෙස් එකක් උනාම අපායට වැටෙන්න පුළුවන්... අපායට වෙලා දුක් විදිනකොට දිවය ලෝක වල විදපු සැප වලින් වැඩක් නෑනේ..

    කතෝලික ආගමේ එන ස්වර්ගය වෙනස් බන්...
    එකට ගියාම සර්වකාලිම්නවම එකේ... ආයේ අපායට යන්නේ නෑ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2.තමා...:yes:
    අනික් හැම ජීවයම නිවන් දැක්වීමේ පින ඇති වෙයි තමන්ටත් සසරෙන් එගොඩ වෙන්න.මේ ලෝකෙ ගොඩ දෙනෙක් නිවන් තියා ආයෙම මේ ලෝකෙ සතෙක් වෙලාවත් නූපදින වැඩ කරන්නෙ.
    උන් ගැනත් කරුණාවක් පහල වෙන එකම ඇති.
    :D

    2 බොත්තම එබුවම තමනුත් නිවන් දකිනවා බන්... :yes:

    එකේදී තියන ප්‍රශ්නේ අනිත් උන්ගේ ජිවිත ගැන තීරණයක් ගන්න උබට අයිතියක් තියනවද කියන එක..
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මනුස්ස ලෝකෙ විනාශ වෙනව. විශ්වය විනාශ වෙනව. සත්තු විතරක් ඉන්න කාලෙක ඉපදෙන්න තියෙන්නෙ සතෙක් විදිහට විතර නං කල පව් පල දීල සතෙක් වෙලා ඉපදෙයි :( ඊට පස්සෙ තව පව් රැස් කරනව. ඒක ප්‍රායෝගික නැති නිසා තමා ඒ කාලෙ‍ ගොඩක් අය ඉපදෙන එක නතර කරල දාන්න ක්‍රම හෙව්වෙ

    ඒක තමයි හොඳ strategy එකක් හදාගන්න වෙනවා. දිව්‍ය ලෝකෙ ඉන්න කාලෙ දිවැසින් බලල මනුස්ස ලෝක නැති කාල මග ඇරල පින් ඉවර වෙලා චුත වෙන කාලෙ මනුස්ස ලෝකයක් තියෙන කාලයක් වෙන විදිහට හොඳට calculations කරල පින් කරන්න වෙනවා. :D
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    godak un oya divya loka path eke tamai inne...niwan dakinna balanne marunata passe tamai :rolleyes:

    ඔව් බන්. කල්ප ගානක් දිව්‍ය ලෝකවලයි බ්‍රහ්ම ලෝකවලයි තැපල තැපල ඇති උනාම නිවන් දකින්න තමයි හැම එකාගෙම හිතේ තියෙන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක තමයි හොඳ strategy එකක් හදාගන්න වෙනවා. දිව්‍ය ලෝකෙ ඉන්න කාලෙ දිවැසින් බලල මනුස්ස ලෝක නැති කාල මග ඇරල පින් ඉවර වෙලා චුත වෙන කාලෙ මනුස්ස ලෝකයක් තියෙන කාලයක් වෙන විදිහට හොඳට calculations කරල පින් කරන්න වෙනවා. :D

    උඹේ කතාවෙ basic assumption එක කර්මය deterministic කියල. මේ ලෝකෙ හැම දෙයක්ම නියතිවාදී නෑ :no: ඔහොම කැල්කියුලේශන් කරන්න පුලුවන් හෙන සරල system වල විතරයි. :( කර්මය නියතිවාදීත් නැත්තං කැල්කියුලේශන් කරනව තියා උඹට සාධාරණ ප්‍රකාශයක්වත් ගොඩනඟාගන්න හම්බවෙන්නෑ :no: