switch එකක් ඔබල නිවන් දකින්න...(thought experiment)

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    1.හිතපන් උබ ඉස්සරහ switch එකක් තියනවා, එක එබුවොත් උබේ පැවැත්ම එතනින් සදාකාලිකවම ඉවර වෙනවා... ඒ කියන්නේ කිසිම කාලෙක කිසිම යතාර්තයක උබ කියල කෙනෙක් මතුවට පහල වෙන්නේ නෑ.... switch එක ඔබනවද ? (සැ.යු. උබ එක ඔබපු වෙලාවේම මැරෙනවා හැබැයි)

    2. තව switch එකක් උබ ඉස්සරහ තියනවා, එක උබ එබුවොතින් ඉස්සෙල්ල වගේ උබත් එක්ක විශ්වයේ ඉන්න අනිත් හැම ජිවියම මැරිලා නිවන් දකිනවා..... මේ switch එක ඔබනවද?? විශ්වයේ ඉන්න අනිත් හැම ජිවිය ගැනම තීරණය උබ ගන්නවද?
     
    Feb 9, 2019
    833
    64
    0

    අනිත් උන්ගෙ ස්විඔබන්න අපිට අයිතියක් නැද්ද ? එහෙම පුළුවන් නම් මම මුලින්ම ඔබන්නෙ මෛත්‍රීපාල සිරිසේනගෙ බොත්තම. :dull:
     
    නැහැ අර switch ජාති දෙක විතරයි තියෙන්නේ.... :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,209
    67,569
    113
    sinhalu tika witarak niwan yawanna switch ekak nedda.tibbanan eka thama obanne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    1.හිතපන් උබ ඉස්සරහ switch එකක් තියනවා, එක එබුවොත් උබේ පැවැත්ම එතනින් සදාකාලිකවම ඉවර වෙනවා... ඒ කියන්නේ කිසිම කාලෙක කිසිම යතාර්තයක උබ කියල කෙනෙක් මතුවට පහල වෙන්නේ නෑ.... switch එක ඔබනවද ? (සැ.යු. උබ එක ඔබපු වෙලාවේම මැරෙනවා හැබැයි)

    2. තව switch එකක් උබ ඉස්සරහ තියනවා, එක උබ එබුවොතින් ඉස්සෙල්ල වගේ උබත් එක්ක විශ්වයේ ඉන්න අනිත් හැම ජිවියම මැරිලා නිවන් දකිනවා..... මේ switch එක ඔබනවද?? විශ්වයේ ඉන්න අනිත් හැම ජිවිය ගැනම තීරණය උබ ගන්නවද?

    මම ස්විච් එක හොයාගත්ත විදිහ අනිත් අයට කියල 1 ස්විච් එක ඔබනව

    අයි ඈම් ලෝඩ් බුද්ධ! :D

    නිකං ඉඳගෙන ඉද්දි පහළ වෙච්ච එකක් නම් 2 ඔබනව ආයෙ ඔහොම චාන්ස් එකක් නොඑන්න ඉඩ තියෙනවනේ.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ස්විච් එක හොයාගත්ත විදිහ අනිත් අයට කියල 1 ස්විච් එක ඔබනව

    අයි ඈම් ලෝඩ් බුද්ධ! :D

    නිකං ඉඳගෙන ඉද්දි පහළ වෙච්ච එකක් නම් 2 ඔබනව ආයෙ ඔහොම චාන්ස් එකක් නොඑන්න ඉඩ තියෙනවනේ.

    වෙන උන්ට individual switch නෑ... උබට විතරයි එක තියෙන්නේ...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    මන් නම් මුකුත් කරන්නැ.මන් ජීවිතේ නැති කරගන්නැ.
    අනිත් උන්ගේ ජීවත් වීමේ අයිතියට කෙලවන්නෙත් නැ
     
    Feb 9, 2019
    833
    64
    0
    මන් නම් මුකුත් කරන්නැ.මන් ජීවිතේ නැති කරගන්නැ.
    අනිත් උන්ගේ ජීවත් වීමේ අයිතියට කෙලවන්නෙත් නැ

    ඒ වුණාට අහක ඉන්න මොකෙක් හරි හොරිකඩයෙක් උගෙ දෙවනි ස්විච් එක ඔබයි. එතකොට එබුවෙ නෑ කියන එක අදාළ නෑ බ්‍රෝ. :sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    2ක.. තනියම කනවද බෙදාගෙන කනවද වගේ
    :dull: ආයි කාටවත් දුකක් සතුටක් පැවැත්මක් නැති නිසා ඩව්න්සයිඩ් එකක් තියෙනවද?
     
    Feb 9, 2019
    833
    64
    0
    2ක.. තනියම කනවද බෙදාගෙන කනවද වගේ
    :dull: ආයි කාටවත් දුකක් සතුටක් පැවැත්මක් නැති නිසා ඩව්න්සයිඩ් එකක් තියෙනවද?

    ඔව් ඔව් නෑ නෑ අයියෝ මම දෙකම කියනවනේ..:sorry: