Sydpro Network Engineer Level 1
මචන් මෙතන Sydpro Company එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද? මගේ යාලුවෙක් මේ ළගදි ඒකෙ interview ගිහින්. ඌ ලගදි interview ගියාලු. උගෙන් ඇහුවලු තව දන්න අයට කියන්න කියල. ඌ කිව්ව මාවත් දාල දෙන්නම් කියල. ඔය company එක හොදද බන්? Network Engineer Level 1. පඩි කොහොම වෙයිද? වැඩ කොහොම වෙයිද? Working Environment කොහොමද?

Last edited: