Tab ගැන දැනගන්න

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Tab A7 10.4 eka hodai. 50-60 athara wei. mage laga thiyenawa awulak na performance. display eka tikak quality madi
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මන් පොඩි එකාට ගත්ත (පොඩි එකා ඉස්කෝලෙ 5 වසරෙ දැන්. ). Samsung Galaxy Tab A 8.0 (https://www.gsmarena.com/samsung_galaxy_tab_a_8_0_(2019)-9760.php) එකක්, 30,000ක් උන ලිබර්ටියෙ.
    මේසෙ උඩ හිටවන්න පුලුවන් cover එකක් දාල නිසා වැඩක් කරන්න ලේසි.

    Google Parental Control දාල තියෙන්නෙ, මොකක් install කරන්න ගියත් මගෙ පෝන් එකට මැසේජ් එකක් එනව, allow කරන්නද අහල. App permission පවා මගෙ එකෙන් හදන්න පුලුවන්. හැම එකම monitor කරන්න පුලුවන් Google Family Link එකෙන්..
    හරියටම රෑ 10ට lock වෙනව, ආයිත් unlock වෙන්නෙ උදේ 8ට.
    ටැබ් එකේ performance හොදටම හොදයි, ලොකු ගේම් දෙක තුනක් දාල ගහල බැලුව.