Tab 1කක් ගන්න උදව්වක් ඕනේ

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Tab 1කක් ගන්න උදව්වක් ඕනේ

    මචන්ලා
    .....
    Tab1කක් ගන්න කියලා බැලුවේ .....
    30කට වගේ මොනවද හොද ගන්න තියන tab"s
    Zigo mobile tab hodai da?
    sim use karana 1kak onee


    tablets-pile.jpg
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Nexus 7 එකක් ගනින්.... පොඩි ගානක් වැඩියෙන් යයි....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Zego එක ගන්නෙපා බං.. පට්ටම ස්ලෝව්.. මාත් ඒකක් ගන්න ගිහින් තමා Galaxy එක ගත්තෙ..ගන්නවා නම් තව කීයක් හරි දාලා Galaxy එකක්ම ගනිං.. Hardware වොරන්ටිත් එක්ක..;)

    Huawei එක විසි අටක්ද විසි නවයක්ද වෙන්නෙ.. හැබැයි ඒකත් ගූ හැත්තෑවයි..:dull:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Online බලපන් ඕන තරම් තියනවා...
    මගේ කලබලේනේ බං.. හිතුනා ගත්තා.. දැන් කොහෙද දන්නෙත් නෑ ටැබ..:rofl:

    Tab ගන්නවා නම් නියම Place එක මේක. අවුරුදු 3ක වොරන්ටියක් තියෙනවා.



    http://www.tab.lk
    ඔව් බං මටත් පස්සෙ කොල්ලෙක් කිව්වෙ ඔය පොට් එක ගැන.. වගකීමත් හොඳයිලු.. පරක්කුයි බං එතකොට..
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Nexus 7 2nd Gen,,
    Online thibba machan 169$ walata.. eka nam daily deals walata thibbe free shipping ekka,,
    poddak alert eke indapan,, 170kata wage set karaganna puluwan wifi only ekak nam,,
    4G eka nam tikak ganan wei,,
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම නම කියන්නේ
    1. nexus 7 එකක් බලපං.. update එනවා... හැබැයි sim බැ wifi only එක තමා ඔය ගානට ගන්න වෙන්නේ..ලංකාවේ කඩ වල බඩු නම් නැහැ හොයා ගන්න
    2. SAMSUNG තමා ඊට පස්සේ.. TAB 3 වගේ එකක් බලපං මචං...
    3. Lenovo A3000H එක තමා මම නම් use කරන්නේ, මේක ඩුවල් සිම් ටැබ් එකක්, අව්ලක් නැ.. මන් ගත්තේ 39 කට තාම හොදට use කරනවා. දැන් අරගෙන 1 year වලටත් වැඩි.. :yes:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිගෝ නම් ගන්න එපා.මෙලො රහක් නෑ.ගෙදර එකක් තියනවා මේලොකේ රහක් නෑ පොඩ්ඩක්වත්.