

Nexus 7 එකක් ගනින්.... පොඩි ගානක් වැඩියෙන් යයි....
Nexus 7 (2013)

Online බලපන් ඕන තරම් තියනවා...ඕක මං ගාල්ල පීරලා හෙව්වා බං.. එකෙක් ගාවවත් තිබුණෙ නෑ..
මචන්ලා
.....
Tab1කක් ගන්න කියලා බැලුවේ .....
30කට වගේ මොනවද හොද ගන්න තියන tab"s
Zigo mobile tab hodai da?
sim use karana 1kak onee
Online බලපන් ඕන තරම් තියනවා...

සිගෝ නම් ගන්න එපා.මෙලො රහක් නෑ.ගෙදර එකක් තියනවා මේලොකේ රහක් නෑ පොඩ්ඩක්වත්.


