Tab 1කක් ගන්න උදව්වක් ඕනේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් කෑවා බන්.පට්ට ස්ලො ඕයි.ඇප්ස් 20 අඩුවෙන් දාලා තියෙන්නෙත්.
    :dull::dull::dull:
    Zego චාටර් බං.. Huawei එකත් එහෙමම තමා..
    තව ජීවිතේටවත් අහපු නැති බ්‍රෑන්ඩ් වගයක් තිබුනා බං..
    අන්තිමට Samsung එකක් ගත්තා..
    Slow නම් නැහැ මචං..
    Battery බහින එක තමා අවුල..