Tank cleaner

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ අද අවේ පොඩි ප්‍රශ්නයක් විසදගන්න
    අපි දන්නවනේ අපේ මාළු ටැංකිවල cleaner මාලුවෙක් දානවනේ

    dc-Cover-fkr66j9tokkbu5gfc4s54u9584-20160321064212.Medi.jpeg

    එයාල දැන් ලොකුයි.. ගගට අතාරින්න බෑ .. පහු ගිය කාලේ tv එකේ කිව්වලු එයාලව බාර දෙන්න ඕන තැනක්
    මට ඒ කොහෙද කියල කියන්න පුලුවන්ද?? ලොකු දෙයක්..
     
    • Like
    Reactions: shasheedil

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Wenama tank ekaka daala thiyapan.....pahu giya kaale godak bowela laksha ganan maruwa dakka.... paw ban....

    tanak thiyanawa da dan na bump thamai
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    තැනක් නම් දන්නේ නෑ බන්.

    ps: ඕකා මචන් ජීවන චක්‍රයේ අවදි දෙකක් පහු කරනවා බන්. ඒකයි මිනිස්සු රැවටෙන්නේ ඕකාට ටැන්කි සුද්ද කරනවා කියලා. ඇත්තටම බන් ඕකාගේ පූර්ව අවදිය එහෙමත් නැත්නම් child age එකේදි ඕකා සම්පූර්න ශාක භක්ශක සතෙක් විදියටෛ ඉන්නේ. ඒකයි බන් ඕකා ටැන්කියේ තියන දිය සෙවෙල් කන්නේ පොඩි කාලේදි. ඒත් ඕකා තරුන වියට පත් වෙනකොට ජීවන චක්‍රය වෙනස් කරගන්නවා මාංශ භක්ශක විදියට. ඒකයි බන් ඕක වැව් වලට අත් අරින්න එපා කියන්නෙ. පුන්චි මාලු ඉවරයි ඕකා කනවා. ඊලගට ටැන්කියේ වගේ නෙවෙයි. ගගකට දැම්මාම මීටර් 1ක විතර දිගකට වර්දනය වෙනව බන්.:nerd:
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    තැනක් නම් දන්නේ නෑ බන්.

    ps: ඕකා මචන් ජීවන චක්‍රයේ අවදි දෙකක් පහු කරනවා බන්. ඒකයි මිනිස්සු රැවටෙන්නේ ඕකාට ටැන්කි සුද්ද කරනවා කියලා. ඇත්තටම බන් ඕකාගේ පූර්ව අවදිය එහෙමත් නැත්නම් child age එකේදි ඕකා සම්පූර්න ශාක භක්ශක සතෙක් විදියටෛ ඉන්නේ. ඒකයි බන් ඕකා ටැන්කියේ තියන දිය සෙවෙල් කන්නේ පොඩි කාලේදි. ඒත් ඕකා තරුන වියට පත් වෙනකොට ජීවන චක්‍රය වෙනස් කරගන්නවා මාංශ භක්ශක විදියට. ඒකයි බන් ඕක වැව් වලට අත් අරින්න එපා කියන්නෙ. පුන්චි මාලු ඉවරයි ඕකා කනවා. ඊලගට ටැන්කියේ වගේ නෙවෙයි. ගගකට දැම්මාම මීටර් 1ක විතර දිගකට වර්දනය වෙනව බන්.:nerd:

    මේක හරිද බන් ? මු ගංගා වලට දාන්න එපා කියන්නේ මු අධික ලෙස ගංගා පතුලේ තියන මත්ස්‍ය ආහාර පරිබෝජනය කරන නිසා .. එවිට අනිත් මාළු ආහාර හිගයකට පත්වෙනවා. ඔවුන් මගේ ටැංකියේත් හිටියා , මම නම් දැකලා නෑ ඌ කුඩා මාළු කනවා , අනික ඌ බොහොම හෙමින් එහා මෙහා යන මාලුවෙක් නේ ... කොහොමද මාළු අල්ලන්නේ ? . හැබැයි මම නිරීක්ෂණය කරපු දෙයක් තියනවා ..මු දාන ටැංකියේ විශාලත්වය අනුව (අනුපාතයකට) වැඩෙනවා.. පොඩි ටැංකියකදී කුඩාවටත් ලොකු ටැංකියකදී විශාලවත් වැඩෙනවා ...ගගකදී මොනවා වෙයිද කියන්න බෑ :angry::angry::angry:
     
    • Like
    Reactions: shasheedil

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේක හරිද බන් ? මු ගංගා වලට දාන්න එපා කියන්නේ මු අධික ලෙස ගංගා පතුලේ තියන මත්ස්‍ය ආහාර පරිබෝජනය කරන නිසා .. එවිට අනිත් මාළු ආහාර හිගයකට පත්වෙනවා. ඔවුන් මගේ ටැංකියේත් හිටියා , මම නම් දැකලා නෑ ඌ කුඩා මාළු කනවා , අනික ඌ බොහොම හෙමින් එහා මෙහා යන මාලුවෙක් නේ ... කොහොමද මාළු අල්ලන්නේ ? . හැබැයි මම නිරීක්ෂණය කරපු දෙයක් තියනවා ..මු දාන ටැංකියේ විශාලත්වය අනුව (අනුපාතයකට) වැඩෙනවා.. පොඩි ටැංකියකදී කුඩාවටත් ලොකු ටැංකියකදී විශාලවත් වැඩෙනවා ...ගගකදී මොනවා වෙයිද කියන්න බෑ :angry::angry::angry:
    mun kanava bn podi malu,dekata ganaganna ba vage unnata denava vade heeniyata :D