TARO ගෙ thread ටික delete කරලා තියෙන්නේ ඇයි

Status
Not open for further replies.

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මොකක් හරි අවුල් දෙයක් දාන්න ඇති, නැත්නං ඉන්ද්‍රජිත් ගේ thread ඩුත් ඩිලීට් කරන්න එපැයි
    කිරිය දැන් unofficial වැල ෆෝරම් එකක් . sex educational විතරයි දැන් මේකෙන් බෙදා හරින්නේ :lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    @IndrajithGamage @scurvy @AnuradhaRa ගේ වැදගත් ත්‍රෙඩ් වලට වැඩි ඉඩක් ලබා දීමට බලධාරීන් විසින් මෙම ත්‍රෙඩ් ඉවත් කරන ලදි :lol: :lol: :lol: :lol:
    ඔතනින් @IndrajithGamage කවුද කියල දන්නවා නම් උබලට රෙන්න පුකේ ගු හිර වෙලා මැරෙන්නේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    u kohomath delete kerenewa kiyela kiwwa neda? e wage ekak kiyenewa mathekai
    ඉතින් ඩිලීට් කරන්න ඕන වැදගැම්මකට නැති කුණුහරුප ත්‍රෙඩ්ම කොච්චර තියෙනව ද? ඒවා ඩිලීට් කරලා දාන්න පුළුවන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,888
    28,797
    113
    ඉතින් ඩිලීට් කරන්න ඕන වැඩගැම්මකට නැති කුණුහරුප ත්‍රෙඩ්ම කොච්චර තියෙනව ද? ඒවා ඩිලීට් කරලා දාන්න පුළුවන්නෙ.
    TARO delete kerenewa kiyela kiwwe nadde? mata ehema kiyenewa mathekai kohe hari.....admin ta kiyela delete keraganna athi
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    කිරිය දැන් unofficial වැල ෆෝරම් එකක් . sex educational විතරයි දැන් මේකෙන් බෙදා හරින්නේ :lol:
    මම නම් පොන්නජිත් ව බ්ලොක් කරලා තියෙන්නේ අලුතෙන් ෆේක් එකක් දැක්කත් පොන්න ජිත්ගේ කියලා දැක්ක ගමන් බ්ලොක් කරලා දානවා.ඩෙක ඔසාමා ඉරොසාන් වගේ කැම්පේන් බැල්ලියන්ගේ ඒවා රැඩිකල් නිරාගමික කියන උට්තිගෙ පුතාලවත් බ්ලොක් දාලාඅ තියෙන්නේ දැන් ස්ට්‍රෙස් නැතුව එලකිරි එනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    උදේ පාන්දර ටාරෝ ගෙ ටෙලිග්‍රෑම් චැනල් එකේ මැසේජ් එක දැක්කම මටත් හීක් ගෑවුනා. අයියෝ අලුතෙන් දෙයක් ඉගෙනගත්ත තිබ්බ ත්‍රෙඩ් එක නේද කියල. උදේම මාත් කිරියේ ත්‍රෙඩ් එකක් දාන්න ඕන කියල හිතාගෙන හිටියේ. උඹ දාලනේ.

    සිරාවටම මොකක් හරි අදිසි හස්තයක් මේකේ ක්‍රියාත්මක වෙනව ඇති නේද. ඇඩ්සෙන්ස් වගේ දෙයක් හැමෝම දැනගත්තම තව කාගේ හරි බඩට වදින සීන් එකක් ඇති. ඒ කෙනා එළකිරියේ හොඳ නම ගිය කෙනෙක් වෙන්න ඇති, පොර ඇඩ්මින්ලට කියල ඩිලීට් කරවන්න ඇති.

    පුදුම යක්කුනේ මේ ඇඩ්මින්ලත්. ලංකාවේ ආණ්ඩුවයි කිරියේ ඇඩ්මින්ලයි දෙගොල්ලොම එක වල්ලේ පොල්. :dull:

    මේ ඩිලීට් කරපු ත්‍රෙඩ් එක කවුරුත් archive කරගත්තේ නැද්ද?
    ------ Post added on Jun 2, 2023 at 11:08 AM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍

    mata e telegram eke link eka inbox danawadaaaa
     
    Status
    Not open for further replies.