
මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕවට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි.මීක් මීක්![]()
thanksss
@taro නෙවෙයි මන්දබුද්ධික හුත්තිගේ පුතෝ @T A R O..ඔය @taro නැති උනාට කමක් නැහැ @siri_ayya වගේ වැදගත් Threads දාන අය මේක ඉන්නවා තාම![]()
උදේ පාන්දර ටාරෝ ගෙ ටෙලිග්රෑම් චැනල් එකේ මැසේජ් එක දැක්කම මටත් හීක් ගෑවුනා. අයියෝ අලුතෙන් දෙයක් ඉගෙනගත්ත තිබ්බ ත්රෙඩ් එක නේද කියල. උදේම මාත් කිරියේ ත්රෙඩ් එකක් දාන්න ඕන කියල හිතාගෙන හිටියේ. උඹ දාලනේ.
සිරාවටම මොකක් හරි අදිසි හස්තයක් මේකේ ක්රියාත්මක වෙනව ඇති නේද. ඇඩ්සෙන්ස් වගේ දෙයක් හැමෝම දැනගත්තම තව කාගේ හරි බඩට වදින සීන් එකක් ඇති. ඒ කෙනා එළකිරියේ හොඳ නම ගිය කෙනෙක් වෙන්න ඇති, පොර ඇඩ්මින්ලට කියල ඩිලීට් කරවන්න ඇති.
පුදුම යක්කුනේ මේ ඇඩ්මින්ලත්. ලංකාවේ ආණ්ඩුවයි කිරියේ ඇඩ්මින්ලයි දෙගොල්ලොම එක වල්ලේ පොල්.
මේ ඩිලීට් කරපු ත්රෙඩ් එක කවුරුත් archive කරගත්තේ නැද්ද?
------ Post added on Jun 2, 2023 at 11:08 AM
There is only up to page 5follow these steps to read or download anything from that thread.
01. wayback.archive.org go to this web
02. copy and paste taros thread url to here
03. click on the May 22 date [already checked this and work well ]
thanks me later kalu kota katha anatha sinhalu....
https://i.ibb.co/ns2MkVn/image.png
Ane ban. Database ekata bara wenna epaye thread eka. Adsense thread eka bara wedi atji ekai. 🫣ඉතින් ඩිලීට් කරන්න ඕන වැදගැම්මකට නැති කුණුහරුප ත්රෙඩ්ම කොච්චර තියෙනව ද? ඒවා ඩිලීට් කරලා දාන්න පුළුවන්නෙ.
ඔව්. ඇඩ් සෙන්ස් කියන වචනෙත් කියවන්න මාර අමාරුයි. දිව පැටලෙනවාත් එක්ක. ඩේටාබාස්ටත් දිව පැටලිලා මොන කෙහෙල්මලක්ද කියලා ඩිලීට් කරන්න ඇති.Ane ban. Database ekata bara wenna epaye thread eka. Adsense thread eka bara wedi atji ekai. 🫣
TG link1 pm krahn bnඋදේ පාන්දර ටාරෝ ගෙ ටෙලිග්රෑම් චැනල් එකේ මැසේජ් එක දැක්කම මටත් හීක් ගෑවුනා. අයියෝ අලුතෙන් දෙයක් ඉගෙනගත්ත තිබ්බ ත්රෙඩ් එක නේද කියල. උදේම මාත් කිරියේ ත්රෙඩ් එකක් දාන්න ඕන කියල හිතාගෙන හිටියේ. උඹ දාලනේ.
සිරාවටම මොකක් හරි අදිසි හස්තයක් මේකේ ක්රියාත්මක වෙනව ඇති නේද. ඇඩ්සෙන්ස් වගේ දෙයක් හැමෝම දැනගත්තම තව කාගේ හරි බඩට වදින සීන් එකක් ඇති. ඒ කෙනා එළකිරියේ හොඳ නම ගිය කෙනෙක් වෙන්න ඇති, පොර ඇඩ්මින්ලට කියල ඩිලීට් කරවන්න ඇති.
පුදුම යක්කුනේ මේ ඇඩ්මින්ලත්. ලංකාවේ ආණ්ඩුවයි කිරියේ ඇඩ්මින්ලයි දෙගොල්ලොම එක වල්ලේ පොල්.
මේ ඩිලීට් කරපු ත්රෙඩ් එක කවුරුත් archive කරගත්තේ නැද්ද?
------ Post added on Jun 2, 2023 at 11:08 AM