TARO ගෙ thread ටික delete කරලා තියෙන්නේ ඇයි

Status
Not open for further replies.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    මීක් මීක් 😄
    මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ‍්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕවට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය @taro නැති උනාට කමක් නැහැ @siri_ayya වගේ වැදගත් Threads දාන අය මේක ඉන්නවා තාම 😛
    @taro නෙවෙයි මන්දබුද්ධික හුත්තිගේ පුතෝ @T A R O.. 🤣🤣පොන්නයා දන්න පකකුත් නැහැ නිකන් පුක දෙනවා ත්‍රෙඩ් ගානේ 🤣🤣🤣
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උදේ පාන්දර ටාරෝ ගෙ ටෙලිග්‍රෑම් චැනල් එකේ මැසේජ් එක දැක්කම මටත් හීක් ගෑවුනා. අයියෝ අලුතෙන් දෙයක් ඉගෙනගත්ත තිබ්බ ත්‍රෙඩ් එක නේද කියල. උදේම මාත් කිරියේ ත්‍රෙඩ් එකක් දාන්න ඕන කියල හිතාගෙන හිටියේ. උඹ දාලනේ.

    සිරාවටම මොකක් හරි අදිසි හස්තයක් මේකේ ක්‍රියාත්මක වෙනව ඇති නේද. ඇඩ්සෙන්ස් වගේ දෙයක් හැමෝම දැනගත්තම තව කාගේ හරි බඩට වදින සීන් එකක් ඇති. ඒ කෙනා එළකිරියේ හොඳ නම ගිය කෙනෙක් වෙන්න ඇති, පොර ඇඩ්මින්ලට කියල ඩිලීට් කරවන්න ඇති.

    පුදුම යක්කුනේ මේ ඇඩ්මින්ලත්. ලංකාවේ ආණ්ඩුවයි කිරියේ ඇඩ්මින්ලයි දෙගොල්ලොම එක වල්ලේ පොල්. :dull:

    මේ ඩිලීට් කරපු ත්‍රෙඩ් එක කවුරුත් archive කරගත්තේ නැද්ද?
    ------ Post added on Jun 2, 2023 at 11:08 AM

    follow these steps to read or download anything from that thread.

    01. wayback.archive.org go to this web

    02. copy and paste taros thread url to here

    03. click on the May 22 date [already checked this and work well ]

    thanks me later kalu kota katha anatha sinhalu....

    https://i.ibb.co/ns2MkVn/image.png
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් ඩිලීට් කරන්න ඕන වැදගැම්මකට නැති කුණුහරුප ත්‍රෙඩ්ම කොච්චර තියෙනව ද? ඒවා ඩිලීට් කරලා දාන්න පුළුවන්නෙ.
    Ane ban. Database ekata bara wenna epaye thread eka. Adsense thread eka bara wedi atji ekai. 🫣
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Ane ban. Database ekata bara wenna epaye thread eka. Adsense thread eka bara wedi atji ekai. 🫣
    ඔව්. ඇඩ් සෙන්ස් කියන වචනෙත් කියවන්න මාර අමාරුයි. දිව පැටලෙනවාත් එක්ක. ඩේටාබාස්ටත් දිව පැටලිලා මොන කෙහෙල්මලක්ද කියලා ඩිලීට් කරන්න ඇති.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Black Lives Matter Protest GIF by Creative Courage
     
    Sen-lu

    Well-known member
  • ඇඩ්ඩිං අයිය හරි. ඕව කරල හැම එකාම සල්ලි හෙව්වම අපිට ටොයිලට් එකක් හෝදගන්න එකෙක් නැතිවෙනව.

    පුලුවන් තරම් මන්ද මානසිකයො තමා මේවගේ ෆ්ලැටාෆෝම් වලින් හදන්න ඕන.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උදේ පාන්දර ටාරෝ ගෙ ටෙලිග්‍රෑම් චැනල් එකේ මැසේජ් එක දැක්කම මටත් හීක් ගෑවුනා. අයියෝ අලුතෙන් දෙයක් ඉගෙනගත්ත තිබ්බ ත්‍රෙඩ් එක නේද කියල. උදේම මාත් කිරියේ ත්‍රෙඩ් එකක් දාන්න ඕන කියල හිතාගෙන හිටියේ. උඹ දාලනේ.

    සිරාවටම මොකක් හරි අදිසි හස්තයක් මේකේ ක්‍රියාත්මක වෙනව ඇති නේද. ඇඩ්සෙන්ස් වගේ දෙයක් හැමෝම දැනගත්තම තව කාගේ හරි බඩට වදින සීන් එකක් ඇති. ඒ කෙනා එළකිරියේ හොඳ නම ගිය කෙනෙක් වෙන්න ඇති, පොර ඇඩ්මින්ලට කියල ඩිලීට් කරවන්න ඇති.

    පුදුම යක්කුනේ මේ ඇඩ්මින්ලත්. ලංකාවේ ආණ්ඩුවයි කිරියේ ඇඩ්මින්ලයි දෙගොල්ලොම එක වල්ලේ පොල්. :dull:

    මේ ඩිලීට් කරපු ත්‍රෙඩ් එක කවුරුත් archive කරගත්තේ නැද්ද?
    ------ Post added on Jun 2, 2023 at 11:08 AM
    TG link1 pm krahn bn
     
    Status
    Not open for further replies.