මචන් උබ කෙ ජි කරුනතිලක මහත්තයගෙ කෝනාන් පොත් ටික කියවලා තියෙනවද? ටාසන් වගේම පට්ට අමුතු භාෂාවෙන් ලියලා තියෙන්නේ
මට ලයිබිරියේ කොනක තිබිලා විජයාග්රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව පොත සෙට් උනා.සුපිරි කියන්නේ ඇඩෙනවා තනි ඇහැට
[මාත් එක්ක ගෙදර එන්ඩම කියලා පොරේ පොත.කමිසේ අස්සේ දාගෙන එක්කන්අවා කියන්නේ]
Robert E.HOWARD Conan The CoNQUEROR
Ado eke cover pic eka patta neh

]
..



දැන් තමා මීටර් උනේ කතාව වෙනස් වගේ දැනුනේ ඇයි

