Tarrzen series (සිංහල පරිවර්තන)

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මචන් උබ කෙ ජි කරුනතිලක මහත්තයගෙ කෝනාන් පොත් ටික කියවලා තියෙනවද? ටාසන් වගේම පට්ට අමුතු භාෂාවෙන් ලියලා තියෙන්නේ

    මට ලයිබිරියේ කොනක තිබිලා විජයාග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව පොත සෙට් උනා.සුපිරි කියන්නේ ඇඩෙනවා තනි ඇහැට
    [මාත් එක්ක ගෙදර එන්ඩම කියලා පොරේ පොත.කමිසේ අස්සේ දාගෙන එක්කන්අවා කියන්නේ :lol: ]
    Robert E.HOWARD Conan The CoNQUEROR

    Ado eke cover pic eka patta neh :love:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ඩීමන් ආනන්ද අම්මියෝ... මහ යක්ෂ පොත් නේ..පොඩි කාලේ ඔය පොතක් කියෙව්වොත් සති දෙක තුනක් ෆට්ට බයෙන් ඉන්නේ :baffled:..

    ඩීමන් ආනන්ද
    කෙ ජි කරුනතිලක කියන්නේ වැදගත් මිනිස්සු
    11.gif
    දැන් ඉන්න මල් කාරයෝ වගේ නෙවෙයි :frown:

    ඩීමන් ආනන්දගෙ පරිවර්තනත් හොඳයි.
    ඒකට නිව්ටන් කියන කෙනා.. :baffled:
    Son of Tarzan එක පරිවර්තනය කරලා කතාව මරලා තිබුනා,,:angry:
    1st chapter එක සම්පූර්ණයෙනම නෑ.. :rofl:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඩීමන් ආනන්දගෙ පරිවර්තනත් හොඳයි.
    ඒකට නිව්ටන් කියන කෙනා.. :baffled:
    Son of Tarzan එක පරිවර්තනය කරලා කතාව මරලා තිබුනා,,:angry:
    1st chapter එක සම්පූර්ණයෙනම නෑ.. :rofl:

    Son of Tarzan මමත් පොත් 2ක් කියවලා තියෙනවා මචන්... :) දැන් තමා මීටර් උනේ කතාව වෙනස් වගේ දැනුනේ ඇයි කියලා :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පරණ ත්‍රෙඩ් බම්ප් කරන රිදිලා. PDF හොයන්නේ නැතුව ඕඩර් කරලා ගෙන්න ගනින්කෝ පෙරේත කම් නොකර. :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Pissu hadei.. :baffled:
    :P:P ආත්ම ත්‍රප්තිය:P:) 3000ක් 5000ක් බා නකොට ලැබෙන :P
    පරණ ත්‍රෙඩ් බම්ප් කරන රිදිලා. PDF හොයන්නේ නැතුව ඕඩර් කරලා ගෙන්න ගනින්කෝ පෙරේත කම් නොකර. :lol:
    :lol::(:(:lol: මඩ ගහන්න එපා යකො
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෙදකින් මම හිතුවෙ මෙතන තියෙනවා කියලා:angry:
    මොකො ටාර්සන් බලන්න හිතුනෙ එල්ලෙන්න වැල් නැද්ද:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :)
    නෙදකින් මම හිතුවෙ මෙතන තියෙනවා කියලා:angry:
    මොකො ටාර්සන් බලන්න හිතුනෙ එල්ලෙන්න වැල් නැද්ද:P
    :(:( නැහැ ඔයි එල්ලෙන්න මොකටද අරාබි ගැනියෙක්ගෙ පුක තට්ටුවක් දැම්මා නම් නිකන්ම එල්ලයි කඹ හොය හොය දගලන්න ඔන නැ:lol: