ewage awulak newei bnමේ ටික කරන්න
1. Soundcard එකේ driver එක දාගන්න, Onboard sound නම් motherboard එකේ site එකෙන්ම මේක බාගන්න පුලුවන්.
2. වෙන player එකක් දාලා බලන්න
3. Windows update කරලා බලන්න

I have a big issue. Audio is not working in windows 8.1 . Working with ubuntu. Realtek driver reinstalled. No sucess

machine eka format nokara partition karanna puluwanda
අපි කවදද පාස් දීල ඇතුලට ගියේ .hikz.පාස් නැතුව ඇතුලට එන්න බෑ.![]()

මේ දෙකෙන්ම performance එක අඩු කරනවා මචන්, Vsync එකෙන් performance එක අඩුකරන එක වළක්වන්න nvidia control panel එකෙන් එක්කෝ dynamic Vsync on කරන්න (ඒ කිව්වේ frame rate එක 60ට උඩින් යන කොට විතරක් Vsync apply වෙනවා හැම තිස්සේම vsync apply වෙන්නේ නෑ)
හෝ නැත්නම් triple buffering on කරන්න.

මචං මම එක දවසක් Ubuntu දාන්නයි කියලා Disk Management වලින් ගිහින් Partition එකක් හැදුවා 10GB (Shrink කියලා තියෙන්නෙ).. දැන් ඒක අනිත් Partition එක්ක එකතු වෙන්නෙ නැහැ.. ඒ කිව්වෙ සාමාන්‍යයෙන් අපි සිස්ටම් දාද්දි පාටිෂන් දෙකම ෆෝමැට් කලාම දෙකේම එකතුව එකක් විදියට එනවනේ.. ඒත් එහෙම වෙන්නෙ නෑ.. තනි තනි විදියට තියෙනනෙ.. මොකක්ද බං ඒකට කරන්නෙ..?

ඔය Software එක දාලා, Combine කරන්න.![]()
එතකොට පාටිෂන් දෙකේ තියෙන ඩේටා මැකෙයිද..?
මචන් වින්ඩොව්ස් 8 /8.1 වල තියෙන refresh කියන දේ කරොත් අපි insatall තියෙන software යනවද බන් අපහු මුල ඉදන් දන්න ඕනෙද![]()