vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    I have a big issue. Audio is not working in windows 8.1 . Working with ubuntu. Realtek driver reinstalled. No sucess
     
    hurerun

    Member
    Jul 24, 2014
    114
    14
    0
    මේ ටික කරන්න

    1. Soundcard එකේ driver එක දාගන්න, Onboard sound නම් motherboard එකේ site එකෙන්ම මේක බාගන්න පුලුවන්.
    2. වෙන player එකක් දාලා බලන්න
    3. Windows update කරලා බලන්න
    ewage awulak newei bn :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    I have a big issue. Audio is not working in windows 8.1 . Working with ubuntu. Realtek driver reinstalled. No sucess

    Don't install any drivers, let the windows to install the driver. :yes:
    the default sound driver works fine. first uninstall the driver and restart the PC and then keep the PC on for few minutes and then again restart it.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ දෙකෙන්ම performance එක අඩු කරනවා මචන්, Vsync එකෙන් performance එක අඩුකරන එක වළක්වන්න nvidia control panel එකෙන් එක්කෝ dynamic Vsync on කරන්න (ඒ කිව්වේ frame rate එක 60ට උඩින් යන කොට විතරක් Vsync apply වෙනවා හැම තිස්සේම vsync apply වෙන්නේ නෑ)
    හෝ නැත්නම් triple buffering on කරන්න.

    තෑන්ක්ස් මචෝ.. මට මෙන්න මේක කරන විදිය පොඩ්ඩක් කියපන්කො..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං මම එක දවසක් Ubuntu දාන්නයි කියලා Disk Management වලින් ගිහින් Partition එකක් හැදුවා 10GB (Shrink කියලා තියෙන්නෙ).. දැන් ඒක අනිත් Partition එක්ක එකතු වෙන්නෙ නැහැ.. ඒ කිව්වෙ සාමාන්‍යයෙන් අපි සිස්ටම් දාද්දි පාටිෂන් දෙකම ෆෝමැට් කලාම දෙකේම එකතුව එකක් විදියට එනවනේ.. ඒත් එහෙම වෙන්නෙ නෑ.. තනි තනි විදියට තියෙනනෙ.. මොකක්ද බං ඒකට කරන්නෙ..?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තෑන්ක්ස් මචෝ.. මට මෙන්න මේක කරන විදිය පොඩ්ඩක් කියපන්කො..:yes:

    V2RQ6hV.png

    cTUsawH.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං මම එක දවසක් Ubuntu දාන්නයි කියලා Disk Management වලින් ගිහින් Partition එකක් හැදුවා 10GB (Shrink කියලා තියෙන්නෙ).. දැන් ඒක අනිත් Partition එක්ක එකතු වෙන්නෙ නැහැ.. ඒ කිව්වෙ සාමාන්‍යයෙන් අපි සිස්ටම් දාද්දි පාටිෂන් දෙකම ෆෝමැට් කලාම දෙකේම එකතුව එකක් විදියට එනවනේ.. ඒත් එහෙම වෙන්නෙ නෑ.. තනි තනි විදියට තියෙනනෙ.. මොකක්ද බං ඒකට කරන්නෙ..?

    ඔය Software එක දාලා, Combine කරන්න. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එතකොට පාටිෂන් දෙකේ තියෙන ඩේටා මැකෙයිද..?

    ගොඩක් වෙලාවට මැකෙන්න ඉඩ තියෙනවා නමුත් හරියටම ෂුවර් නෑ, මම ඔය Software එක use කරලා නෑ බන්. පොඩ්ඩක් බලන්න කරන කොට. කොහොම වුනත් Partition කරන/Merge කරන කොට Data වෙන එකකට දාලා කරනවා නම් වැඩියේ හොදයි.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන් වින්ඩොව්ස් 8 /8.1 වල තියෙන refresh කියන දේ කරොත් අපි insatall තියෙන software යනවද බන් අපහු මුල ඉදන් දන්න ඕනෙද:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් වින්ඩොව්ස් 8 /8.1 වල තියෙන refresh කියන දේ කරොත් අපි insatall තියෙන software යනවද බන් අපහු මුල ඉදන් දන්න ඕනෙද:D

    Refresh කිව්වේ, Desktop එකේ Refresh වගේම තමයි, මොකුත් Remove කරන්නේ නෑ. Windows ආයි දාන එක විතරයි කරන්නේ. Windows files corrupted වෙලා නම් විතරයි මේක හොද.