wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මේ වගේ. google input tool එකේ ප්‍රධාන EXE file එක තියෙන්නේ, ඒක මේ විදියට anti virus guard එකට add කරගන්න. main exe file එක හොයාගන්න ලේසියි, google input tool එකේ desktop shortcut එක මත right click කරලා properties ගිහින් එකේ බලන්න file shortcut tab එකට ගිහින්, target කියන එක බලන්න, ඒක තමයි main exe එක. ඒක ඊට පස්සේ copy paste කරන්න ,antivirus guard එකේ exe elude කරන තැනට (මේක anti virus guard එකෙන් guard එකට වෙනස්)

    scep-lm-5.jpg

    වැඩ කරන්නේ නෑ. තාම අවුල :yes::sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ නම් එළකිරි එකේ ඉන්න සුපිරිම මෙම්බර් කෙනෙක් බං. යකෝ පිස්සු හැදෙනව උඹේ රිප්ලයි කියෙව්වාම සමහර ත්‍රේඩ් වලට දාල තියෙන. මේ ත්‍රේඩ් එක දැක්කම මට කාලෙක ඉඳලා තියෙන ප්‍රශ්ණයක් මතක් වුනා. උඹට වෙලාවක් තියෙනව නම් විතරක් කෙටියෙන් රිප්ලයි එකක් දැම්මත් බොහොම ප්‍රමාණවත්. හදිස්සියක් නෑ නිවාඩුව වෙලාවක් ලැබුනාම විතරක් රිප්ලයි එකක් දාහන් මචන්. මේකයි ප්‍රශ්ණෙ.

    මාතෘකාව : Authenticating wifi clients through a captive portal

    ප්‍රශ්ණය :
    Captive portal එකක් හරහා wifi usersල හට අන්තර්ජාලය භාවිතා කරන්න දෙන්නෙ කොහොමද (internet and intranet)? ඒ සඳහා අවශ්‍ය වන දෘඩාංග සහ මෘදුකාංග මොනවාද? එයට භාවිතා කරන රවුටරයේ ඇති stock firmware එක මඟින් කල හැකිද? නැති නම් dd-wrt, tomato වැනි firmware වලින් පමණක් කල හැකිද?

    tags : wireless networking,
    authenticating wifi users,
    Captive portal, Wifi security, free wifi authentication, wi-fi

    captive portal එකක් use කරනවා නම් client server විදියට network architecture එක හදාගන්න ඕනේ ,එතකොට server එකෙන් තමයි clients ලට Internet එක සපයන්නේ ,main internet connection එක server එකට ගහනවා ඊට පස්සේ ,ඒකේ captive portal එකක් install කරනවා ( chillispot වගේ) ඊට පස්සේ ඒකේ ඉදලා wifi connection එක දෙනවා. :yes:
    වැඩි security එකට public/private දාලා public connection එකට OS එක හරහා wpa2 encryption දැම්මා නම් හරි නමුත් මේකට multiple SSID support කරන්න ඕනේ, multiple SSID support කරන router එකක් ගන්න එක විතරයි ඕනේ. third party firmware හැටියට http://www.coova.org/ හොදයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැඩ කරන්නේ නෑ. තාම අවුල :yes::sorry:

    Google input tool එක වැඩ කරන්නේ නැත්තේ මට හිතෙන හැටියට tool එකේ library එකක් SetWindowsHookEx function එකට hook වෙන්නේ නැති නිසයි,
    එහෙම වෙන්නේ නැත්තේ මොකක් හරි අතර මැද software එකක් ඒකට බාදා කරන නිසයි. :yes: ඒ අතර මැද software එක උබේ computer එකේ කොහේ හරි install කරලා ඇති, ගොඩක් වෙලාවට ළගකදි install කරපු එකක් වෙන්න ඕනේ, එහෙමත් නැත්නම් උබ tool එකේ settings වෙනස් කරලා නිසා වැඩ කරන එකක් නෑ, එතකොට uninstall කරලා ආයි දැම්මත් වැඩ නෑ මොකද කලින් settings apply වෙන නිසා, මේකට හොදම වැඩේ settings remove කරන්න සම්පූර්ණයෙන්ම. ccleaner වගේ දාලා clean කරගත්තා නම් හරි (files/ registry දෙකම)

    මොකක් වත් වැඩ කරේ නැත්නම් මේක දාලා බලන්න
    http://0xdeafc0de.wordpress.com/rsinglish/
    ඒක ලංකාවේ එකෙක් හදපු එකක්. ඒකත් google tool එක වගේමයි.
     
    මම පැන්සල කියන software එක දාලා බැලුවා එ්කෙත් google input tools එක වගේම වචන් suggest කරන්නේ නෑ :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම පැන්සල කියන software එක දාලා බැලුවා එ්කෙත් google input tools එක වගේම වචන් suggest කරන්නේ නෑ :sorry:

    ඒක තමයි මම කිව්වේ, උබේ computer එකේ මොකක් හරි 3rd party software එකක් තියෙනවා keyboard hook එක වළක්වන ඒක නිසයි ඔහොම වෙන්නේ, පොඩ්ඩක් ඒක බලලා අයින් කරගනින්, :yes: ගොඩක් වෙලාවට ලගදි install කරපු software එකක් වෙන්න ඇති.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    captive portal එකක් use කරනවා නම් client server විදියට network architecture එක හදාගන්න ඕනේ ,එතකොට server එකෙන් තමයි clients ලට Internet එක සපයන්නේ ,main internet connection එක server එකට ගහනවා ඊට පස්සේ ,ඒකේ captive portal එකක් install කරනවා ( chillispot වගේ) ඊට පස්සේ ඒකේ ඉදලා wifi connection එක දෙනවා. :yes:
    වැඩි security එකට public/private දාලා public connection එකට OS එක හරහා wpa2 encryption දැම්මා නම් හරි නමුත් මේකට multiple SSID support කරන්න ඕනේ, multiple SSID support කරන router එකක් ගන්න එක විතරයි ඕනේ. third party firmware හැටියට http://www.coova.org/ හොදයි.

    :yes: බොහොම ස්තූතියි මචන්. රෙප් + දෙන්න පුළුවන් උනාම රෙප් දෙන්නම්. උඹට ගොඩක් පිං.
    1.gif
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    මේක දන්නවනම් කියන්න

    මගේ Pc එකේ තියන්නේ Atom bord එකක් . මේක මාරු කරන්න වෙලා . දැන් තියෙන පස්න්ය මේවා

    අලුත් බෝර්ඩ් එක DDR 3 ලු . එකට මම Power Supply එකක් ගන්න ඕනෙද ? තියෙන එකට වැඩ කරයිද
    DDR3 Atom bord එක සයිට් එකක තියෙන රුපයක් බැලුවා . එකේ DVD එක ගහන ජැක් එක නැහැ SATA නමේ අනිත් එක . DDR 3 එකේ ඒක එන්නේ නැද්ද ? තව රු 5000 අඩුවෙන් 3000 වගේ Motherbord එකක් තාවකාලික පාවිචියට ගන්න පුලුවන් තැනක් එහෙම දන්නවනම් කියන්න
     
    ඔය කියන්නේ ATX connector එක ගැන නේ. ඒක එන්නේ pin 20+4 (backward compatibility එකටත් එක්ක) පරණ ඒවා නම් pin 20. Pin 20+4 කිව්වේ වෙනම pin 4 ක් එනවා separate විදියට (පහළ pic එක බලන්න) ඒක එන්නේ අළුත් motherboard වලටයි පරන ඒවාට pin 20 ක් විතරයි ඕනේ. motherboard එකක් ගන්න කොට බලන්න ATX Pin 20+4 support ද කියලා, support නම් එච්චරයි , තව 12v Pin atx pin 4 එකක් තියෙනවා, ඒකත් තියෙනවද බලන්න, මේවා තියෙනවා නම් දැන් තියෙන PSU (power supply unit) එකම use කරන්න පුලුවන්.

    මෙතනින් බලන්න ජැක් ගැන විස්තරය.
    ps575xbk03.jpg

    PSU එකක් ගන්න කොට තව සැලකිය යුතු දෙයක් තමයි Power එක ඇතිද කියන එක, ගොඩක් parts තියෙනවා නම් (CD/ROM, Graphics card ) වගේ එතකොට අළුත් එකක් ගන්න වෙයි , නැත්නම් ප්‍රශ්ණයක් නෑ. motherboard එක විතරක් නම් upgrade කරන්නේ එතකොට PSU එක update කරන්න ඕනේ නෑ ,PSU එකේ Jack ටික ගැලපෙනවා නම්.

    SATA එකේ අනෙක් එක IDE cable එක. :yes: ඒක බලලා ගන්න. DDR 3 motherboards කියන්නේ අළුත් ඒවා, ඒවායේ IDE cable එකක් එනවා නම් කලාතුරකින් වගේ තමයි නමුත් පොඩ්ඩක් හොයලා බැලුවොත් ගන්න පුලුවන් වෙයි. ඔයා ළග තියෙන processor එක ATOM එකක් නේ? එතකොට මේ motherboard එක හොදයි.

    http://www.gigabyte.com/products/product-page.aspx?pid=3549#ov

    ලංකාවේ තියේවිද දන්නේ නෑ. මේ motherboard එකේ ATX connector එක pin 20 එතකොට ඔයා ළග තියෙන PSU එකේ Pin 20 cable එකක් තියෙන්න ඕනේ (Pin 20 හෝ Pin 20+4 , 4 එක separate එන නිසා ගහන්නේ නැතුව ඉන්න පුලුවන්)
     
    • Like
    Reactions: isurueka

    thanks 20+4 ජැක් එක තියෙනවා . Power Supply එක 500W ATX වර්ගය AGC. Computer එකම Singer එකක් . Onbord එකක් .

    DVD එක ඕනේ වෙන්නේ OS එක දන්න නේ . Lubuntu මන් පවිචේ කරන්නේ . ඕක මචන් Pen එකකට දාලා Pen එකෙන් Install කලානම් හරි නේද ? Pen එකේ ඇතුලේ OS එකම විතරද තියාගන්න පුලුවන් . වෙන ඒවා බැරිද
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    machan ara lap eke not responding scene eka godak enne internet use karanakota.. normal use karankota tikai enne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thanks 20+4 ජැක් එක තියෙනවා . Power Supply එක 500W ATX වර්ගය AGC. Computer එකම Singer එකක් . Onbord එකක් .

    DVD එක ඕනේ වෙන්නේ OS එක දන්න නේ . Lubuntu මන් පවිචේ කරන්නේ . ඕක මචන් Pen එකකට දාලා Pen එකෙන් Install කලානම් හරි නේද ? Pen එකේ ඇතුලේ OS එකම විතරද තියාගන්න පුලුවන් . වෙන ඒවා බැරිද

    DVD Drive එක ඕන වෙන්නේ OS එක දාන්න විතරක් නෙවෙයි නේ. Software/games/movies දාන්නත් ඕන නේ, OS එක PEN එකෙන් දාන්න පුලුවන් නමුත් Pen එක ඒ විදියට Format කරලා හදාගන්න ඕනේ. Pen එක ඇතුලේ OS එකට අමතර වෙනත් ඒවාත් තියාගන්න පුලුවන් නමුත් Pen එක Bootable විදියට Format කරන්න ඕනේ ඊට පස්සේ OS files දාලා, Sub folder එකක් අස්සේ දාන Software ඔක්කොම දාන්න ඕනේ.

    Bootable කරන්න පුලුවන් විදියට Pen එක format කරන විදිය, Ubuntu මගින්.
    http://www.ubuntu.com/download/desktop/create-a-usb-stick-on-windows
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan ara lap eke not responding scene eka godak enne internet use karanakota.. normal use karankota tikai enne

    මෙහෙමයි ඕකට කෙළින් පිළිතුරක් දෙන්න බෑ, හරියට යටින් තියෙන ලෙඩේ දන්නේ නැතුව. windows event viewer එකට access වෙන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම්,

    control panel ගිහින් -> Control Panel\All Control Panel Items\Administrative Tools
    event viewer එක open කරලා දකුණු අත පැත්තේ තියෙන panel එකේ
    event viewer -> custom views -> administrative events ගිහින්

    administrative events එක උඩ right click කරලා -> save all events in custom view as කියලා
    file එක save කරන්න desktop එකට, ඊට පස්සේ මේක winrar වලින් compress කරලා මට PM කරන්න, බලලා හරියටම ලෙඩේ කියන්නම්.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ඒක තමයි මම කිව්වේ, උබේ computer එකේ මොකක් හරි 3rd party software එකක් තියෙනවා keyboard hook එක වළක්වන ඒක නිසයි ඔහොම වෙන්නේ, පොඩ්ඩක් ඒක බලලා අයින් කරගනින්, :yes: ගොඩක් වෙලාවට ලගදි install කරපු software එකක් වෙන්න ඇති.

    Anyway Thanks for your help :yes:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    පේපැල් අවුලක්

    පේපැල් අවුලක් :sorry:

    මගේ පේපැල් අකවුන්ට් එක මැලේසියන් එකක්. මම මගේ ඩෙබිට් කාඩ් එක දාලා එ්ක වෙරිෆයි කරා. :yes: එ්කේ ඩෙබිට් කාඩ් එක දාලා එ්ක වෙරිෆයි කරාම කීයක්දෝ කපාගෙන අායෙත් අපිට එ්ටික අපිට එවනවනේ. :rolleyes: එ් ටික මගේ කාඩ් එකට නෙවෙයි අාවේ පේපැල් අකවුන්ට් එකට. දැන් එ්ක මැලේසියන් කරන්සි එකකින් තියෙන්නේ. :baffled: මට එ්ක අැ.ඩොලර් කරගන්න විදිහක් නැද්ද? :oo:

    2ryr6dv.jpg