sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    machan podi awlak thiyenawa mage yaluwekge pc eke

    eke monitor ekata signal enne na machan ram eke case ekakuth na
    mokakda wela thiyenne kiyala hitha ganna ba ban
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    machan podi awlak thiyenawa mage yaluwekge pc eke

    eke monitor ekata signal enne na machan ram eke case ekakuth na
    mokakda wela thiyenne kiyala hitha ganna ba ban

    vga cable eka balapan issra wela neththnam onboard vga da thiyenne ?? gihin athi sure ekata separate card ekak gahala balapan wenama vga godak durata vga eka thamai awula wenne :yes:

    Penala answer dunnata sama wenu manavi :dull:
     
    • Like
    Reactions: sdlrs6

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,521
    900
    113
    Mawanella Town
    Wine දාන්නේ windows software දාන්නද මචන්? එහෙනම් Parallels තමයි ඒකට හොද Wine වලට වඩා.
    https://kickass.to/parallels-desktop-10-0-2-27712-mc-t9571880.html#main

    wine daganne windows walata software wada karawannai mac machine aken :rolleyes: oya ewala tiyenne mac 10.5.8 higger version akak anika intel support karanna na :no: Power G5 machine used karanne :rolleyes:

    Link :- http://www.everymac.com/systems/apple/powermac_g5/specs/powermac_g5_dual_2.3.html


    wada karana wine nadda kolla :confused::nerd::dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද බං Repack කියන එකෙයි අනිත් ඒවයෙයි වෙනස..?


    Repack කියන්නේ මොකක්ද කියන්න කලින්,මේක දැනගන්න ඕනේ, data compression methods ගත්තම කොටස් 2ක් තියෙනවා එකක් lossy අනෙක් එක lossless. lossy වලින් මොකක් හරි data එකක් compress කරාම ඒකේ තියෙන original ගතියෙන් කොටසක් ඉවත් වෙනවා හරියට mp3, jpgs files වගේ raw music file එකක් mp3 convert කරලා ආයි mp3 raw file කරොත් එතකොට අර තිබ්බ original ගතිය (bitrate, size, quality වගේ)අඩුවෙලා තියෙන්නේ. lossless කියන්නේ original ගතිය එහෙම්මම තියෙගෙන data compress කරන එකටයි. හරියට 7zip,winrar,zip වගේ.
    අපි movie එකක් RAR කරලා ආයි ඒක extract කරලා ගත්තම quality එකේ වෙනසක් නෑ නේ? ඒ නැත්තේ lossless compression method එකෙන් quality එකේ වෙනසක් කරන්නේ නැති නිසා, ඒක original data ඒ විදියට රකිනවා ,කරන්නේ ඒකම දෙයක් ඒ compress කරන එක විතරයි.

    Game එකක් ගත්තම, game එහෙක තියෙනවා. textures, meshes, video files, audio files, ai files, data files, text files ,engine files වගේ ගොඩාක් දේවල්. CGI modeling වලදි මචන් ඕනෙම object එකක් ගත්තම ඒකේ තියෙනවා meshes එකක් ,meshes කියන්නේ object එක වටේ තියෙන polygons. ඕනෙම object එකක් ගත්තම ඒක හැදිලා තියෙන්නේ ත්‍රීකෝණාකාර polygons වලින්,මේක කොටු දැලිසක් වගේ තියෙන නිසා මේකට කියන්නේ mesh එකක් කියලයි, textures වලින් කරන්නේ මේ කොටු දැළට වර්ණ ආලේප කරන එකයි, එතකොට game එකක් ගත්තම ඒකේ object හැදිලා තියෙන්නේ මේවිදියටයි, මේවා ඔක්කොම වෙනමම files වල store කරලා තියෙනවා, Video files නම් ගොඩක් වෙලාවට එන්නේ bik files හැටියටයි, bik files කිව්වේ මචන් prerendered කරපු videos ,ඒවාට තමයි cut scenes කියලත් කියන්නේ (game එකක් මැදදි play වෙන videos තියෙන්නේ), bik කියන්නේ video format එකක්. rendering ගත්තම ඒකේ කොටස් 2ක් තියෙනවා prerenderd, real time. real time කියන්නේ එවලේම rendering වෙන එකටයි, real time rendering වලදි (game එහෙක වගේ) උබ වමට හැරුනම ඒක එවලේම පෙන්වන්වා නමුත් prerendered වලදි වෙන්නේ modeling software (3ds max, maya, blender) එකක් මගින් හදාගත්ත animations render කරලා video එකක් බවට හරවලා ඒක play කරන එකයි. මේ files ඔක්කොම game එකේ තියෙනවා. game එකක් ගත්තම ඒක එහෙම් පිටින්ම මයාවක්. ඒකේ තියෙන්නේ polygons, ඒ polygons covers වෙලා තියෙන්නේ textures වලින්, ඊට පස්සේ AI files කියන්නේ text files ම තමයි , ගොඩක් වෙලාවට lua වගේ script වලින් තමයි මේවා ලියන්නේ , text files කිව්වේ game එකේ subtitles වගේ ,audio files කිව්වේ game එකේ යන music, dialog වගේ ඒවල audio clips.

    මේ ගොඩක් files compress නෑ (උදාහරණයකට කිව්වොත් audio files තියෙන්නේ wave format එකෙන් ගොඩක් games වල නමුත් mp3 දැම්මා නම් මෙකත් තවත් අඩු කරගන්න පුලුවන් (quality එකේ වැඩි අඩූවීමක් වෙන්නෙත් නෑ)) එතකොට ඒවා වෙන වෙනම අරගෙන compress කරලා package එකක් හදනවා සමහර අය bandwidth එක save කරගන්න, ඒකට තමයි කියන්නේ REPACK කියලා. Repack එකෙත් කොටස් 2 ක් තියෙනවා lossless. lossy. lossy ඒවල multiplayer files නෑ, image quality, video quality අඩුයි (KaOs releases වල නම් video quality එක 45% කින් අඩුයි) නමුත් lossless ඒ වල ඔක්කොම තියෙනවා.

    lossless ගත්තම ඒකෙ සමහර වෙලාවට multiplayer නැති වෙන්න පුලුවන් නමුත් අනෙක් ඒවා ඒ විදියටම තියෙනවා quality එක අඩු වෙන්නේ නැතුව. මෙහෙම හිතන්න උබ ගන්නවා game එකක් COD වගේ ඒකේ Multiplayer ගහන්න උබට ඕනේ නෑ ඉතින් multiplayer files වලින් වැඩක් නෑ නේ? අනික සමහර games වල multiplayer ගහන්න බෑ cracked copies වලින් එතකොට mutliplayer useless ඒ වගේ අවස්ථාවලදි repack කරන අය mutliplayer files remove කරලා, single player files විතරක් තියෙනවා ,ඒක හොදටම ඇති. video quality ගත්තම වුනත් එහෙමයි. ඉස්සරහට එන ඔක්කොම videos rendered කරලා තියෙන්නේ 4k (3840 x 2160 ) resolution වලටයි නමුත් එච්චර resolutions එහෙකින් video එක බලන්න අපිට ඒ size එකේම monitor එකක් ඕන වෙනවා. එහෙම නැති කොට වෙන්නේ game එකෙන් video resolution එක resize කරනවා monitor එකේ resolution එකට. repackers ලා කරන්නේ අඩු resolution එකකින් video නැවත convert කරලා repack හදන එකයි හරියට, 4k නම් original resolution එක උන් කරන්නේ 720p එකට මේකේ resolution එක අඩු කරන එකයි. එතකොට space waste එකක් වෙන්නේ නෑ. උබේ monitor එක 720p නම් එතකොට ඒකෙන් 4k videos බැලුවත් 720p videos බැලුවත් quality එකේ ලොකු වෙනසක් නෑ, වෙනස එන්නේ resolution අසම්පාත වෙන කොටයි (මේ අවස්ථාවේදි , video resolution < monitor resolution) උදාහරණයකට කිව්වොත් 4k monitor එහෙක 720p video එකක් බැලුවොත් එක අසම්පාත එකට උදාහරණයක් (ඒ වගේම ඉහත අවස්ථාවක් තෘප්ත කරනවා), ඒවගේ අවස්ථාවලදි quality එක අඩු වෙනවා මොකද monitor එකෙන් video එක stretch කරනවා native resolution එකට ගැලපෙන විදියට එතකොට වෙන්නේ pixels ඇදෙන එකයි, ඒකයි quality එක අඩු වෙන්නේ.

    repack වල තියෙන එකම අවාසිය තමයි,files compressed නිසා install වෙන්න වෙලා යනවා.

     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පරණ version එකක් use කරන්න එතකොට වැඩේ හරිනේ.

    https://kickass.to/parallels-desktop-7-dmg-multilang-t6654087.html#main

    මේක දාලා Install කරන්න. Mac වල තියෙන්නේ dmg files ඒවා run වෙන්නේ image format (windows වල virtual disk drives වගේ) වගේ. උබ run කරපු ගමන් ඒක mount වෙනවා ඊට පස්සේ ඒකේ තියෙනවා ඒවා install කරන්න පුලුවන්. setup එක පෙන්වන කොට next next කරගෙන යන්න ඊට පස්සේ ඒක install ඉවර වුනාම windows 7 දාන්න.

    උබට එච්චර යන්න ඕනේ නැත්නම් http://winebottler.kronenberg.org/
    මේකත් දාන්න පුලුවන් ,මේකත් Wine වගේ. මම නම් Wine use කරලම නෑ නමුත් අහලා නම් තියෙනවා නමුත් ඒකට වඩා මේක හොදයි mac වලටම වගේ නිසා. windows OS install කරන්න එහෙම ඕන නෑ.
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    "socket 1156" support කරන motherboard එකක් ගන්න තැනක් හරි විකුණන කෙනෙක් හරි ඉන්නවනම් කියනවද

    ලොකු උදව්වක් මචන්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    question/title : Java Language එක ගැන කියලා දෙන්න සරලව
    tags: java,oop

    උබ මට message එකක් එවලා ප්‍රශ්න වගයක් ඇහුවා නේ? මම හිතන්නේ මචන් ඊට වඩා ලේසියි basic කිව්වා නම්, ඊට පස්සේ ,oracle documentation එක බලන්න එතකොට ඔළුවට වැදෙයි , තවත් තේරුනේ නැත්නම් මගෙන් අහන්න.
    google search කරද්දි. oracle documentation <java method/class name> කියලා search කරන්න
    example
    oracle documentation getBytes()

    java වල හැම දෙයක්ම හැදිලා තියෙන්නේ classes වශයෙන්. class එකක් කියන්නේ කේක් එකක් හදන්න ගන්න recipe(වට්ටෝරු) එකක් වගේ. වට්ටෝරු වක තියෙන්නේ කේක් එකක් හදන විදියයි (ඕන කරන දේවල්, හදන විදිය වගේ) ඊට පස්සේ මේක follow කරලා කේක් එකක් හැදුවම ඒක හරියට object (කේක්) එකක් වගේ. එතකොට උබට මේ object ,use කරලා ඕන දෙයක් කරන්න පුලුවන් (කන්න, බොන්න, නාන්න, මූනේ ඇතුල්ලන්න).

    එතකොට
    වට්ටෝරුව -> class
    කේක් එක -> object

    java වල මේ classes (වට්ටෝරු) ,store වෙලා තියෙන්නේ package ඇතුලේ ,ඒක හරියට මේ වගේ. හිතන්න උබේ ළග තියෙනවා ලොකු cupboard එකක්. ඒකේ තියෙනවා පොඩි පොඩි රාක්ක. මේ රාක්ක වල තියෙනවා විවිධ වට්ටෝරු (recipe). එක රාක්කයක තියෙනවා කේක් හදන්න ගන්න වට්ටෝරු ,තව රාක්කයක තියෙනවා බිත්තර හදන්න ගන්න වට්ටෝරු ,තවත් රාක්කයක තියෙනවා පුඩ්ම් හදන්න ගන්න වට්ටෝරු. මේවා උබට use කරන්න ඕනේ නම් උබ කරන්නේ මොකක්ද? කාටහරි කියනවා අර cupboard එකේ පුඩිම් රාක්කයේ තියෙනවා අහවල් වට්ටෝරුව මට ගෙනත් දෙන්න කියලා, එහෙම නැත්නම් උබ කියනවා අර cupboard එකේ කේක් රාක්කයේ තියෙන වට්ටෝරු ඔක්කොම මට ගෙනත් දෙන්න කියලා.

    අර cupboard එකේ පුඩිම් රාක්කයේ තියෙනවා අහවල් වට්ටෝරුව මට ගෙනත් දෙන්න
    import java.graphics.Rectangle;
    (java කබඩ් එකේ, ග්‍රැෆික් රාක්කයේ තියෙන rectangle වට්ටෝරුව)

    අර cupboard එකේ කේක් රාක්කයේ තියෙන වට්ටෝරු ඔක්කොම මට ගෙනත් දෙන්න කියලා.
    import java.graphics.*
    (java කබඩ් එකේ ග්‍රැෆික් රාක්කයේ තියෙන ඔක්කොම වට්ටෝරු)

    ඊට පස්සේ class එහෙක තියෙනවා methods. method එකක් හරියට ,වට්ටෝරුවක තියෙන කරන්නට ඕන උපදෙස් වගේ.
    method එකක syntax (ගහන්න ඕන විදිය යන්නේ මේ විදියටයි)

    public double getAnswer(double oneVal,double twoVal) {
    return oneVal + twoVal
    }


    public කියන්නේ modifier එකයි, මේක හරියට මේ වගේ. උදාහරණයකට හිතන්න, උබ රාක්කයෙන් ගන්නවා වට්ටෝරුවක්. ඒකේ එක උපදෙසක් ලියලා තියෙන්නේ සංකේත වචන වලින් මොකද ලියපු එකාට ඕන ඒ උපදෙස හංගන්න එතකොට ඒක private නමුත් ලියපු උපදෙස හැමෝටම පේන්න තියෙනවා (සාමාන්‍යය අකුරු වලින්) නම් එතකොට ඒක public. හිතන්න public, toilet එකක් ගැන. එක public කියන්නේ හැමෝටම යන්න පුලුවන්, private කියන්නේ කොටසකට විතරයි යන්න පුලුවන්. උබේ ගෙදර private, නමුත් නගර සභාව public.

    double කියන්නේ return type එක. return කරනවා කිව්වේ මේ වගේ දෙයක්. උබ කොටස් වෙළද පොළට ගිහින් ආයෝජනය කරනවා රුපියල් 1000 ක් , ඊට පස්සේ උබට අන්තිමට ලැබෙනවා රුපියල් 10000 වගේ. එතකොට return කියන එකත් ඒ වගේ. උබ මොකක හරි මොනව හරි දැමම්ම ඒක process වෙලා යම් කිසි දෙයක් වෙලා උබට ලැබෙන එලය රදවන්නයි return එක තියෙන්නේ. මෙතන කියන්නේ ඒ එලයේ type එක. උදාහරණයට කිව්වොත් එලයේ type එකේ double නම් ඒකේ 2.22 (දශම) වගේ සංඛයා රදවන්න කරන්න පුලුවන් ,ඒක integer නම් උබට පුලුවන් පූර්න සංඛයා (2,4,5,6 වගේ) රදවන්න. උබට කොටස් වෙළද පොළෙන් 1000.60 උනත් ලැබෙන්න පුලුවන් නේ? කඩෙන් බඩු ගත්තම ශත ගනන් වුනත් ලැබෙනවා නේ? එතකොට එහෙම සංඛ්‍යා රදවන්න හොදම ක්‍රමය ඒ අගය double විදියට සදහන් කිරිමයි.

    ඊළග එක method එකේ නම. ඕනම එකකට නමක් තියෙන්න එපැයි නේ.

    ඊළ සෙට් එකට කියන්නේ parameter list එක කියලයි, එතනින් තමයි උබ method එකට ඕන දේවල් දෙන්නේ, කලින් උදහරණයේ වගේ නම් උබ කොටස් වෙළද පොලට දැම්ම 1000 යන්නේ ඒ හරහායි,
    ඒකෙත් type එකක් තියෙනවා. ඒ type එක හරියට උබ දාන මුදලේ type එකේ වගේ. උබ දැම්මොත් 1000 ක් ඒක, integer (පූර්ණ සංඛ්‍යා) උබ දැම්මොත් 1000.50 ඒක double (දශම සංඛ්‍යා).

    return oneVal + twoVal එක තමයි ඇතුලේ වෙන දේ, හරියට කොටස් වෙළද පොලේ ඇතුලේ වෙන දේ වගේ.
    මෙතනින් වෙන්නේ අගයන් දෙක එකතු වෙලා ,ඒකේ එලය return කරන එකයි, return කරනවා කිව්වේ උබට දෙන එකයි (උබ කොටස් වෙළද පොළට දානවා, කොටස් වෙළද පොලෙන් අන්තිමට උබට එලයක් දෙනවා)

    මේකෙන් තමයි අපි ඇතුලට values pass කරන්නේ ,method එකේ.
    getAnswer(1,2)
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ලැප්ටොප් ප්‍රශ්නයක්

    මට තියෙන්නෙ ටොශිබා සැටලයිට් ලැප්ටොප් එකක්
    දැන් අවුරුදු 5 විතර පරනයි
    මෙතෙක් හොන්දට වැඩ කලා
    ලන්ගකදි ඉදලා බූට් වෙන විට ස්ක්‍රීන් එක බ්ලෑන්ක් වෙලා ස්ටක් වෙනවා
    මෙය වෙන්නේ පවර් සප්ලයි එක ගැහුවමයි
    පවර් සප්ලයි එක චේන්ග් කලා ඒත් හරිගියේ නෑ
    පස්සෙ කෙනෙක් කියපු විදියට ඩුවල් කෝ ප්‍රොසෙසරයෙන් එකක් ඩිසබෙල් කලා
    එතකොට හරි ගියා ඒත් බැටරිය ෆුල් වෙලාවට පවර් සප්ලයි කනෙක් කලොත් පරන ලෙඩේ ම එනවා
    මෙයට ස්තිර සොලුයුශන් එකක් දෙන්න
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මාතෘකාව: motherboard & processor
    ප්‍රශ්ණය : මට 3D Rendering වලට motherboard & processor ගන්න ඔනෙ.
    මම select කරේ මේ ටික.
    Asus Vanguard B85 motherboard (4th gen) or Gigabyte H97-Hd3
    3.30ghz Core I5-4590 6mb(4th Gen)
    මට දැනගන්න ඔනෙ මේ motherboard & processor 3D වලට හොදද?
    නැත්තම් 3D වලට හොද motherboard & processor මොනවද?. මගෙ Budget එක 50000.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට තියෙන්නෙ ටොශිබා සැටලයිට් ලැප්ටොප් එකක්
    දැන් අවුරුදු 5 විතර පරනයි
    මෙතෙක් හොන්දට වැඩ කලා
    ලන්ගකදි ඉදලා බූට් වෙන විට ස්ක්‍රීන් එක බ්ලෑන්ක් වෙලා ස්ටක් වෙනවා
    මෙය වෙන්නේ පවර් සප්ලයි එක ගැහුවමයි
    පවර් සප්ලයි එක චේන්ග් කලා ඒත් හරිගියේ නෑ
    පස්සෙ කෙනෙක් කියපු විදියට ඩුවල් කෝ ප්‍රොසෙසරයෙන් එකක් ඩිසබෙල් කලා
    එතකොට හරි ගියා ඒත් බැටරිය ෆුල් වෙලාවට පවර් සප්ලයි කනෙක් කලොත් පරන ලෙඩේ ම එනවා
    මෙයට ස්තිර සොලුයුශන් එකක් දෙන්න

    බැටරි එක change කරලා බැලුවද? මේකේ හැටියට බැටරි එකේ කේස් එකක් වගේ නේ? මට හිතෙන්නේ එහෙමයි.

    මාතෘකාව: motherboard & processor
    ප්‍රශ්ණය : මට 3D Rendering වලට motherboard & processor ගන්න ඔනෙ.
    මම select කරේ මේ ටික.
    Asus Vanguard B85 motherboard (4th gen) or Gigabyte H97-Hd3
    3.30ghz Core I5-4590 6mb(4th Gen)
    මට දැනගන්න ඔනෙ මේ motherboard & processor 3D වලට හොදද?
    නැත්තම් 3D වලට හොද motherboard & processor මොනවද?. මගෙ Budget එක 50000.

    උබ ළග හොද GPU එකක් තියෙනවද? දැන් ගොඩක් Rendering වෙන්නේ OpenCL නැත්නම් CUDA වලින්, මොකද parallel processing වලට හොදම GPU එකයි.
    උබ use කරන render එක අනුව තමයි GPU ද CPU ද කියලා තීරණය වෙන්නේ. උබ ළග තියෙන්නේ පරණ GPU එකක් නම් එතකොට CPU rendering ,එතකොට Core i7 වත් ඔනේ නමුත් ඊට වඩා හොදයි GPU එකක් අරගෙන Core i3 ගත්තා නම් ඒක ගාණ අඩුයි ඒ වගේම powerful වැඩියි. 3ds max වල නම් V-Ray RT rendering engine එක GPU supported. GPU එක ෂේප් නම් එතකොට ගන්න ඕනෙම Core i3 හෝ Core i5 (4 Cores) k series processor එකක් සමග ඒකට ගැලපෙන socket එකක් තියෙන motherboard එකක්. :yes: k series වල overclock කරන්න පුලුවන්.
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    බැටරි එක change කරලා බැලුවද? මේකේ හැටියට බැටරි එකේ කේස් එකක් වගේ නේ? මට හිතෙන්නේ එහෙමයි.



    උබ ළග හොද GPU එකක් තියෙනවද? දැන් ගොඩක් Rendering වෙන්නේ OpenCL නැත්නම් CUDA වලින්, මොකද parallel processing වලට හොදම GPU එකයි.
    උබ use කරන render එක අනුව තමයි GPU ද CPU ද කියලා තීරණය වෙන්නේ. උබ ළග තියෙන්නේ පරණ GPU එකක් නම් එතකොට CPU rendering ,එතකොට Core i7 වත් ඔනේ නමුත් ඊට වඩා හොදයි GPU එකක් අරගෙන Core i3 ගත්තා නම් ඒක ගාණ අඩුයි ඒ වගේම powerful වැඩියි. 3ds max වල නම් V-Ray RT rendering engine එක GPU supported. GPU එක ෂේප් නම් එතකොට ගන්න ඕනෙම Core i3 හෝ Core i5 (4 Cores) k series processor එකක් සමග ඒකට ගැලපෙන socket එකක් තියෙන motherboard එකක්. :yes: k series වල overclock කරන්න පුලුවන්.

    thanks for the reply. දැනට use කරන්නෙ nvidia geforce gt9500 එකක්. ඒත් දැන් 1gb gddr5 එකක් දාන්න කියල හිතුවෙ. මචන් මෙ processor එක දැම්මොත්(3.40ghz Core I5-4670k)
    මේකට හරියන motherboard එකක් මොකද්ද? නැත්තම් overclock කරන්න පුලුවන් MB එකක් හොයගන්නෙ කොහොමද?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thanks for the reply. දැනට use කරන්නෙ nvidia geforce gt9500 එකක්. ඒත් දැන් 1gb gddr5 එකක් දාන්න කියල හිතුවෙ. මචන් මෙ processor එක දැම්මොත්(3.40ghz Core I5-4670k)
    මේකට හරියන motherboard එකක් මොකද්ද? නැත්තම් overclock කරන්න පුලුවන් MB එකක් හොයගන්නෙ කොහොමද?

    Core I5-4670k එකට ඕනේ Socket FCLGA1150, එතකොට ඒක තියෙන ඕනෙම Motherboard එකක් හොදයි. graphics card එකක් ගන්න කොට memory bandwidth එකයි memory space එකයි බැලුවට මදි :no: graphic card එකේ processing power එක වගේම features ත් බලන්න ඕනේ. උදාහරණයකට gtx 450 තියෙනවා 1GB,DDR 5 graphics cards
    එතකොට GTX 660 ඒකම තියෙනවා නමුත් processing power, features අතින් GTX 660 එක හොදයි (මම මේ කිව්වේ example එකක්)


    graphics card එකක් ගන්න කොට මේකට ගිහින් specs බලලා ගන්න
    http://www.geforce.com/hardware/desktop-gpus

    ඊට පස්සේ ඒවා මෙතනින් compare කරන්න
    http://www.hwcompare.com/
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    Core I5-4670k එකට ඕනේ Socket FCLGA1150, එතකොට ඒක තියෙන ඕනෙම Motherboard එකක් හොදයි. graphics card එකක් ගන්න කොට memory bandwidth එකයි memory space එකයි බැලුවට මදි :no: graphic card එකේ processing power එක වගේම features ත් බලන්න ඕනේ. උදාහරණයකට gtx 450 තියෙනවා 1GB,DDR 5 graphics cards
    එතකොට GTX 660 ඒකම තියෙනවා නමුත් processing power, features අතින් GTX 660 එක හොදයි (මම මේ කිව්වේ example එකක්)


    graphics card එකක් ගන්න කොට මේකට ගිහින් specs බලලා ගන්න
    http://www.geforce.com/hardware/desktop-gpus

    ඊට පස්සේ ඒවා මෙතනින් compare කරන්න
    http://www.hwcompare.com/

    නියමයි මචන්. thank you. මේක දිගටම කරගෙන යන්න. useful thread.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    when i download used IDM , i got error ! ..

    error message : an unknown error occurred during download idm


    friends give me any solution !

    වෙන තැනකින් download කරලා බලන්න.
    Reinstall කරන්න
    හොද Source එකකින් download කරන්න
    C driver එකේ space එක තියෙනවද බලන්න
    Firewall එකෙන් block කරලද බලන්න
    Cracked copy එකක් නම් හොද තැනකින් crack එක බාන්න
    අළුත්ම version එක දාගන්න
    Virus guard off කරලත් බලන්න
    proxy off කරලා බලන්න