ewage awulak newei bn![]()
එහෙනම් මචන් BIOS වලට ගිහින් Optimized Settings දාලා බලන්න. Soundcard එක onboard නම් වැඩ කරන්න ඉඩ තියෙනවා. මේකත් හරි ගියේ නැත්නම් මට Windows Event Viewer එකේ report එකක් එවන්න.

windows event viewer එකට access වෙන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම්,
control panel ගිහින් -> Control Panel\All Control Panel Items\Administrative Tools
event viewer එක open කරලා දකුණු අත පැත්තේ තියෙන panel එකේ
event viewer -> custom views -> administrative events ගිහින්
administrative events එක උඩ right click කරලා -> save all events in custom view as කියලා
file එක save කරන්න desktop එකට, ඊට පස්සේ මේක winrar වලින් compress කරලා මට PM කරන්න, බලලා හරියටම ලෙඩේ කියන්නම්.




