1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    මේක තියෙන්නේ ElaKiri PRO! ඉතින් මේක යට යන්නේ නෑ ලේසියෙන්.
    අනික බන් මේක යට ගියා කියලා මට ප්‍රශ්ණයක් නෑ. මට උත්තර දීමෙන් ලැබෙන්නේ ආත්ම තෘප්තිය විතරයි.
    chuttak diyanko ආත්ම තෘප්තිය :sorry:
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    මාතෘකාව : android app
    ප්‍රශ්ණය : searching for a app that count days that i do it.අර අපි කියන්නේ කොටු කපනවා කියල.todo list wage ekak newe.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝව් ප්‍රශ්නයක් තියෙනවා ටොරන්ට් ගැන.. කෙටියෙන් මෘදු උත්තර ටිකක් දීපන් තේරුම් ගන්න පුළුවන් විදියට..:(

    ප්‍රශ්න අංක 01 : ඔය සයිට් කරන්නෙ හැකර්ලද..?

    ප්‍රශ්න අංක 02 : ඔය සයිට් එක කලා කියලා උන්ට ලැබෙන්නෙ මොනාද.. උදාහරණයක් ගත්තොත් බ්ලූරේ චිත්‍රපට අප්ලෝඩ් කලාම, සල්ලි දීලා ගන්න ඕන සොෆ්ට්වෙයාර් වලට ක්‍රැක් හදලා දැම්මාම.. මොකද ඕවා විනාඩියෙන් දෙකෙන් කරන්න බෑනේ.. ක්‍රැක් එකක් හදන්නත් සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් යනවා ඇති.. ඒත් උන්ට ඒකෙන් ඇති වැඩේ මොකක්ද..? සල්ලි හම්බෙනවද..?

    ප්‍රශ්න අංක 03 : ඊයෙ මං දැක්කා එකෙක් දාලා තියෙනවා Thepiratebay සයිට් එක ඇල්ලුවා කියලා.. උන්ට නඩු දැම්මා කියලා.. ඉතිං උන් හිරේ දාන්නෙ නැත්තෙ ඇයි.. මොකද උන් අලුත් සොෆ්ට්වෙයාර් වලට ක්‍රැක් හදලා දානවා.. ඊට අමතරව අලුතින්ම රිලීස් වෙන චිත්‍රපටි අප්ලෝඩ් කරනවා, සල්ලි දීලා ගන්න ඕන වැල අප්ලෝඩ් කරනවා..

    ප්‍රශ්න අංක 04 : ඔය ටොරන්ට් සයිට් ඔක්කොම එක්කෙනෙක් ද කරන්නෙ.. උදා:- Extratorrent, The Piratebay, Kickass වගේ..

    ප්‍රශ්න අංක 05 : ඕවට ෆිල්ම් අනං මනං අප්ලෝඩ් කරන්නෙ සයිට් එක කරන අයමද..? නැත්තං ඕන කෙනෙක්ට පුළුවන්ද.. දැන් මං වගේ කෙනෙක් මොනා හරි අප්ලෝඩ් කලොත් ප්‍රයෝජනයක් තියෙනවද..?

    දීපල්ලකො උත්තර..:(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    1. නැහැ. හැකර්ලා නෙවේ. සාමාන්‍ය ජනතාව.

    2. අප් කරන උන් ගොඩක් සල්ලි බලං නෙවේ ඕවා අප් කරන්නෙ. මනුස්සකමට. knowledge එක අනිත් අය එක්ක බෙදාගන්න.
    ඔව් ජෝක් එකක් කියලා හිතෙයි. ඒත් ගොඩක් අප් කරන උන් සල්ලි ගැන හිතන්නෙ නෑ.
    piratebay එක අයිති උන් සල්ලි හොයනවා ඒ ඇඩ්ස් වලින්
    හැබැයි piratebay එකට torrents අප් කරන්නෙ අපි වගේ මිනිස්සු
    එහෙම අප් කරන උන්ට සත පහක් හම්බවෙන්නෙ නෑ.
    උන්ගෙන් සත පහල් වියදම් වෙන්නෙත් නෑ.

    සල්ලි හොයනවනං හොයන්නෙ ඔය කැරි විදිහට trojans එහෙම bind කරලා අල්ලෝඩ් කරන torrents වලින්.

    අප්ලෝඩ් කරන උන් කරන්නෙ ෆිල්ම් හදන උන් හොයන profits monopolize කරන එක නවත්තන්න.
    එක ෆිල්ම් එකකින් හදන උන්ට බර ගානක් හොයන්න පුලුවන්.
    හිතන්න ටොරන්ට්ස් නැත්තන් avengers වගේ මූවි එකක් ඊට වඩා දෙගුනයක් හොයලා.

    පිටරට වල දැකලා තියෙනවා නේද බිත්ති වල graffiti, උන් එච්චර මහන්සි වෙලා ඒවා අන්දින්නෙ මොකටද ? අන්න ඒකම තමා මුනුත් කරන්නෙ.

    3. piratebay උන් මම දන්න තරමින් දැන් හිරේ තමා ඉන්නෙ. උන්ගෙ වටේ ඉන්න උන් තමා දැන් කරන්නෙ.

    4. නැහැ. ඔය ඔක්කොම එකෙක් නෙවේ කරන්නෙ. අපිට වුනත් ඕනෙනම් ටොරන්ට් සයිට් එකක් හදන්න පුලුවන්.

    5. මේක හෙන දිග මාතෘකාවක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    1. torrent කිව්වම, ඒක protocol එකක් විතරයි. ඒක website එකක් නෙවෙයි, ඔය තියෙන site වලට කියන්නේ, torrent hosting/torrent search engine කියලයි (පහසුව පිනිස මම torrent site කියන්නම් ඉස්සරහට), සමහර ඒවල trackers හිටන් තියෙනවා, සමහර ඒවල නෑ. උදාහරණයට. piratebay එකේ tracker එකක් තියෙනවා තමන්ටම කියලා (දැන් නම් තියෙනවද දන්නේ නෑ), kickasstorrent එකේ එහෙම නෑ, උන් trackers ගන්නේ වෙන public trackers site එකකින්. මේ site ඕන කෙනෙක්ට කරන්න පුලුවන්, hacker කෙනෙක් වෙන්න ඕනේ නෑ. Elakiri එකේ tracker එකක් පටන් ගන්න ඕනේද කියලා GT ත් මතකද අහලා තිබ්බා? tracker එකක් පටන් ගත්තා නම් එහෙනම් Elakiri එකත් torrent hosting වගේ site එකක් වෙන්න තිබ්බා ඕනම කෙනෙක්ට forum එකේ post කරන්න පුලුවන් නිසා.
    tracker එකක් කියන්නේ users ලා එකිනෙකාට සම්බන්ධීකරණය කරන server එකකටයි.

    2. site එක කරන අය game crack කරන්නේ නෑ, movies leak කරන්නේ නෑ. උන් කරන්නේ මිනිස්සුන්ට ඉඩ දෙනවා ඕනම එකක් share කරගන්න, උන්ට සයිට් එක කරනවට වියදම් යනවා නමුත් ඒක ad වලින් හොයනවා. උදාහරණයකට torrent site එකක් කියන්නේ හරියට එළකිරි වගේ දෙයක් (එළකිරි එක torrent site එකක් නෙවෙයි ,මම මේ තේරුම් ගන්න ලේසි වෙන්න කියන්නේ) ,අපි මේකට එනවා ,file share කරගන්නවා public, ඊට පස්සේ ඕන අය download කරනවා. torrent site එකක් කරන්නේ එහෙමයි. torrent sites වලදි වෙන්නේ කට්ටිය තමන්ගේ ළග තියෙන files අනෙක් අය එක්ක share කරගන්නවා. නමුත් එතකොට file එක download වෙන්නේ තමන්ගේ PC ඒකේ ඉදලයි, අපි වෙන server එකකට upload කරන්නේ නෑ. අපි අපේ file share කරගන්න කලින් අදාළ file එක, trackers ඔක්කොම විස්තර දාලා ".torrent" කියලා file එකක් හදනවා, ඊට පස්සේ මේක අර torrent hosting site එකට upload කරනවා. ඊට පස්සේ වෙන කෙනෙක් ඇවිත් ඒ file එක download කරනවා, ඊට පස්සේ ඔහොම ඔහොම ගොඩක් පිරිසක් මේ file එක (.torrent කියන) download කරනවා. මේ කට්ටිය එකිනෙකාට සම්බන්ධිකරණ‍ය වෙන්නේ මේ file එකේ ඇතුලේ තියෙන trackers වලින්. torrent hosting කරන එවුන්ට එතකොට ලොකු load එකක් එන්නේ නෑ උන්ගේ server එකට මොකද උන් කරන්නේ ".torrent" කියන file එක host කරන එක විතරයි (රදවාගන්නවා), file එක download වෙන්නේ ,users ලගෙන්.

    3. ඒක රටේ නීතිය අනුව තමයි. හොරකමට උල්පන්දම් දෙන එකත් වරදක්. නඩු දාලා ඔප්පු වුනොත් හිරේ දායි.

    4. මම ඒක දන්නේ නෑ. නමුත් pirate එක කරන්නේ Peter Sunde.

    5. ඕන කෙනෙක්ට පුලුවන්, upload කිරිමෙන් අපිට වෙන වාසියක් නෑ නමුත් ගොඩක් අය ඕවා upload කරන්නේ තමන්ගේ warez site එකක් කරනගමන්, එතකොට ඒවලට මිනිස්සු එනවා, එතකොට උන් තමන්ගේ site එකේ තියෙන ad වලින් සල්ලි හොයනවා.
     
    තෑන්ක්ස් මචංලා.. අඩේ මං හිතන් හිටියෙ ටොරන්ට් වලට අප්ලෝඩ් කරන උන් හම්බානෙක සල්ලි හොයනව ඇති කියලා..:( Yify කියන එකා එහෙම බලපංකො දවසට කීයක් අප්ලෝඩ් කරනවද කියලා ෆිල්ම්ස්.. පව් බං උන්..:sorry:

    මචංලා.. මම දැන් ටොරන්ට් එකට මොනා හරි අප්ලෝඩ් කරනවා නම් කොහෙටද අප්ලෝඩ් කරන්න ඕන.. අපි මොනා හරි ටොරන්ට් එකට අප්ලෝඩ් කලොත් ප්‍රශ්නයක් වෙයිද..? සිංදු වගේ..? :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    තෑන්ක්ස් මචංලා.. අඩේ මං හිතන් හිටියෙ ටොරන්ට් වලට අප්ලෝඩ් කරන උන් හම්බානෙක සල්ලි හොයනව ඇති කියලා..:( Yify කියන එකා එහෙම බලපංකො දවසට කීයක් අප්ලෝඩ් කරනවද කියලා ෆිල්ම්ස්.. පව් බං උන්..:sorry:

    මචංලා.. මම දැන් ටොරන්ට් එකට මොනා හරි අප්ලෝඩ් කරනවා නම් කොහෙටද අප්ලෝඩ් කරන්න ඕන.. අපි මොනා හරි ටොරන්ට් එකට අප්ලෝඩ් කලොත් ප්‍රශ්නයක් වෙයිද..? සිංදු වගේ..? :baffled:

    ad වලින් උන් හොයනවා, bitcoins donations උන් ගන්නවා,
    yts ලා කරන්නේ propeller ad.

    QeHXEz9.png
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ප්‍රශ්න අංක 05 : ඕවට ෆිල්ම් අනං මනං අප්ලෝඩ් කරන්නෙ සයිට් එක කරන අයමද..? නැත්තං ඕන කෙනෙක්ට පුළුවන්ද.. දැන් මං වගේ කෙනෙක් මොනා හරි අප්ලෝඩ් කලොත් ප්‍රයෝජනයක් තියෙනවද..?
    මචංලා.. මම දැන් ටොරන්ට් එකට මොනා හරි අප්ලෝඩ් කරනවා නම් කොහෙටද අප්ලෝඩ් කරන්න ඕන.. අපි මොනා හරි ටොරන්ට් එකට අප්ලෝඩ් කලොත් ප්‍රශ්නයක් වෙයිද..? සිංදු වගේ..? :baffled:

    ටොරන්ට් අපිට වුනත් අප්ලෝඩ් කරතහැකි.
    හිතන්න අලුතෙන් ඉරාජ් වගේ පොන්නයෙක් ගහනවා CD album එකක්.
    ඒක මම සල්ලි දීලා ගන්නවා. මට හිතෙනවා මෙක අනිත් අය එක්ක ශෙයාර් කරගන්න. මම දානව piratebay. ඔන්න මම upload කරනවා මේ එක විදිහක්.

    තව කාන්ඩයක් ඉන්නවා කැරි බල්ලො. උන් ට්‍රෝජන් එහෙම ටොරන්ට් එකකට බයින්ඩ් කරලා කැරි විදිහට සල්ලි හොයනවා.

    අනිත් අය තමා ඔය piratebay kickass වගේ සයිට් කරන උන්. උන් ඇඩ්ස් වලින් සල්ලි හොයන් උන්ගෙ සයිට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක famous කරගෙන සල්ලි හොයනවා.

    අන්තිම කාන්ඩෙ තමා release groups.
    දැකලා ඇතිනෙ torrent එකක අන්තිමට නමක් තියෙනවා, YIFI, DIMENTION, LOL, BATV, IMMERSE, EVO වගේ. මුං ඇවිල්ලා release groups.
    මුං කරන්නෙ පලවෙනියටම හම්බුවෙන ටොරන්ට් එකක් release කරන්නෙ කවුද කියලා පෙන්නන්න උන්ගෙ නේම් ටැග් එක පාවිච්චි කරලා ටොරන්ට් අප්ලෝඩ් කරන එක. උං ඇවිල්ලා peer groups. මුනුත් ඇවිල්ලා සල්ලි හොයන එක ගැන හිතන්නෙම නෑ.

    දැන් ප්‍රශ්නේ මේ අන්තිම කාන්ඩෙ අයට tv / movies හම්බුවෙන්නෙ කොහෙන්ද කියලානේ.

    The Scene

    උඩ මම කිව්ව release groups තමා මේකට සම්බද වෙලා ඉන්නෙ.
    කැම් කොපි නං ඉතින් ෆිල්ම් හෝල් වල වීඩියො කරලනෙ.
    සිංදු CD එක එක්කෙනෙක් අරන් අප්ලෝඩ් කරනවා.
    TV shows එහෙම netflix එකෙ tv එකේ යන ඒවා රෙකෝඩ් කරලා.
    බ්ලූරේ ටීවී මුලින් ලීක් වෙන ඒවා වෙන්නෙ හිතන්න dvd තියෙන warehouse එකක bad print තියෙන එකක් උන් විසික් කරනවා කියලා ඒවගේ ඒවා ඇතුලෙ ඉන්න උන් ලීක් කරනවා. දැක්කනෙ game of thrones epis 4k ලීක් වුනා සීසන් එක පටන් ගන්නත් කලින්. ඒවා අන්න ඒවගෙ ඇතුලෙ ඉන්න එකෙක්ගෙන් ලීක් වුන ඒවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩෝව් ප්‍රශ්නයක් තියෙනවා ටොරන්ට් ගැන.. කෙටියෙන් මෘදු උත්තර ටිකක් දීපන් තේරුම් ගන්න පුළුවන් විදියට..:(

    ප්‍රශ්න අංක 01 : ඔය සයිට් කරන්නෙ හැකර්ලද..?

    ප්‍රශ්න අංක 02 : ඔය සයිට් එක කලා කියලා උන්ට ලැබෙන්නෙ මොනාද.. උදාහරණයක් ගත්තොත් බ්ලූරේ චිත්‍රපට අප්ලෝඩ් කලාම, සල්ලි දීලා ගන්න ඕන සොෆ්ට්වෙයාර් වලට ක්‍රැක් හදලා දැම්මාම.. මොකද ඕවා විනාඩියෙන් දෙකෙන් කරන්න බෑනේ.. ක්‍රැක් එකක් හදන්නත් සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් යනවා ඇති.. ඒත් උන්ට ඒකෙන් ඇති වැඩේ මොකක්ද..? සල්ලි හම්බෙනවද..?

    ප්‍රශ්න අංක 03 : ඊයෙ මං දැක්කා එකෙක් දාලා තියෙනවා Thepiratebay සයිට් එක ඇල්ලුවා කියලා.. උන්ට නඩු දැම්මා කියලා.. ඉතිං උන් හිරේ දාන්නෙ නැත්තෙ ඇයි.. මොකද උන් අලුත් සොෆ්ට්වෙයාර් වලට ක්‍රැක් හදලා දානවා.. ඊට අමතරව අලුතින්ම රිලීස් වෙන චිත්‍රපටි අප්ලෝඩ් කරනවා, සල්ලි දීලා ගන්න ඕන වැල අප්ලෝඩ් කරනවා..

    ප්‍රශ්න අංක 04 : ඔය ටොරන්ට් සයිට් ඔක්කොම එක්කෙනෙක් ද කරන්නෙ.. උදා:- Extratorrent, The Piratebay, Kickass වගේ..

    ප්‍රශ්න අංක 05 : ඕවට ෆිල්ම් අනං මනං අප්ලෝඩ් කරන්නෙ සයිට් එක කරන අයමද..? නැත්තං ඕන කෙනෙක්ට පුළුවන්ද.. දැන් මං වගේ කෙනෙක් මොනා හරි අප්ලෝඩ් කලොත් ප්‍රයෝජනයක් තියෙනවද..?

    දීපල්ලකො උත්තර..:(

    මේ උත්තර නම් 100% perfect නෑ මචං. ඉ උනාට උබට දළ අවබෝධයක් එයි.

    01) නෑ හැකර් ලා නෙවේ. අපි වගේ සාමාන්‍ය මිනිස්සු.

    02) & 03) සයිට් ඒක හරියට google වගේ මචං. උන් කරන්නේ එක එක මිස්සුන්ගේ හාඩ් එකේ තියෙන ටොරන්ට් ෆයිල් එක ලෝකෙට දෙන එක. අපි තමයි නියම අයිති කාරයෝ ෆයිල් එකේ.. නමුත් ඒ මුල්ම වතාවේ upload කලහම. පස්සේ ඒ ෆයිල් ඒක computers දහස් ගානකට download වෙලා upload වෙනවා. peer to peer කියන්නේ අන්න ඒ technology ඒක. ඔය court case එකේදී කොහොමද අනික් පාර්ශවය ඔප්පු කරන්නේ මෙයාල ගාව ෆයිල් ටික තියෙන්නේ කියලා? මේක search engine එකක් අර torrent name එකින් තියෙන ෆයිල් එක දෙන එක. ඔය crack & hacks කරන්නේ නිකන් අපි වගේ මිනිස්සු. ලෝකේ හැකර් ලා වර්ග 2ක් ඉන්නවා.

    1. white collar hackers
    2. underground hackers

    ඔය ඉන්න අය අතරින් white collar කියන්නේ හොද අය. උන් තමන් ඉගෙන ගත්ත දේ යොදා ගන්නේ security exceptions, security issues handle කරන්න. උන්ට ඒකට හම්බෙන පඩිය ගොඩක් අඩුයි.
    අනික් අය ඇවිල්ලා හෙන වැඩකාරයෝ. දෙගොලොල්ලෝම වැඩකාරයෝ නමුත් අනික් අය සල්ලි වලට වැඩ කරන්නේ. උන් තමයි මේවගේ ඒවා හදලා නමක් හදා ගන්නේ. මේකට කියන්නේ street name promoting කියලා. තමන් තෝරගත්ත නමට reputation එක හදනවා. උන් කරන්නේ ඉතින් FBI, Pentagon, CSI ඕවා hack කරන ඒක තමයි. හැබැයි පුතෝ ඩොලර් දහස් ගණන් වලට.

    04) ඒක නම් අනේ මන්දා.

    05) ඕන කෙනෙක්ට පුළුවන්. මමත් මේ avast antivirus එකේ subscription plan key එකක් upload කරන්න kickass.to එකේ account එකක් හදලා තියෙන්නේ. එකෙන් කරන්නේ මගේ file location (IP Address) ඒක save කරලා ඒ Location IP එක anonymous විදියට බෙදා හරින ඒක. අපි ගාව installed torrent client තමයි අපේ dynamic IP එක හරියට අල්ලන් ඉන්නේ.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ටොරන්ට් අපිට වුනත් අප්ලෝඩ් කරතහැකි.
    හිතන්න අලුතෙන් ඉරාජ් වගේ පොන්නයෙක් ගහනවා CD album එකක්.
    ඒක මම සල්ලි දීලා ගන්නවා. මට හිතෙනවා මෙක අනිත් අය එක්ක ශෙයාර් කරගන්න. මම දානව piratebay. ඔන්න මම upload කරනවා මේ එක විදිහක්.

    තව කාන්ඩයක් ඉන්නවා කැරි බල්ලො. උන් ට්‍රෝජන් එහෙම ටොරන්ට් එකකට බයින්ඩ් කරලා කැරි විදිහට සල්ලි හොයනවා.

    අනිත් අය තමා ඔය piratebay kickass වගේ සයිට් කරන උන්. උන් ඇඩ්ස් වලින් සල්ලි හොයන් උන්ගෙ සයිට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක famous කරගෙන සල්ලි හොයනවා.

    අන්තිම කාන්ඩෙ තමා release groups.
    දැකලා ඇතිනෙ torrent එකක අන්තිමට නමක් තියෙනවා, YIFI, DIMENTION, LOL, BATV, IMMERSE, EVO වගේ. මුං ඇවිල්ලා release groups.
    මුං කරන්නෙ පලවෙනියටම හම්බුවෙන ටොරන්ට් එකක් release කරන්නෙ කවුද කියලා පෙන්නන්න උන්ගෙ නේම් ටැග් එක පාවිච්චි කරලා ටොරන්ට් අප්ලෝඩ් කරන එක. උං ඇවිල්ලා peer groups. මුනුත් ඇවිල්ලා සල්ලි හොයන එක ගැන හිතන්නෙම නෑ.

    දැන් ප්‍රශ්නේ මේ අන්තිම කාන්ඩෙ අයට tv / movies හම්බුවෙන්නෙ කොහෙන්ද කියලානේ.

    The Scene

    උඩ මම කිව්ව release groups තමා මේකට සම්බද වෙලා ඉන්නෙ.
    කැම් කොපි නං ඉතින් ෆිල්ම් හෝල් වල වීඩියො කරලනෙ.
    සිංදු CD එක එක්කෙනෙක් අරන් අප්ලෝඩ් කරනවා.
    TV shows එහෙම netflix එකෙ tv එකේ යන ඒවා රෙකෝඩ් කරලා.
    බ්ලූරේ ටීවී මුලින් ලීක් වෙන ඒවා වෙන්නෙ හිතන්න dvd තියෙන warehouse එකක bad print තියෙන එකක් උන් විසික් කරනවා කියලා ඒවගේ ඒවා ඇතුලෙ ඉන්න උන් ලීක් කරනවා. දැක්කනෙ game of thrones epis 4k ලීක් වුනා සීසන් එක පටන් ගන්නත් කලින්. ඒවා අන්න ඒවගෙ ඇතුලෙ ඉන්න එකෙක්ගෙන් ලීක් වුන ඒවා.
    :rofl::rofl::rolleyes::rolleyes::P
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    මාතෘකාව : Router
    ප්‍රශ්ණය :router එක off කරන්න via wifi software ekak thiyenawada?
    192.168.1.1 ගහල router එක restart කරන්න පළුවන් වගේ off karanna software ekak.

    keep it up nice work :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාතෘකාව : Router
    ප්‍රශ්ණය :router එක off කරන්න via wifi software ekak thiyenawada?
    192.168.1.1 ගහල router එක restart කරන්න පළුවන් වගේ off karanna software ekak.

    keep it up nice work :)

    Router එක physically off කරන්න ඕනේ. :no: software එකකින් මම දන්න විදියට off කරන්න බෑ. :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාතෘකාව : Router
    ප්‍රශ්ණය :router එක off කරන්න via wifi software ekak thiyenawada?
    192.168.1.1 ගහල router එක restart කරන්න පළුවන් වගේ off karanna software ekak.

    keep it up nice work :)

    Router එක physically off කරන්න ඕනේ. :no: software එකකින් මම දන්න විදියට off කරන්න බෑ. :(

    ඔව් ඔරිජිනල් Firmware එකෙන් නම් බෑ මචන්. ඔය කස්ටම් හදපු firmware එකකින් පුලුවන්. නමුත් එහෙම කස්ටම් එකක් දාන්න යන්න එපා. මගේ router එකක් කෙල උනා එහෙම කරලා.
     
    Last edited:
    • Like
    Reactions: Lashan_RoX

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    ඔව් ඔරිජිනල් Firmware එකෙන් නම් බෑ මචන්. ඔය කස්ටම් හදපු firmware එකකින් පුලුවන්. නමුත් එහෙම කස්ටම් එකක් දාන්න යන්න එපා. මගේ router එකක් කෙල උනා එහෙම කරලා.

    tnx kollo :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ad වලින් උන් හොයනවා, bitcoins donations උන් ගන්නවා,
    yts ලා කරන්නේ propeller ad.

    QeHXEz9.png

    ටොරන්ට් අපිට වුනත් අප්ලෝඩ් කරතහැකි.
    හිතන්න අලුතෙන් ඉරාජ් වගේ පොන්නයෙක් ගහනවා CD album එකක්.
    ඒක මම සල්ලි දීලා ගන්නවා. මට හිතෙනවා මෙක අනිත් අය එක්ක ශෙයාර් කරගන්න. මම දානව piratebay. ඔන්න මම upload කරනවා මේ එක විදිහක්.

    තව කාන්ඩයක් ඉන්නවා කැරි බල්ලො. උන් ට්‍රෝජන් එහෙම ටොරන්ට් එකකට බයින්ඩ් කරලා කැරි විදිහට සල්ලි හොයනවා.

    අනිත් අය තමා ඔය piratebay kickass වගේ සයිට් කරන උන්. උන් ඇඩ්ස් වලින් සල්ලි හොයන් උන්ගෙ සයිට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක famous කරගෙන සල්ලි හොයනවා.

    අන්තිම කාන්ඩෙ තමා release groups.
    දැකලා ඇතිනෙ torrent එකක අන්තිමට නමක් තියෙනවා, YIFI, DIMENTION, LOL, BATV, IMMERSE, EVO වගේ. මුං ඇවිල්ලා release groups.
    මුං කරන්නෙ පලවෙනියටම හම්බුවෙන ටොරන්ට් එකක් release කරන්නෙ කවුද කියලා පෙන්නන්න උන්ගෙ නේම් ටැග් එක පාවිච්චි කරලා ටොරන්ට් අප්ලෝඩ් කරන එක. උං ඇවිල්ලා peer groups. මුනුත් ඇවිල්ලා සල්ලි හොයන එක ගැන හිතන්නෙම නෑ.

    දැන් ප්‍රශ්නේ මේ අන්තිම කාන්ඩෙ අයට tv / movies හම්බුවෙන්නෙ කොහෙන්ද කියලානේ.

    The Scene

    උඩ මම කිව්ව release groups තමා මේකට සම්බද වෙලා ඉන්නෙ.
    කැම් කොපි නං ඉතින් ෆිල්ම් හෝල් වල වීඩියො කරලනෙ.
    සිංදු CD එක එක්කෙනෙක් අරන් අප්ලෝඩ් කරනවා.
    TV shows එහෙම netflix එකෙ tv එකේ යන ඒවා රෙකෝඩ් කරලා.
    බ්ලූරේ ටීවී මුලින් ලීක් වෙන ඒවා වෙන්නෙ හිතන්න dvd තියෙන warehouse එකක bad print තියෙන එකක් උන් විසික් කරනවා කියලා ඒවගේ ඒවා ඇතුලෙ ඉන්න උන් ලීක් කරනවා. දැක්කනෙ game of thrones epis 4k ලීක් වුනා සීසන් එක පටන් ගන්නත් කලින්. ඒවා අන්න ඒවගෙ ඇතුලෙ ඉන්න එකෙක්ගෙන් ලීක් වුන ඒවා.

    මේ උත්තර නම් 100% perfect නෑ මචං. ඉ උනාට උබට දළ අවබෝධයක් එයි.

    01) නෑ හැකර් ලා නෙවේ. අපි වගේ සාමාන්‍ය මිනිස්සු.

    02) & 03) සයිට් ඒක හරියට google වගේ මචං. උන් කරන්නේ එක එක මිස්සුන්ගේ හාඩ් එකේ තියෙන ටොරන්ට් ෆයිල් එක ලෝකෙට දෙන එක. අපි තමයි නියම අයිති කාරයෝ ෆයිල් එකේ.. නමුත් ඒ මුල්ම වතාවේ upload කලහම. පස්සේ ඒ ෆයිල් ඒක computers දහස් ගානකට download වෙලා upload වෙනවා. peer to peer කියන්නේ අන්න ඒ technology ඒක. ඔය court case එකේදී කොහොමද අනික් පාර්ශවය ඔප්පු කරන්නේ මෙයාල ගාව ෆයිල් ටික තියෙන්නේ කියලා? මේක search engine එකක් අර torrent name එකින් තියෙන ෆයිල් එක දෙන එක. ඔය crack & hacks කරන්නේ නිකන් අපි වගේ මිනිස්සු. ලෝකේ හැකර් ලා වර්ග 2ක් ඉන්නවා.

    1. white collar hackers
    2. underground hackers

    ඔය ඉන්න අය අතරින් white collar කියන්නේ හොද අය. උන් තමන් ඉගෙන ගත්ත දේ යොදා ගන්නේ security exceptions, security issues handle කරන්න. උන්ට ඒකට හම්බෙන පඩිය ගොඩක් අඩුයි.
    අනික් අය ඇවිල්ලා හෙන වැඩකාරයෝ. දෙගොලොල්ලෝම වැඩකාරයෝ නමුත් අනික් අය සල්ලි වලට වැඩ කරන්නේ. උන් තමයි මේවගේ ඒවා හදලා නමක් හදා ගන්නේ. මේකට කියන්නේ street name promoting කියලා. තමන් තෝරගත්ත නමට reputation එක හදනවා. උන් කරන්නේ ඉතින් FBI, Pentagon, CSI ඕවා hack කරන ඒක තමයි. හැබැයි පුතෝ ඩොලර් දහස් ගණන් වලට.

    04) ඒක නම් අනේ මන්දා.

    05) ඕන කෙනෙක්ට පුළුවන්. මමත් මේ avast antivirus එකේ subscription plan key එකක් upload කරන්න kickass.to එකේ account එකක් හදලා තියෙන්නේ. එකෙන් කරන්නේ මගේ file location (IP Address) ඒක save කරලා ඒ Location IP එක anonymous විදියට බෙදා හරින ඒක. අපි ගාව installed torrent client තමයි අපේ dynamic IP එක හරියට අල්ලන් ඉන්නේ.

    තෑන්ක්ස් මචංලා.. මං ඔය ගැන දැනගන්න ආසාවෙන් හිටියෙ..