Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
me thiyenne

mdslee0.jpg

hmm ඕකේ adapter settings එකෙත් screenshot එකක් දාන්න බැරිද? :yes: මෙතනින් හරියටම කියන්න බෑ නමුත් මේකට අනුව Chipset driver එක install කරල නෑ කියලා කියන්න පුලුවන්.
 
mudimiya

Active member
  • May 19, 2008
    289
    37
    28
    මාතෘකාව- වෙලාව වෙනස් වීම
    ප්‍රශ්නය- මගේ ලැප්ටොප් එකේ වෙලාව වෙනස් වෙනවනේ.
    දන් 4 පාරක් විතර උනා, වෙලාව හරි ගැස් සුවත් සතියකින් විතර අයෙමත් වෙලාව
    වෙනස් වෙනවා , අඩු වෙන එක තමා වෙන්නේ?
    මගේ නිල් දත් වලට ප්‍රශ්නයට විසදලා දුන්නට අයෙමත් ඉස්තු වෙනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාතෘකාව- වෙලාව වෙනස් වීම
    ප්‍රශ්නය- මගේ ලැප්ටොප් එකේ වෙලාව වෙනස් වෙනවනේ.
    දන් 4 පාරක් විතර උනා, වෙලාව හරි ගැස් සුවත් සතියකින් විතර අයෙමත් වෙලාව
    වෙනස් වෙනවා , අඩු වෙන එක තමා වෙන්නේ?
    මගේ නිල් දත් වලට ප්‍රශ්නයට විසදලා දුන්නට අයෙමත් ඉස්තු වෙනවා

    BIOS එකේ බැටරි එක වෙනස් කරලා බලන්න. මහා ලොකු ගාණක් යන්නේ නෑ රුපියල් 500~1500 ක් වගේ යයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මාතෘකාව : external hdd එකට කෙල වීම
    ප්‍රශ්නය :

    මගේ ගාව hitachi 500GB external hdd එකක් තියෙනව ... මගේ මැෂින් එකේ ඉස්සරහා usb port 2 වැඩ කරන්නේ නෑ .. :oo: මැෂින් එක හදන්න දීපු තැනින් එකේ කේබල් ටික ගලෝල තමයි දීල තියෙන්නේ ... මමත් ඉතින් පණ්ඩිත කමට නෙට් එකෙන් බලන් කේබල් ටික මදර්බෝඩ් එකට ගැහුවා .. ගහල test කොරන්න ගැහුවේ අර ඉහතින් සඳහන් කරපු hdd එක .. ඒ වෙලාවේ hdd එක පෙන්නුවේ නෑ .. ඉතින් මමත් ගලෝල දාල නිකන් හිටිය .. පස්සේ දවසක(දැනුත්) උවමනාවකට හොඳට වැඩ කරන මැෂින් එකේ පිටි පස්සේ usb port එකට hdd එක ගැහුවා ... :(

    එතකොට අර device ඩිටෙක්ට් කොරනකොට එන ding dong සද්දෙත් එනවා , hdd එකේ ලයිට් එකත් පත්තු වෙනවා , ඒ උනාට my computer ගියාම hdd එක පෙන්නන්නේ නෑ ... device manager එකේ බැලුවම hitachi කියල නමත් පෙන්නනවා , device remove කරන තැනත් මොකක්ද නමකින් පෙන්නනව ... එත් my computer නෑ දෙයියෝ ... හම්බානෙක data ටිකක් තියෙනවා hdd එකේ ... මට hdd එක නැතත් data ටික ඇති ... උබුන්ටු වලටත් ගහල බැලුව .. එතකොට ගන්නෙත් නෑ ...

    නිදිමතේ .. පලවෙනි පාරක් කොටපු එකට කෙලවිලා දෙපාරක් කෙටුව , ඒකයි ටිකක් මඥ්ඥන් වගේ ඇත්තේ ... :dull:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    hp probook 4540s ලැපක් මට තියෙන්නේ දැන් අවු 3ක් විතර වෙනවා අරගෙන කිසිම ලෙඩක් තිබ්බේ නෑ සාමාන්නයෙන් දවසට පැය 12කට වඩා දාලා තියෙන්නේ කිසිම external cooling system එකක් බාවිතා කරන්නේ නෑ lap එකේ inbuild cooling system ඇරෙන්න

    දැන් ටික දවසක ඉදලා ටිකක් වෙලා දාලා තියෙනකොට දකුණු පැත්තෙන් නිකම් "ටික්" "ටික්" හඩක් lap එක ඇතුලෙන් ඇහෙනවා මොකක් වෙන්න පුලුවන්ද ?
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මාතෘකාව : මොනිටර් එකක් තෝරාගැනීම

    ප්‍රශ්නය : Graphic Design වැඩ වලට samsung LED මොනිටර් එක color display හොඳයිද නැත්තනම් වෙන හොඳ බ්‍රෑන්ඩ් මොනවද? මේ වෙනකල් CRT තමයි පාවිච්චි කලේ එක නිසා LCD/ LED ගැන දැනුම නම් අඩුයි.. හොඳ මොනිටර් එකක් තෝරගන්නේ කොහොමද කියල කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hp probook 4540s ලැපක් මට තියෙන්නේ දැන් අවු 3ක් විතර වෙනවා අරගෙන කිසිම ලෙඩක් තිබ්බේ නෑ සාමාන්නයෙන් දවසට පැය 12කට වඩා දාලා තියෙන්නේ කිසිම external cooling system එකක් බාවිතා කරන්නේ නෑ lap එකේ inbuild cooling system ඇරෙන්න

    දැන් ටික දවසක ඉදලා ටිකක් වෙලා දාලා තියෙනකොට දකුණු පැත්තෙන් නිකම් "ටික්" "ටික්" හඩක් lap එක ඇතුලෙන් ඇහෙනවා මොකක් වෙන්න පුලුවන්ද ?

    කොල්ලෝ වහාම හාඩ් එක බැකප් කරන්න. මටත් ඕක ඇවිත් හාඩ් එක ගන්න දෙයක් නැති වෙන්න නැති වෙලා ගියා. හාඩ් එකේ අවුලක් ටීක් ටීක් ටීක් වගේ එකක් එනවා නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාතෘකාව : external hdd එකට කෙල වීම
    ප්‍රශ්නය :

    මගේ ගාව hitachi 500GB external hdd එකක් තියෙනව ... මගේ මැෂින් එකේ ඉස්සරහා usb port 2 වැඩ කරන්නේ නෑ .. :oo: මැෂින් එක හදන්න දීපු තැනින් එකේ කේබල් ටික ගලෝල තමයි දීල තියෙන්නේ ... මමත් ඉතින් පණ්ඩිත කමට නෙට් එකෙන් බලන් කේබල් ටික මදර්බෝඩ් එකට ගැහුවා .. ගහල test කොරන්න ගැහුවේ අර ඉහතින් සඳහන් කරපු hdd එක .. ඒ වෙලාවේ hdd එක පෙන්නුවේ නෑ .. ඉතින් මමත් ගලෝල දාල නිකන් හිටිය .. පස්සේ දවසක(දැනුත්) උවමනාවකට හොඳට වැඩ කරන මැෂින් එකේ පිටි පස්සේ usb port එකට hdd එක ගැහුවා ... :(

    එතකොට අර device ඩිටෙක්ට් කොරනකොට එන ding dong සද්දෙත් එනවා , hdd එකේ ලයිට් එකත් පත්තු වෙනවා , ඒ උනාට my computer ගියාම hdd එක පෙන්නන්නේ නෑ ... device manager එකේ බැලුවම hitachi කියල නමත් පෙන්නනවා , device remove කරන තැනත් මොකක්ද නමකින් පෙන්නනව ... එත් my computer නෑ දෙයියෝ ... හම්බානෙක data ටිකක් තියෙනවා hdd එකේ ... මට hdd එක නැතත් data ටික ඇති ... උබුන්ටු වලටත් ගහල බැලුව .. එතකොට ගන්නෙත් නෑ ...

    නිදිමතේ .. පලවෙනි පාරක් කොටපු එකට කෙලවිලා දෙපාරක් කෙටුව , ඒකයි ටිකක් මඥ්ඥන් වගේ ඇත්තේ ... :dull:

    hmm USB කිව්වනේ? USB port එකේ තියෙනවා pin 4 ක්.
    පළවෙනි එක +5v power එකට, දෙවැනි එක data වලට (-), තුන්වෙනි එකත් data වලට (+) ,හතරවෙනි එක ground එක. ඒ කියන්නේ සෘණ වගේම තමයි.ඉතින් USB device එකක් වැරදි පැත්තට ගැහුවොත් USB 2 implementation එකට අනුව short-circuit වෙන්නේ නෑ,නමුත් සමහර device වැරදි පැත්තට ගැහුවොත් damage වෙන්න පුලුවන් ,ඒක්කෝ hard එකට ,නැත්නම් motherboard එකේ තියෙන USB interface එකට. මොකද current එක ground එක හරහා අනෙක් පැත්තට යන නිසා නමුත් ඉතින් එහෙම වෙනවා අඩුයි ,කෝකටත් එක්ක ඔය hard එක වෙන machine එකක ගහලා බලන්න, එතකොට වැඩ නම් එහෙනම් motherboard එකේ USB interface එක ගිහින් තියෙන්නේ. මම නම් හිතන්නේ ඔය hard disk එක ගිහින් නෑ, එහෙම යන්නේ නෑ, වෙලා ඇත්තේ hard disk එකේ USB chip එක ගිහින් ඇති. ඉතින් repair කරන තැනකට දීලා බලන්න වෙයි.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hp probook 4540s ලැපක් මට තියෙන්නේ දැන් අවු 3ක් විතර වෙනවා අරගෙන කිසිම ලෙඩක් තිබ්බේ නෑ සාමාන්නයෙන් දවසට පැය 12කට වඩා දාලා තියෙන්නේ කිසිම external cooling system එකක් බාවිතා කරන්නේ නෑ lap එකේ inbuild cooling system ඇරෙන්න

    දැන් ටික දවසක ඉදලා ටිකක් වෙලා දාලා තියෙනකොට දකුණු පැත්තෙන් නිකම් "ටික්" "ටික්" හඩක් lap එක ඇතුලෙන් ඇහෙනවා මොකක් වෙන්න පුලුවන්ද ?

    ටික් ටික්? ඒක ටිකක් කිරිස් වගේ හෝ ඊට ළං වෙන්න ශබ්දයක් නේ?
    මෙන්න මේක install කරලා ,run කරලා මට screenshot එකක් එවන්න.
    https://kat.cr/hard-disk-sentinel-p...al-incl-patch-mpt-atom-t10156032.html#comment
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Cracker : MPT Date : 2015.02.01

    Type Of Fix : [x] Patch [ ] Cracked file
    [ ] Serial [ ] Keyfile/License
    [ ] Keygen [ ] Other

    ..: INSTALL NOTES :..

    1] Install the program in default directory

    2] Run the Patch

    3] On the Patch, there is a button appears like "Jaguar Head"

    4] Click on "Jaguar Head" button to apply patch

    5] Done, Enjoy ;)

    NOTE: Your antivirus may detect patch as infected. But don't worry. It's just a safe activator made by team MPT ;)

    #################################################################################################

    ..: DESCRiPTiON :..

    Hard Disk Sentinel (HDSentinel) is a multi-OS SSD and HDD monitoring and analysis software. Its goal is to find, test, diagnose and repair hard disk drive problems, report and display SSD and HDD health, performance degradations and failures. Hard Disk Sentinel gives complete textual description, tips and displays/reports the most comprehensive information about the hard disks and solid state disks inside the computer and in external enclosures (USB hard disks / e-SATA hard disks). Many different alerts and report options are available to ensure maximum safety of your valuable data.

    My Official accounts:

    Kickass.to - Atom : http://kickass.so/user/Atom/
    ThePirateBay - AtomTPB : https://thepiratebay.se/user/AtomTPB
    ExtraTorrent.cc - Atom : http://extratorrent.cc/profile/Atom

    #################################################################################################
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාතෘකාව : මොනිටර් එකක් තෝරාගැනීම

    ප්‍රශ්නය : Graphic Design වැඩ වලට samsung LED මොනිටර් එක color display හොඳයිද නැත්තනම් වෙන හොඳ බ්‍රෑන්ඩ් මොනවද? මේ වෙනකල් CRT තමයි පාවිච්චි කලේ එක නිසා LCD/ LED ගැන දැනුම නම් අඩුයි.. හොඳ මොනිටර් එකක් තෝරගන්නේ කොහොමද කියල කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

    ඇත්තම කියනවා නම් CRT වල තමයි Colours හොද. හොද කියන්නේ colours ගාණ වැඩියි CRT වල. grayscale එක ගත්තම ඒක ගොඩක් smooth ඒ කියන්නේ colours ගොඩක් තියෙනවා. ඉතින් graphic designing වලට CRT එක හොදයි. නමුත් දැන් අළුතෙන් එන LCD ඒවායේ ලොකු ප්‍රශ්ණයක් නෑ.

    monitor එකක් තෝරගන්න කොට.
    ඒකේ resolution එක බලන්න, LCD වල native resolution එකට resolution එක දැම්මේ නැත්නම් pictures sharp නැති වෙනවා, quality එක අඩු වෙනවා. 21.5 inches මොනිටර් එකකට 1080p HD resolution යන්න පුලුවන්.

    අනික monitor එකේ sharpness එක LCD එකක නම් native resolution එකේදි images ගොඩක් clear,

    අනික monitor එකේ aspect ratio එක, අහලා ඇති නේ 4:3, 16:9, 16:10 වගේ ratio values?
    ඒක වැදගත් resolution එකටත්. සාමාන්‍යයෙන් 1080p යන්න පුලුවන් 16:9 aspect ratio එකේදි විතරයි.

    අනික brightness එක.

    ඊළග එක contrast ratio එක, ඒක 3,000 : 1 ට වැඩි නම් හොදයි. :) සාමාන්‍යයෙන් CRT monitor එකක contrast ratio එක ගොඩක් වැඩියි.

    මම මෙතනට දැම්මේ basic ටික විතරයි.
    තව මේවගේ ගොඩක් විස්තර මේකේ දක්වලා තියෙනවා
    http://www.displaymate.com/crtvslcd.html
    මෙතනට ගිහින් බලන්න ඒවා ටික.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    laptop#BOOT Failure#help

    මචං මම lap එකට windows 8.1 install කරා.කලින් තිබුනේ win 8.
    ඒකෙ shutdown වෙන්නෙ නැති අවුලක් අාවා. :sorry::sorry: ඒකයි format කරේ. දැන් 8.1 දාලා ඉවර වෙලා restart එකෙන් පස්සේ බලන් ඉන්නවා ඉන්නවා OS එක load වෙන්නේ නෑ.screen එක black..:shocked::shocked: එපාර මම keyboard එකේ key එකක් press කරා..මෙන්න බොලේ OS එක boot වෙනවා.:baffled::baffled: මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ.දැන් on කරන හැම වෙලාවකම key එකක් press කරොත් විතරයි OS එක boot වෙන්නේ.:oo:මේක හදා ගන්නේ කොහොමද බන් මාර කේස් එකක්

    Acer i3 4743
    os - windows 8.1
    hard එකේ partition සේරම delete කරල තමයි අලුතින් partition හදලා OS එක දැම්මේ
    දන්න කෙනෙක් help එකක් දියල්ලා :no::no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    hmm USB කිව්වනේ? USB port එකේ තියෙනවා pin 4 ක්.
    පළවෙනි එක +5v power එකට, දෙවැනි එක data වලට (-), තුන්වෙනි එකත් data වලට (+) ,හතරවෙනි එක ground එක. ඒ කියන්නේ සෘණ වගේම තමයි.ඉතින් USB device එකක් වැරදි පැත්තට ගැහුවොත් USB 2 implementation එකට අනුව short-circuit වෙන්නේ නෑ,නමුත් සමහර device වැරදි පැත්තට ගැහුවොත් damage වෙන්න පුලුවන් ,ඒක්කෝ hard එකට ,නැත්නම් motherboard එකේ තියෙන USB interface එකට. මොකද current එක ground එක හරහා අනෙක් පැත්තට යන නිසා නමුත් ඉතින් එහෙම වෙනවා අඩුයි ,කෝකටත් එක්ක ඔය hard එක වෙන machine එකක ගහලා බලන්න, එතකොට වැඩ නම් එහෙනම් motherboard එකේ USB interface එක ගිහින් තියෙන්නේ. මම නම් හිතන්නේ ඔය hard disk එක ගිහින් නෑ, එහෙම යන්නේ නෑ, වෙලා ඇත්තේ hard disk එකේ USB chip එක ගිහින් ඇති. ඉතින් repair කරන තැනකට දීලා බලන්න වෙයි.

    ලැප් එකකට ගහල බැලුව .. එත් වැඩ නෑ ... එතකොට hdd එකේ data ටික කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති නේද ? මේක හදා ගන්න පුළුවන් වෙයි නේ ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං මම lap එකට windows 8.1 install කරා.කලින් තිබුනේ win 8.
    ඒකෙ shutdown වෙන්නෙ නැති අවුලක් අාවා. :sorry::sorry: ඒකයි format කරේ. දැන් 8.1 දාලා ඉවර වෙලා restart එකෙන් පස්සේ බලන් ඉන්නවා ඉන්නවා OS එක load වෙන්නේ නෑ.screen එක black..:shocked::shocked: එපාර මම keyboard එකේ key එකක් press කරා..මෙන්න බොලේ OS එක boot වෙනවා.:baffled::baffled: මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ.දැන් on කරන හැම වෙලාවකම key එකක් press කරොත් විතරයි OS එක boot වෙන්නේ.:oo:මේක හදා ගන්නේ කොහොමද බන් මාර කේස් එකක්

    Acer i3 4743
    os - windows 8.1
    hard එකේ partition සේරම delete කරල තමයි අලුතින් partition හදලා OS එක දැම්මේ
    දන්න කෙනෙක් help එකක් දියල්ලා :no::no:

    BIOS එකට ගිහින් default settings දාලා බැලුවේ නැද්ද?

    ලැප් එකකට ගහල බැලුව .. එත් වැඩ නෑ ... එතකොට hdd එකේ data ටික කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති නේද ? මේක හදා ගන්න පුළුවන් වෙයි නේ ?

    ඔව්. data වලට මොකුත් වෙන්නේ නෑ, USB chip එකට හානි වුනොත්.repair කරන තැනකටම දීලා බලන්න වෙනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔන්න screen shot එක

    XhNvx.jpg

    ඕකේ හැටියට hard disk එක අළුත්, එක weak sector එකක් තියෙනවා එච්චරයි, ඒක ප්‍රශ්ණයක් නෑ. මම හිතන්නේ එහෙනම් වෙන මොකක් හරි ප්‍රශ්ණයක්. ගලවලා බලන්න වෙයි ඇතුල. සමහර විට සතෙක් ගිහිල්ලා fan එක අස්සේ හිරවෙලද දන්නේ නෑ. නැත්නම් fan එකට තෙල් දාන්න වෙයි සමහර විට.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕකේ හැටියට hard disk එක අළුත්, එක weak sector එකක් තියෙනවා එච්චරයි, ඒක ප්‍රශ්ණයක් නෑ. මම හිතන්නේ එහෙනම් වෙන මොකක් හරි ප්‍රශ්ණයක්. ගලවලා බලන්න වෙයි ඇතුල. සමහර විට සතෙක් ගිහිල්ලා fan එක අස්සේ හිරවෙලද දන්නේ නෑ. නැත්නම් fan එකට තෙල් දාන්න වෙයි සමහර විට.

    බොහොම ස්තුත්යි මචෝ :)