1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    reputation_neg.gif
    Tech Talk 05-19-2015 10:42 AM amanaya

    deddi name eka dapan + ekak dennam :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Thread ඒක යට නොයන්න පන්දම අල්ලන හැටි. :P ;)

    මේක තියෙන්නේ ElaKiri PRO! ඉතින් මේක යට යන්නේ නෑ ලේසියෙන්.
    අනික බන් මේක යට ගියා කියලා මට ප්‍රශ්ණයක් නෑ. මට උත්තර දීමෙන් ලැබෙන්නේ ආත්ම තෘප්තිය විතරයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක තියෙන්නේ ElaKiri PRO! ඉතින් මේක යට යන්නේ නෑ ලේසියෙන්.
    අනික බන් මේක යට ගියා කියලා මට ප්‍රශ්ණයක් නෑ. මට උත්තර දීමෙන් ලැබෙන්නේ ආත්ම තෘප්තිය විතරයි.

    විහිලුවට කිව්වේ බොල. අප්පට සිරි PRO කියලා එකක් අදයි දන්නේ. ඔය තෘප්තිය නම් මමත් අම්බානකට හොයන එකක් බං. කොහෙද මේ අනික් ගොන්නු එක්ක ලේ කෝප වෙනවනේ ඕක හම්බ නොවී.