Telegram චැනල් කරන උන් අල්ලන්නෙ කොහොමද ?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මොනවාහරි වෙලා වගේ නේද?
    මාත් ඕක subscribe කරලා තියෙන්නේ

    ඌ මාර විදියට updates දෙන්නේ
    අද උදේ 10.30න් පස්සේ active නැහැ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොනවාහරි වෙලා වගේ නේද?
    මාත් ඕක subscribe කරලා තියෙන්නේ

    ඌ මාර විදියට updates දෙන්නේ
    අද උදේ 10.30න් පස්සේ active නැහැ
    Tika davasak updates denna ba kiyala nan dala thibba

    channel eka dan update wenne na.
    Pora dada hitiye rvvoenkor kiyana russian telegram channel eka translate kara kara.. ubath ekata join veyan
    ------ Post added on Jun 7, 2022 at 9:34 PM
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Kickass තිබ්බ සුපිරිම ටොරන්ට් සයිට් එක ෆලෝ කරල ඇඩ්මින් අල්ලුව නම් ඔව මොනාද බන් තාම ඒ සයිට් එක නැහැ.
    site ekak kiyanne kawruhari pay karala register karapu ekakne, allanna lesiyi. meka wenas.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඕකනම් කැරි බොරුවක් වෙන්න ඕන.ටෙලිග්‍රෑම් russian made එකක්.ඔය channel වලට සප් එක තියෙනවා ඒක නිසා telegram වලිනුත්.බලමුකෝ.