Temple run gahala salli ganne kohomada?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Subway surf වලට ඉස්සර පොයින්ට් 100කට ඩොලර් එකක් වගේ ගෙව්වා ලක්ශේ මාජින් එක පැන්නට පස්සේ. දැන් සල්ලි ට්‍රාන්සර් කරන්න බෑනේ බන් පේපෑල් එකට. කොහොම උනත් ටෙම්පල් රන් එක ඊට ශුවර්

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මහ බැන්කුවට ගිහින් උඹෙ ගේම් එකේ තියෙන coins ගාන පෙන්නපං.
    උන් ඊට පස්සෙ temple run server එකත් එක්ක connect වෙලා සිරාද බලනවා. ඇත්ත coins ගානද කියලා verify කරනවා.
    temple run coin transfer කියලා special form එකක් ඉල්ලපං counter එකේ එකෙක් උබට දෙයි. ඒක පුරවලා දීපං.
    පස්සෙ ඒ coins dollars වලට convert කරලා උබට පොඩ්ඩක් වෙලා ඉදලා මහ බැන්කුවෙන් ගන්න පුලුවන්.

    :rofl::rofl: you are moving through life man
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    math gaththa 5 gewwa ekakata ...... Rovin kiwwa wage adama palayan forms takgala iwara wenawa.... mama $300 gaththa..... ikmanata pala.... form iwara unama apahu enne masa 2ta passe....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    හිනාවෙලා පනගියා යකෝව් :lol:

    මුන් කියන්නෙ බොරු මචන්. ඔහොම සල්ලි ගන්න බෑ. උබෙන් ආතල් ගන්න හදන්නෙ. උබ අපිව ගොනාට අන්දනවද දන්නෙත් නෑ ඉතින්
     

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    සල්ලි නම් සබන් පෙන කියල අහල තියනව.. එත් මෙහෙමත්... :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගේම් ගහලා සල්ලි ගන්න පුලුවන්
    විදිට් තියේ ඒත් ඕක ගහලා සල්ලි හම්බෙනවා නම් බැරියෑ බන් :lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඇඩෙනවා

    mzl.jzopiblp.png
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මහ බැන්කුවට ගිහින් උඹෙ ගේම් එකේ තියෙන coins ගාන පෙන්නපං.
    උන් ඊට පස්සෙ temple run server එකත් එක්ක connect වෙලා සිරාද බලනවා. ඇත්ත coins ගානද කියලා verify කරනවා.
    temple run coin transfer කියලා special form එකක් ඉල්ලපං counter එකේ එකෙක් උබට දෙයි. ඒක පුරවලා දීපං.
    පස්සෙ ඒ coins dollars වලට convert කරලා උබට පොඩ්ඩක් වෙලා ඉදලා මහ බැන්කුවෙන් ගන්න පුලුවන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    දවසක් විතර යනව නේද වැඩේට. tax එහෙමත් ගෙවන්න වෙනවාලු. මගෙ යාලුවෙක් ගන්න ගිහින් හෙන කේස් එකක් වුනා. ඇතුලෙ එකෙක් අදුනනවා නම් වැඩේ ලේසියි :sorry: ඒ මගේ යාලුව මේ ලගදි කාර් එකක් ගත්ත ඔය සල්ලි වලින්. ඌ දවසම කරන්නේ coin හොයන එක

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    mchn oya seen eka gan man baluwa...mata kiyapu ekath tanikara pachayak kiyala tiyenne...ohoma salli ganna ba bn...math me eka attada kuyala balanna...haduwe.....mehema salli ganna plwan seen ekka na....
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    Ou putha puluwan .... gahala gahala coins goddaaaaak hoyala .. phone eka kadekata aran gihin phone wikunapan ethakota salli ganna puluwan..

    Pau ahinsakaya!