බොහොම සන්තොසයි මට, ගෙදර ඉදන් සල්ලි හොයන්න පුළුවන්., phone දෙක තුනක්ම අරන් හෙටම රස්සාවෙන් අයින් වෙනවා 
,

,
,

)කියල ෆෝම් එකක් දෙනව. ඊටපස්සෙ බැංකුවෙ කම්පියුටර් එකකින් පොඩි App එකක් Download කරල උඹගෙ ෆෝන් එකට දානව . ඒක දාගෙන ගහපන්. කිසි කරදරයක් නැතුව මුලු ගානම මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙනව.

අනික සමහර අය දැනගෙනත් බොරු කරනව. එහෙම කරන්නෙ ඉරිසියාවට. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.

මහ බැන්කුවට ගිහින් උඹෙ ගේම් එකේ තියෙන coins ගාන පෙන්නපං.
උන් ඊට පස්සෙ temple run server එකත් එක්ක connect වෙලා සිරාද බලනවා. ඇත්ත coins ගානද කියලා verify කරනවා.
temple run coin transfer කියලා special form එකක් ඉල්ලපං counter එකේ එකෙක් උබට දෙයි. ඒක පුරවලා දීපං.
පස්සෙ ඒ coins dollars වලට convert කරලා උබට පොඩ්ඩක් වෙලා ඉදලා මහ බැන්කුවෙන් ගන්න පුලුවන්.
මචො මම උඹට ඇත්තම කියන්නම්. මමත් මුලදි මහ බැංකුවට ගිහින් කොයින් මාරු කලා. ඒත් මචො වැඩේ කටු ලොරියයි. බොරුවට අතන මෙතන රස්තියාදුවෙලා ෆෝම්කොල පුරලව අතට ගානක් ගන්නකොට හොඳ පන යනව.
ඒක නිසා මචෝ මම සම්පත් බෑන්ක් එකට මාරු වුනා. එතකොට කිසි කරදරයක් නැතුව හැම මාසෙම අන්තිමට අපේ කොයින් වලට ගෙවන ගාන එකවුන්ට් එකට වැටෙනව. (Wire Transfer)
මට මතක හැටියට Coin Exchange Service එකේ රෙජිස්ටර් වෙන්න කොයින් 10000ට වැඩිවෙන්න ඕන. ඊටපස්සෙ උඹ සම්පත් බෑන්ක් එකේ කින්න කැශියර් අක්කට ගිහින් විස්තරේ කියල උඹගෙ කොයින් ගාන පෙන්නපන්. එතකොට බැංකුවෙන් Temple Run coin exchange registration ( හරියට මතක නැහැ)කියල ෆෝම් එකක් දෙනව. ඊටපස්සෙ බැංකුවෙ කම්පියුටර් එකකින් පොඩි App එකක් Download කරල උඹගෙ ෆෝන් එකට දානව . ඒක දාගෙන ගහපන්. කිසි කරදරයක් නැතුව මුලු ගානම මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙනව.
ගිය මාසෙ මට කොයින් එකට 5.05 ගානෙ ගෙව්වා![]()
සමහර මිනිස්සු මේකෙන් සල්ලි හොයන්න බැහැ කියල කියනව. ඒක ඉතින් එයාල දන්න තරම.අනික සමහර අය දැනගෙනත් බොරු කරනව. එහෙම කරන්නෙ ඉරිසියාවට. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.
Good luck! Happy earning!![]()

me widihata thamai mamat ganne.මචො මම උඹට ඇත්තම කියන්නම්. මමත් මුලදි මහ බැංකුවට ගිහින් කොයින් මාරු කලා. ඒත් මචො වැඩේ කටු ලොරියයි. බොරුවට අතන මෙතන රස්තියාදුවෙලා ෆෝම්කොල පුරලව අතට ගානක් ගන්නකොට හොඳ පන යනව.
ඒක නිසා මචෝ මම සම්පත් බෑන්ක් එකට මාරු වුනා. එතකොට කිසි කරදරයක් නැතුව හැම මාසෙම අන්තිමට අපේ කොයින් වලට ගෙවන ගාන එකවුන්ට් එකට වැටෙනව. (Wire Transfer)
මට මතක හැටියට Coin Exchange Service එකේ රෙජිස්ටර් වෙන්න කොයින් 10000ට වැඩිවෙන්න ඕන. ඊටපස්සෙ උඹ සම්පත් බෑන්ක් එකේ කින්න කැශියර් අක්කට ගිහින් විස්තරේ කියල උඹගෙ කොයින් ගාන පෙන්නපන්. එතකොට බැංකුවෙන් Temple Run coin exchange registration ( හරියට මතක නැහැ)කියල ෆෝම් එකක් දෙනව. ඊටපස්සෙ බැංකුවෙ කම්පියුටර් එකකින් පොඩි App එකක් Download කරල උඹගෙ ෆෝන් එකට දානව . ඒක දාගෙන ගහපන්. කිසි කරදරයක් නැතුව මුලු ගානම මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙනව.
ගිය මාසෙ මට කොයින් එකට 5.05 ගානෙ ගෙව්වා![]()
සමහර මිනිස්සු මේකෙන් සල්ලි හොයන්න බැහැ කියල කියනව. ඒක ඉතින් එයාල දන්න තරම.අනික සමහර අය දැනගෙනත් බොරු කරනව. එහෙම කරන්නෙ ඉරිසියාවට. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.
Good luck! Happy earning!![]()

රත්තරං;18209414 said:BARN BUDDY එකේ වවපු එලවලු වාගයක් තියෙනවා. ෆුඩ් සිටි දාන්න බැරිද?
mchn coins ganna wade plwan kiyamuko...oka kohomada bn salli walata harawanne..wena ekekta e coins tika wikunanawada?