Tesla Model-S එකක් ගන්ඩ කියලා බැලුවෙ

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;19027193 said:
    රතු එක ගන්න එපා යකූ මීහරක් අනින්න පන්නයි:lol::lol::lol:

    කලු එක ගනින්... රියල් ලුක් එක... ගත්තහම අපි වගේ අනාතයින්ට බලා කියාගන්න වන්දනාමාන කරගන්න පොටෝ ටිකක් දාපන්

    Black-Tesla-Model-S-550x412.jpg

    :lol::lol: oya prado/lc thadiya thallu karala gamuko sinhalu hodawain tesla ekak. thama uncommonwahane nisa paara depasa sinhaluta katin goo™ yanawa e dawas wala evoque�™ wage:rofl:

    රත්තරං;19027216 said:
    මොකුත් ගෙනාවේ නෑ??

    naha. idamata salli yata kala nisa thawa mukuth kale na. idame thappe gahala flip karanna haduwe ge modify nokara. wate inne sonnayo free deepu idam nisa. eth location eka supiri:dull:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mmm oya ganata meka watinawada.. meeta wada hodai mazda axela hybrid ekak gathenam.. e look ekamai.. nathnan oya ganata mercedez benz c200 ekak.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    pearl white or black ganin.. :)
    uba boruwa neda methana danne.. :lol:
    mewa petrol khma wadada ban.. patta bandene
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol: oya prado/lc thadiya thallu karala gamuko sinhalu hodawain tesla ekak. thama uncommonwahane nisa paara depasa sinhaluta katin goo™ yanawa e dawas wala evoque�™ wage:rofl:

    කසාද නොබැද උන්න කාලේ නම් ඔන්න උබ කියන එක හරි. දැන් ගත්තා කියල වැඩක් නෑ. වටේ පිටේ පොඩි උන් රවුම් එක්ක යන්න කියාන එනවා විතරයි:lol::lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    රත්තරං;19029238 said:
    කසාද නොබැද උන්න කාලේ නම් ඔන්න උබ කියන එක හරි. දැන් ගත්තා කියල වැඩක් නෑ. වටේ පිටේ පොඩි උන් රවුම් එක්ක යන්න කියාන එනවා විතරයි:lol::lol:
    :yes::yes:
    තම්බි නානා ගේ කෘසරේ
    p1071.png
     
    Last edited: