Tesla Model-S එකක් ගන්ඩ කියලා බැලුවෙ

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගමgay;19023484 said:
    මම Tesla Model S P85D එකක් ගන්ඩ කියලා හිතන් ඉන්නෙ මචන්ලා.
    මට තියෙන ප්‍රශ්ණේ මොන color එකෙන්ද ගන්නෙ කියන එක. මේ colors 3න් හොඳ
    color එක මොකක්ද?:confused:

    jet black
    wine red
    pearl white

    තව සතියක් වගේ ඇතුලත order එක place කරන්ඩ ඉන්නේ :D


    2016-Tesla-Model-S-P85D-release-date.jpg


    Mage paka urala nida ganin ban.
     

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    මං Red එක order කරා මචන්.:)
    මේකේ version කිහිපයක්ම තියෙනවා මචන්. ඔය ලංකාවෙ තියෙන්නේ basic version එක.මටත් P85D එක ගන්ඩ හම්බුනේ නෑ. මන් ගත්තෙ P85 එක. යාලුවා තාම මචන් වැඩ ටික ඔක්කොම කරේ.

     

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    රත්තරං;19027193 said:
    රතු එක ගන්න එපා යකූ මීහරක් අනින්න පන්නයි:lol::lol::lol:


    කලු එක ගනින්... රියල් ලුක් එක... ගත්තහම අපි වගේ අනාතයින්ට බලා කියාගන්න වන්දනාමාන කරගන්න පොටෝ ටිකක් දාපන්


    Black-Tesla-Model-S-550x412.jpg

    දැන් නම් මේකත් ලස්සනයි වගෙ මචන් . :(:)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ගමgay;19031668 said:
    මං Red එක order කරා මචන්.:)
    මේකේ version කිහිපයක්ම තියෙනවා මචන්. ඔය ලංකාවෙ තියෙන්නේ basic version එක.මටත් P85D එක ගන්ඩ හම්බුනේ නෑ. මන් ගත්තෙ P85 එක. යාලුවා තාම මචන් වැඩ ටික ඔක්කොම කරේ.


    keyak set wenawada ubata tax ekka?:eek: