Thailand PR

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Danna deyak kiyapan ban......

    Thailand good country to live if you have if you have money.
    1. They are not offering jobs to foreigners if they can manage with their people
    2. You should have proficiency in thai language. Most of them outside Bangkok /Pattaya or another tourism area cannot speak English.
    3. Free health is not available.You have to work somewhere else to get Social security or else can get medical insurance by paying money.
    4. Free education is available only up to grade 9 for local people in thai language. For others, you have to pay.
    5. Importantly, people in Thailand are very good compared to the so-called world better nation called Sinhalese.
    Unless they have crossed with South Asian regional peoples.
    Jobs denne nadda apita
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    පට්ටනේ

    අවුලක් නෑ කෙල්ලො ටිකක් වට කරන් මැරෙන්න පුලුවන්

    සල්ලි නෑ නේ බන්.ට්‍රයි එකක් දෙන්න ඕන


    Mokakda visa eka?
    ------ Post added on Mar 19, 2022 at 12:41 PM
    thNAYAK HAPAGENA MARIYAN

    thai wala ambanata innawa buruma bangali ewun
    ------ Post added on Mar 19, 2022 at 3:58 PM
     
    • Haha
    Reactions: SK29

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Keeyak giyada?
    එලයිට් ෆැමිලි කියල එකක්. මුළු පවුලටම යන්න පුළුවන්. ඔක්කොම ඉවරවෙද්දි ආසන්නව 30k ක් විතර යනවා. ඒ වීසා එකට ගෙයක් උනත් සල්ලි වලට ගන්න පුළුවන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,955
    113
    ආශ්චර්යමත් රටක
    එලයිට් ෆැමිලි කියල එකක්. මුළු පවුලටම යන්න පුළුවන්. ඔක්කොම ඉවරවෙද්දි ආසන්නව 30k ක් විතර යනවා. ඒ වීසා එකට ගෙයක් උනත් සල්ලි වලට ගන්න පුළුවන්.

    30 ta echchara karanna puluwan nam labai ithin. Limitations monawada tiyenne?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    30 ta echchara karanna puluwan nam labai ithin. Limitations monawada tiyenne?
    only 5 years. අවුරුදු පහෙන් පස්සෙ එහේ අරන් තියන ගෙවල් ප්රොපර්ටි සහ වත්කම් පෙන්වල තව 5000 ක් විතර දීල Dual ගන්න පුළුවන්. අවුරුදු පහට බදු ගෙවන්නත් වෙනවා. ඒක නම් ලොකු ගාණක් නෙවෙයි. පලවෙනි අවුරුදු පහේ ඒ රටේ රජය පුරවැසියන්ට දෙන සහන කිසි දෙයක් ලැබෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: shenat

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    only 5 years. අවුරුදු පහෙන් පස්සෙ එහේ අරන් තියන ගෙවල් ප්රොපර්ටි සහ වත්කම් පෙන්වල තව 5000 ක් විතර දීල Dual ගන්න පුළුවන්. අවුරුදු පහට බදු ගෙවන්නත් වෙනවා. ඒක නම් ලොකු ගාණක් නෙවෙයි. පලවෙනි අවුරුදු පහේ ඒ රටේ රජය පුරවැසියන්ට දෙන සහන කිසි දෙයක් ලැබෙන්නෙ නෑ.
    Job ekk krnna barida? Business ekak krnna barida?
     
    • Like
    Reactions: wpmanoj

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    Thailand වල pr ගන්න පුලුවන්ද ලංකාවෙ අයට .... work visa වගේ ගන්න පුලුවන්ද?
    එහෙත් අවුලක් නෑ යන විදියට settle වෙන්න පුලුවන්නම්. සල්ලි ටිකක් අරන් යන්න පුලුවන් උන්ට pr දෙනවද දන්නේ නෑ. තායි කෙල්ලෙක් වත් බැදගත්තොත් ගොඩ හැබැයි
    තායි කෙල්ලෙක් වත් බැදගත්තොත් ගොඩ
    :lol::lol::lol:
     
    • Haha
    Reactions: visalbro

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    mokakda ban හෙසිටේෂන් kiyanne? apata job karanna puluwanda? business karanna puluwanda?
    බිස්නස් නම් කිසිම අවුලක් නෑ. මම ජොබ් කරන්න යන්නෙ නැති නිසා ඒ ගැන විස්තර ගත්තෙ නෑ.
     
    • Like
    Reactions: visalbro and SK29