Thank For IveyStyle

nikidw

Member
Apr 16, 2014
749
67
0
the guy call iveystyle i have seen his comment some of comments are horrible. and one of my friend told here mu genu abelayek kiyala.. must be this guy...
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Thanks to IveyStyle for giving me this opportunity,

මට ගොඩක් සතුටුයි මචන් උබ ගැන , මොකද උබ මුස්ලිම් ජාතියට එරේහිව නැගිසිටින එඩිතර සිංහලයෙක් , එලකිරියේ හිතට දැනෙන නිදහස් මතය ඇගිලි තුඩුවලින්, යතුටුපුවරුව මත මුදා හරිනවා සේම එලියෙදිත් කරන දෙවල් එසෙම කියලා මම හිතනවා .

මම හම්බයෙක් කියලා හන්වඩු ගහන්න උත්සහා කරපු ත්‍රෙඩ් එක එක බලන්න කලින් මෙන්න මේ ටික පොඩ්ඩක් කියවලා බැලුවොත් හොදයි



නිකන් ඉන්න වෙලාවකට හිතට ආපු දෙයක් තමයි, මම ඉගෙන ගනන් විශ්ව විද්‍යාලයේ මගේ ආචාර්‍යවරිය එයාගේ මව් රට ඊරානය ( එ කියන්නේ මුස්ලිම් ) , තව මම ඉන්න විද්‍යා අංශයෙනම තව මුස්ලිම් රටවල් දෙකක ආචාර්ය වරු 3 දෙනෙක් ඉන්නවා, එ වගෙම සමස්තයක් විදියට , ශිෂ්‍යයන් මුස්ලින් ගැහැනු අය ෆුල් ඇදුම ඇදන් දකිනවා ( මුනවහගෙන නින්ජා ) , ඉතින් මම ඒ දෙවල් නිතර දකින නිසා, මගේ හිතට ආවා 9/11 ප්‍රහාරයත් ගහලා 3000 කට කිට්ටුව මැරුනා නම් මුස්ලිම් පල්ලි ඇමරිකාවේ 2400 ගනක් තියෙනවා නම්, ඇයි මුස්ලිම් වරුන්ට විසා දෙන්නේ ඇමරිකාව , මෙක කියන්න ඔන වුනේ ඉතින් ලොකු දෙයක් කෙටියෙන් කිවහම , වැරදියට තේරුම් ගන්නවා තමයි,


ඉතින් කට්ටියට කියන්න එපාය මෙයා මට හම්බයා කියන්න හේතුව මෙනන් මේයි සින් එක සරලව , මෙයා ගේ කමෙන්ට් එකකට කෙල්ලෙක් රිප්ලයි කරොත් , එයාට PM එකක් යනවා , ඉතින් ඇත්ත කියද්දි තද වුනා එකට මාව අල්ල ගත්තා පහතින් සිද්දිය කෙටියෙන්

මම දාපු 13 අසුබද ත්‍රෙඩ් එකේ ඇතිවුන සංවාදය

පලවෙනි කොටුවෙන් පෙන්නේ
crazybuddy එකක් ගිය සංවාදයකට මෙයා ප්‍රතිචාර දැක් විම


image.jpg


දෙවැනි කොටුවෙන් පෙන්නේ සංවාදය දුර දිග යාම

image.jpg


මේ සියල්ල සැලකිල්ලට ගෙන
crazybuddyපිලිතුරක් සැපයිම


image.jpg


මගේ යාලුවෙක්ට ඔහොම වුන නිසා මම
crazybuddy එකක් එක කිව්ව එකට මල පැන්න ඔන්න ඔකයි සීන් එක


image.jpg


දැන් ඉතින් මේ සීන් එක වුන නිසා මව හම්බයා කිය කිය මගේ අගක් මුලක් නොතේරෙන ත්‍රෙඩ් එකක් අල්ලන් පතුරු ගැහුවා


මම හම්බ ජාතියට කැමති නැති හින්දා මගේ පෙර පිංකට බුද්දාගමේ දෙමාපියන්ට දාව ඉපදුන නිසා, එයලා මට හොද අධ්‍යාපනයක් දිලා මව මේ තැන්ට පත් කරපු නිසා මම සතුටින් කටවත් ඇගිල්ලක් දික් කරන්නේ නැතුව ඉන්නවා, මට සිංහල වලටත් ඇ බුද්ධාගමටත් එ තියෙනවා , උබට තව මම බුද්ධාගමේ කියලා ඔප්පු කරන්න ඔන නම් තව ඔන දෙයක් අහන්න, ඔන නම් කොන කපලා නැහැ කියලා හරි පෙනන්නම් උබට,
333.jpg


4444.jpg
මම කියනෙන කාටවත් ඇගිල්ලක් දික්කරනෙන නැතුව හොදින් ජිවත් වෙන්න සිංහල ජාතිය රැක ගන්න , මාව හම්බයා කියලා එත්තු ගන්වන්න උත්සහ හරපු අයට මම කියන්නේ , බුද්දාගමේ අපි නොදනන් දෙවල් තියෙනවා ,එවා පොත පත පන්සල පරිශිලනයන් ඉගේන ගන්න , අනාගතයෙදි දරුවන්ට කියලා දෙන්න පුලුවන්, සිංහල ජාතියට දරුවන් මට වඩා දායාද කරන්න , මම අවුරුදු 28 වුනාට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා, හැම දෙම බැලන්ස් කරන් ජිවත් වෙන්නේ මගේ බිරිදනම් කැමති තව දුවෙකුට , එත් ජිවත් වෙන එක ලෙසි නැහැ වියදම සැරයි, හැමදාම බිල් ගෙවන එක තමයි ජිවිතේ, ඉතින් මම මෙවා කියන්න කිසි වුවමනාවක් නැහැ මම මෙවා කිව්වේ, මට හම්බයා කිව්ව නිසා , ඇන්තිමට කියනන් තියෙනෙන මව හම්බයා කියලා හන්වඩු ගහනන් හදපු IveyStyle උබටයි උබ හද පෙන්නලා ඉර කිව්වහම ඔව් කියපු යලුවන්ට කවදාවත් තරහා නැහැ, අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු, හැමොටම බුදු සරණයි!

මේව නන් හොරට හදපු සහතික... :yes:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුති
මට බැනපු අයටත් ස්තුති

ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති


ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අ පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මෙ දවස දක්කවා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!

රෙප් දුන්න අයට ගොඩක් ස්තුති
 
  • Like
Reactions: Henry L