
අටලෝ දහමින් කම්පා නොවෙමු ..!!


ඇත්තටම ඉතිං ඕ.ලෙවල් රිසල්ට් ශීට් එකේ A එකක් තියෙන එක නෙමෙයි වැදගත්, ධර්මයට අනුව හැසිරෙන එක.දැන් ඉතිං මමත් උබට බැන්නයි කියලා හිතන්න එපා, තමුන් දන්න ධර්මය ජීවිතයට ගලපගන්න බලන්න.කා අතිනුත් වැරදි අඩුපාඩු වෙනවා, ඒක මිනිස් ස්වභාවය.අපිත් ඒ මිනිස්සු එක්ක ගැටෙන්න ගියොත්, නොදැනිම අපිවත් පහළට වැටෙනවා.
මේකත් කියලම ඉන්නම්.මම ඔයාගේ A එක අවතක්සේරු කලා නෙමෙයි, මොකද මටත් බුද්ධදර්මයට D එකක් තියෙනවා.

දේශපාලන පළි ගැනීමක් වගේ..ඔය IveyStyle කියන එකා මහින්දගේ ගජයා..
