කවුද ඩෝ ලේලන්ඩ් වලට බනින්නේ......??
![]()
යුවරජ ලේලන්ඩ් එකක්ද සරණ පාවා ගෙන ඉන්නේ...

කවුද ඩෝ ලේලන්ඩ් වලට බනින්නේ......??
![]()

යුවරජ ලේලන්ඩ් එකක්ද සරණ පාවා ගෙන ඉන්නේ...![]()
දෙයියෝ සාක්කි ඒ කතාවෙ කෑත 









තවම මහන්සි බන් bus එකේ ඇවිල්ල..........ගණන් හදල බලපුවම මම කිලෝමීටර් 516 ක් bus එකේ ගිහිල්ල........අපරාදේ ෆොටෝ එකක් ගන්න බැරි උන එක........මටත් ඒකට ගොඩක් දුකය් බන්.........අම්මෝ ඊයේ නම් පිස්සුම පිස්සු දිනයක් පට්ට කියන්නේ පට්ටම පට්ට,කොච්චර නම් පිස්සු නැටුවද,
දවසේ මිනිහා අපේ දිලුමා පාන්දර 1 එන්න හිටිය කොල්ලා බස් එකට නගිනකොට පාන්දර 6 දබුල්ලට එනකොට හවස 3 දිලුමෝ උබ තමයි කොල්ලා thank you මචන් අපි වෙනුවෙන් එච්චර කට්ටක් කාලා ආවට.
ලොකුම අවුල උනේ උබත් එක්ක ෆොටෝ කෑල්ලක්වත් ගන්න බැරි උන එක,අවුලක් නැහැ අපි ඊලග පාර එකෙන්ම සෙට් වෙමු
![]()
එලකිරි ආ....
තෑන්ක්ස් ඇති ඉක්මණට විස්තර එක්ක ත්රෙඩ් එක දාපං.
පෙරාට නෑයෙක් නම් සෙට් වෙලා
දිලුමා කොහෙ ගිහින්ද රෑ වෙනකං.ඌ දැන් හැදෙනවා අන්තිමයි



අන්න හරි බන් උබට විතරය් තේරුනේ.........දැන් ඔක්කොම පවුල් පිටින් යන්නෙ නේද
හොදා හොදා..
දිලුමටයි කඩියටයි මොනවහරි කරල දීපල්ලා![]()


දෙයියෝ සාක්කි ඒ කතාවෙ කෑත
![]()

එලකිරි ආ....
තෑන්ක්ස් ඇති ඉක්මණට විස්තර එක්ක ත්රෙඩ් එක දාපං.
පෙරාට නෑයෙක් නම් සෙට් වෙලා
දිලුමා කොහෙ ගිහින්ද රෑ වෙනකං.ඌ දැන් හැදෙනවා අන්තිමයි



nice trip ne..apita enna barida owata??

Chamikawa, kadiyawa pererawa consult kala nam trip yanna set wenna puluwan...![]()

..eyala aduma tharame mage cmnt1wath ganan aran nane..

