සිනමා ශාලාවට සාදරයෙන් පිළිගන්නවා !!!



welcomepic.jpg




ඔන්න ඉතින් අලුතින් ෆොටෝ එකකුත් හදාගෙන ෆුල් බොක්කෙන්ම අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ.:)
මේක ඇත්තට කිව්වොත් මූවී ත්‍රෙඩ් එකක්.මේකට අලුත් මූවීස් විතරක් නෙවෙයි,හොද පරණ ඒවත් දාන්නයි හිතාගෙන ඉන්නේ.අලුත් මූවීස් නම් ඉතින් ගන්න ගොඩක් වෙබ් සයිට් තියෙනවනේ.:D
මූවී සයිට්,බ්ලොග්,ත්‍රෙඩ් කොච්චර තිබුණත් අඩුපාඩුවක් වෙන්නෙ නැති නිසයි මේක පටන් ගන්න හිතුවේ.



එහෙනම් ඉතින් හැමෝටම 'ජය' !!!
 
Mission Impossible Trilogy (1996-2006)

කට්ටියට අලුතින් ආපු "Mission Impossible 4-Ghost Protocol" මූවී එක බලලා, ඒකෙ පරණ ඒවත් බලන්න තියෙනවනම් හොදයි කියලා අනන්තවත් හිතෙන්න ඇතිනේ.

ඔන්න ඒක හින්දා අරගෙන ආවා "Mission Impossible Trilogy" එක.:D



Mission Impossible Trilogy (1996-2006) 720p BRRip - 2GB -


missionimpossiblecollec.jpg





+++ RELEASENOTES +++


[TITLE].........................[ Mission: Impossible | Mission: Impossible II | Mission: Impossible III
[GENRE]:........................[ Action | Adventure | Thriller
[FILE SIZE]:....................[ P1=756MB | P2=798MB | P3=798MB
[SERIES SIZE]:..................[ 2.29GB
[LANGUAGE ]:....................[ English
[IMDB Ratings]:....................[MI 1 - 6.9/10 | MI 2 - 5.8/10 | MI 3 - 6.8/10



~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Mission Impossible 1 (1996) ----- මෙතනින්


:love: Mission Impossible 2 (2000) ----- මෙතනින්


:love: Mission Impossible 3 (2006) ----- මෙතනින්

 
Last edited:
Jurassic Park Trilogy (1993-2001)

ඔන්න පොරොන්දු උණා වගේම "Jurassic Park Trilogy" ගෙනාවා.මම නම් තාමත් පට්ටම කැමති මූවී එකක්.



Jurassic Park Trilogy (1993-2001) 720p BRRip - 2.31GB -


jurassicparkbluraytrilo.jpg





+++ RELEASENOTES +++


[TITLE].........................[ Jurassic Park | The Lost World: Jurassic Park | Jurassic Park III
[DIRECTOR]......................[ Steven Spielberg | Joe Johnston
[RELEASE DATE]..................[ 11 June 1993 | 23 May 1997 | 18 July 2001 (USA)
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ P1=855MB | P2=855MB | P3=656MB
[SERIES SIZE]:..................[ 2.31GB
[LANGUAGE ]:....................[ English
[IMDB Ratings]: ..................[ JP 1 - 7.9/10 | JP2 - 6.1/10 | JP3 - 5.7/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Jurassic Park 1 (1993) ----- මෙතනින්


:love: Jurassic Park 2 (1997) ----- මෙතනින්


:love: Jurassic Park 3 (2001) ----- මෙතනින්

 
Last edited:
The Iron Lady (2011)

මේක ටිකක් අමුතු මූවී එකක්, "The Iron Lady" හෙවත් "යකඩ ගැහැණිය" කියන නමින්ම මේ මූවී එක ගැන හිතාගන්න පුලුවන් නේ.:)

බොහෝ බාධක,අභියෝග මැද නොසැලී එම අභියෝග ජයගන්නා කාන්තාවක් ගැනයි මේ මූවී එක පාදක වෙලා තියෙන්නේ.
මේ කාන්තාව වෙන කවුරුත් නෙවෙයි, "මාග්‍රට් තැචර්".මේ ඇයගේ ජීවන කතාවයි.

ඇය තමයි එංගලන්තයේ මෙතෙක් බිහිවූ එකම අගමැතිණිය.එහෙනම් නරඹන්න_____"The Iron Lady".



THE IRON LADY (2011) 720p BRRip - 700MB -


theironlady2011br.jpg





+++ RELEASENOTES +++


[TITLE].........................[ The Iron Lady
[DIRECTOR]......................[ Phyllida Lloyd
[RELEASE DATE]..................[ 13 January 2012 (USA)
[GENRE]:........................[ Drama | Biography
[FILE SIZE]:....................[ 700MB
[LANGUAGE]:.....................[ English
[IMDB Ratings]:..................[ 6.4/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: The Iron Lady (2011) ----- මෙතනින්

 
Absentia (2011)

මෙන්න ගෙනාවා මරු හොර'ර් මූවී එකක්.

අවුරුදු 7ක් පුරා තම ස්වාමියා අතුරුදහන් වී සිටින ට්‍රීෂියාගේ බාල සොහොයුරිය ඇය සමග එකම නිවසේ වාසය කිරීමට පැමිණෙනවා.මෙහිදී ඇය විසින් අත්භූත උමගක් සොයා ගන්නවා.

මෙයින් පසු ඔවුන් හට බොහෝ බියකරු සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා.ඇත්තටම ඔවුන්ට ඒ තුලින් කුමක් සොයාගන්නට ලැබෙයිද?? නරඹන්න----------"Absentia(නොපැමිණීම)"



ABSENTIA (2011) 720p HDRip - 600MB -


absentia2011br.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ Absentia
[DIRECTOR]...................... [ Mike Flanagan
[RELEASE DATE].................. [ 2011
[GENRE]:........................ [ Drama / Horror
[FILE SIZE]:.................... [ 600MB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 5.7/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Absentia (2011) ----- මෙතනින්

 
Last edited:
  • Like
Reactions: Hayao