සිනමා ශාලාවට සාදරයෙන් පිළිගන්නවා !!!
ඔන්න ඉතින් අලුතින් ෆොටෝ එකකුත් හදාගෙන ෆුල් බොක්කෙන්ම අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ.

මේක ඇත්තට කිව්වොත් මූවී ත්රෙඩ් එකක්.මේකට අලුත් මූවීස් විතරක් නෙවෙයි,හොද පරණ ඒවත් දාන්නයි හිතාගෙන ඉන්නේ.අලුත් මූවීස් නම් ඉතින් ගන්න ගොඩක් වෙබ් සයිට් තියෙනවනේ.

මූවී සයිට්,බ්ලොග්,ත්රෙඩ් කොච්චර තිබුණත් අඩුපාඩුවක් වෙන්නෙ නැති නිසයි මේක පටන් ගන්න හිතුවේ.
එහෙනම් ඉතින් හැමෝටම 'ජය' !!!
Mission Impossible 1 (1996) ----- 

