The Hundred

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    The Hundred නැගලා යනවා වගේ IPL එකට ගේමක් දෙන්න පුළුවන් වෙයි


    මම මෙහෙම ක්‍රවුඩ් එකක් නම් එංග්ලන්ඩ් වල දැකලා නැහැ ෆුට්බෝල් ක්‍රව්ඩ් එකක් වගේ ටිකක් නැත්නම් හම්පට නාකියෝ නේ මැච් බලන්නේ . ඇසස් වල ඇති සමහරක් විට


     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    Anik hema ekama IPL copy karala wenama T20 leagues karaddi un wenamama gemak gahanawa.

    Anika European ratawal set eka innovation athin supiri, mata oka meter une Euro T20 league eke brief eke di. Un collective widiyata pattama gemak gahanawa. Ekata mehe un, hema ekama paan waati hoyanna gihin adagena nagannawa
     
    • Like
    Reactions: NRTG and TCB Rox