Satanic Bible එක ඕන එඋන් ඉන්නවනම් Download කරගනින්
Antichrist කියල කියන්නෙත් ඔන්න ඔකටම තමයි
හැමදේම දැනගෙන ඉන්න එක හොද හින්ද කියවල බලපන්
Anton LaVey තමයි මේකේ Author. මේ උඩ ඉන්නේ පොර
ඉපදිලා තියෙන්නේ April 11, 1930 පොර මැරිලා තියෙන්නේ October 29, 1997
The Satanic Bible එක publish කරලා තියෙන්නේ 1969 දී
මමනම් ආගම් විස්වාස කරන්නේ නැ .ඒ උනාට ඉගෙන ගන්නවා
රෙද්ද උස්සන් කෑගහන්න ඉස්සෙල්ල පොඩ්ඩක් කියවල බලපන් වැදගත් දෙයක් ඇති




(english eka oluwata enne naa..
