aniwaa.. no need to be bounded by a religion. සිරාවට පන්සිල් පද 5 වත් රකින්න බැරිනම් මොන බෞද්ධකමක්ද බන් .. දැනුත් බිල ඉන්නේ :rofl: පානාතිපාතා..අදින්නාදානා දෙකනම් රකින්න පුළුවන් .