The Ultimate Adventure..!

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    11.gif
    :cool:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    mewata nodena reps mokatada ban,....
    patta kiyanne aye wachana na ban....
    elata kotala thiynwa, pix tikath patta..

    samahara ewa therenne na(ara yaka wahuna qwa ekai, gahak gana qwe ekai)
    , eth ewa aulak na supiri thread eka..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    mewata nodena reps mokatada ban,....
    patta kiyanne aye wachana na ban....
    elata kotala thiynwa, pix tikath patta..

    samahara ewa therenne na(ara yaka wahuna qwa ekai, gahak gana qwe ekai)
    , eth ewa aulak na supiri thread eka..

    යකා වැහුන කිවුවේ මෙහෙමයි මචං..අපි එදා නැවතුනේ දිය ඇල්ලට චුට්ටක් විතර පහල.වටේටම ලොකු ගස්.photo බලනකොට දකින්න ඇති...අපේ guide දෙන්න ගියා ඉස්සො අල්ලන් එන්න ටිකක් දුරට..බත් එක ලිපේ තියල අපි set උනා ඕමි බලන්න අරුන් දෙන්න එනකන්..ටික වෙලාවකින් එකෙක්ට නින්ද ගියා.අනික් හතරදෙනා සෙල්ලම් කර කර ඉන්නකොට එක පාරටම එකෙක් තව එකෙක් දිහා බලල විනාඩියකට වඩා එක දිගට හිනා උනා.එක පාරටම නැවැත්තුව.මාව බය උනා අම්බානක.!ඒත් ඒක එහෙමම අමතක කරලා නිදා ගත්ත.කියන්න ගියා නං ඊට වඩා case එකක් නිසා.පහුවදා උගෙන් ඇහුව ඇයි උඹ හිනා උනේ කියල.ඌ දන්නෙත් නෑ හිනා උනා කියල..අනික් උන් දෙන්නත් බය වෙලා මම වගේම උන් කියලත් නෑ බය උනා කියල..ඕකයි seen එක.

    'මාඋස්සා' කියන්නෙ මචං පොඩි ගහක්.කොල ටිකක් පොඩි.ගහත් එච්චර ලොකු නෑ.ඕක ඇඟේ ගෑවුනොත් කහඹිලියා ගෑඋනා වගේ දහ ගුණයක් විතර සැරයි.වැරදිලා හරි වතුර ගෑවුනොත් තරු පේනවා..! එකෙක්ගෙ ටිකක් වැඩි පුර ගෑවුණා.උගේ තවම mark එක ගිහින් නෑ.අපෙත් තවම ගැවිච්ච තැන් වල කටු අනිනවා වගේ හිටපු ගමන්.අඩුම දවස් තුනක්වත් රිදෙනවලු.
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala


    1.රණමුරේ(starting point)
    2.අපි මුලින්ම බලපු දිය ඇල්ල.
    3.එනසාල් වාඩි.
    4.රැහැන කිතුල් පතන
    5.අපේ පලවෙනි night එකේ ගල් ගුහාව
    6.ඉස්සෝ වල.
    7.දූවිලි ඇල්ල කිට්ටුව
    8.අපේ දෙවැනි night එක
    9.අන්තිමට බලපු ඇල්ල.
    10.ඇඹුල් පේර තිබුන තැන.
    11.අතරමන් වෙලා බැහැපු drop එක.
    12.වල්පොලමුල්ල
    13.ඇතන්වල.

    මේ අපි GPS tag කරල phone එකෙන් ගහපු photo වලින් හදපු image එකක්.use කලේ huawei honor 3c එකක්.සමහර ඒව එච්චරම accurate නෑ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    2001 අවුරුද්දේ මමත් ගිහින් තියනවා මේ ගමන. KMP වාඩියට වෙනකම් ගියා. අපි ගියේ ලග්ගල හරහා රණමුරේට ගිහින් වගේ තමයි මතක. රණමුරේ ග්‍රාමසේවක මහත්තයාගේ ගෙදර වාහනේ දාල ලකේගල හරහා තමයි ගියේ මතක විදිහට. ඒ කාලේ ඉතින් ඩිජිටල් කැමරා තිබුනේ නැති හින්ද නිකම් කැමරා වලින් තමයි පින්තුර ගත්තේ. ලංකාවට ගියාම පින්තුර ටික හොයාගෙන අප්ලෝඩ් කරන්න බලන්නම් . සමහර විට එක තැන් වල පින්තුර ඇති අපි දෙගොල්ලන්ගේම. අපි ගිය පාරේ ලොකු ප්‍රපාතයක් නගින්න උනා එක දිගට පැයක් විතර. එක හරිම මාරාන්තික අත්දැකීමක්. තද හුලන් එක්ක පය ලිස්සුවනම් මිනියවත් ගෙදරනම් ගෙන්න වෙන්නේ නැහැ.

    අමතක නොවෙන ගමනක්. ගිය උදවිය තමයි එක දන්නේ ඉතින්.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    'මාඋස්සා' කියන්නෙ මචං පොඩි ගහක්.කොල ටිකක් පොඩි.ගහත් එච්චර ලොකු නෑ.ඕක ඇඟේ ගෑවුනොත් කහඹිලියා ගෑඋනා වගේ දහ ගුණයක් විතර සැරයි.වැරදිලා හරි වතුර ගෑවුනොත් තරු පේනවා..! එකෙක්ගෙ ටිකක් වැඩි පුර ගෑවුණා.උගේ තවම mark එක ගිහින් නෑ.අපෙත් තවම ගැවිච්ච තැන් වල කටු අනිනවා වගේ හිටපු ගමන්.අඩුම දවස් තුනක්වත් රිදෙනවලු.
    ela ela machan, mama eth hituwa කහඹිලියා wage seen ekak wennati kiyala
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros


    1.රණමුරේ(starting point)
    2.අපි මුලින්ම බලපු දිය ඇල්ල.
    3.එනසාල් වාඩි.
    4.රැහැන කිතුල් පතන
    5.අපේ පලවෙනි night එකේ ගල් ගුහාව
    6.ඉස්සෝ වල.
    7.දූවිලි ඇල්ල කිට්ටුව
    8.අපේ දෙවැනි night එක
    9.අන්තිමට බලපු ඇල්ල.
    10.ඇඹුල් පේර තිබුන තැන.
    11.අතරමන් වෙලා බැහැපු drop එක.
    12.වල්පොලමුල්ල
    13.ඇතන්වල.

    මේ අපි GPS tag කරල phone එකෙන් ගහපු photo වලින් හදපු image එකක්.use කලේ huawei honor 3c එකක්.සමහර ඒව එච්චරම accurate නෑ.

    Thanks macho thanks again :D:D:D
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    මගේ සුභපැතුම් !
    ත්‍රාසජනක ඒවගේම බොහෝම සුන්දර අත්දැකීමක් !:love:

    මොකද වනගත සංචාරවල යෙදෙන්නන්ගේ සිහිනගමන තමයි දූවිලි ඇල්ල කියන්නේ.
    මෙයට වසර කිහිපයකට ඉස්සර (දැන්වගේ GPS උපකරණ නොමැති නිසා) මේ කටයුත්ත වඩාත් අසීරු එකක් වුනා. දවස් ගනන් කැලේ ඇවිදලා දූවිලි ඇල්ල හොයාගන්න බැරිව හිස් අතින් ආපසු ආව සංචාරකයෝ ගණනින් බොහෝමයි. මමත් ඒ අතරේ ඉන්න නිසා ඔබසැමගේ සංචාරයේ සුන්දරත්වයත් වටිනාකමත් වැඩි වැඩියෙන් දැනෙනවා.

    අත්දැකීම හැමෝම සමග බෙදාගැනීම ගැන ස්තුතියි !
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ado pissu kora ban lankawe mechchara lassana than thiyanawada kiyala dakkama pudumath hithenawa :shocked:
    ara isso alluwe alenda ban :shocked:
    kohomada okunwa allanne isso allapu photos thiyanawanan dapan balanna asai :yes:
    rep+
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ආඩේ පට්ට බං
    ආසයි
    දවස් 3ක් කැලේ :cool::cool::cool::cool:
    කොහොමද බඩු ටික උස්සන් ගියේ බං :rolleyes::rolleyes:
    සුපිරි ආ........:yes::yes::yes:

    බඩු ටික අරන් ගියේ අපි නෙමෙයි බං .ශාන්තයි කුමාරයි..අපි අරන් ගියා නං තවම යනව..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ado pissu kora ban lankawe mechchara lassana than thiyanawada kiyala dakkama pudumath hithenawa :shocked:
    ara isso alluwe alenda ban :shocked:
    kohomada okunwa allanne isso allapu photos thiyanawanan dapan balanna asai :yes:
    rep+

    ඉස්සෝ ඇල්ලුවේ මචන් පොඩි අතන්ගුවක් පාවිච්චි කරල.ඉස්සෝ ඉන්න වලකට ගිහින් උන්ගෙ ඇස් දෙකට light එක ගහනව.ඊට පස්සේ අල්ලගන්නව.ඒකට හොඳට පළපුරුද්ද ඕන.නැත්තන් උන් පනිනව.කුමාර නියම වැඩ කාරය..!ඌ තමයි ඇල්ලුවේ.ඉස්සෝ අල්ලන photo නං නෑ මචං.


    ඉස්සෝ ඇල්ලුවේ මේකෙන්..



    අල්ලපු ගමන් ඉස්සෝ..