thermostat valve ඇයි බන් ඕනේ වෙන්නේ

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    thermostat valve ඇයි බන් ඕනේ වෙන්නේ

    මචන් වාහන වල thermostat valve ඇයි බන් ඕනේ වෙන්නේ. මන් කලින් thread එහෙකුත් දැක්කා thermostat valve එක අනිවාර්යෙන් ම ඕනේ කියලා. එත් අහන අහන හැම බාස් ම කියන්නේ ඕනේ වෙන්නේ නැ කියලා. නෙට් එකෙත් එක එකා එකක එව්වා කියලා තියෙන්නේ. කාර් කාපු කාපර්ලා කියමුකෝ බලන්න ඇයි ඕනේ වෙන්නේ කියලා.

    2Q==

    2Q==

    2Q==
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බාස්ලා කියන්නේ ඒක සීත රටවලට අදාළ දෙයක් කියලා බන්, ලංකාව වගේ රටකට ඕනේ
    නෑලු
    මේකේ ඇත්තකුත් තියෙනවා මචන් ඒක පැත්තකින්
    වාහනේ එන්ජිම හරියට රත් වෙන්න හරියටම වැඩ කරන්න (දැන් ඒවා නේවේ පරන වාහන දැන් ඒවාට ECU ඒකෙන් ගානට ඹක්කොම බැලන්ස් කරනවානේ )
    ඹය වැල් ඒක තිබ්බාම වාහනේ ඒන්ජිම අවෂය උෂණත්වයට එනකන් රෙඩිටරේට ඒන්ජිමේ වරතුර යවන්නේ නැ ඒ කියන්නේ ඒන්ජිම හරි ගානට රත් උනාට පස්සේ තමා රෙඩිටරේ හරහා වතුර ගමන් කරලා කුල් වෙන්න ගන්නේ අපේ රටවල් වල ඒන්ජින් අමුතුවෙන් රත් වෙන්න දෙයක් නැනේ තියෙන රස්නෙට එකයි ඹහොම කරන්නේ ඒ උනාට ඒක ගලවන ඒක අනුමත කරන්නේ නැ :no:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    engine ekaka best performance dena working temperature ekak thiyaanawaa

    cooling sysytem eken karanne engine eka cool karana eka

    engine eke water pump eken rath wunu wathura radiator eka harahaa yawalaa cool karanawaa.

    1. thermostat valve eka wahunama radiator ekata wathura yanne nathuwa engine eka thulama sansaranaya wenawaa - ethakota wathure rasene wadi welaa engine eke temp eka ihala yaanawaa

    2. ethakota thermostat valve eka arenawaa - aye wathura radiator eka harahaa yawalaa cool karanawaa. rasne adu wathura engine eka haraa yanakota engine eke temp eka pahala yaanawaa

    3. ethakota aye thermostat valve eka wahilaa 1st step eka wenawaa

    me widiyata engine eke working temp eka thermostat valve eka magin maintain karanawaa
     
    Last edited:
    • Like
    Reactions: IDG

    නියමෙට විස්තර කරලා තියෙනවා මචන්
    11.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බාස්ලා කියන්නේ ඒක සීත රටවලට අදාළ දෙයක් කියලා බන්, ලංකාව වගේ රටකට ඕනේ
    නෑලු

    එන්ජිම හීට් වෙනකන් කූලන්ට්/වතුර දුවන එක නවත්නන් ඉන්නෙ තර්මොස්ටැට් වෑල්ව් එක. ඕක නැත්නත් ඉතින් සීතල පලාතකට ගියොත් හෙම වාහනේ ස්‍ටාර්ට් වෙන් නැතිවෙයි.... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකේ ඇත්තකුත් තියෙනවා මචන් ඒක පැත්තකින්
    වාහනේ එන්ජිම හරියට රත් වෙන්න හරියටම වැඩ කරන්න (දැන් ඒවා නේවේ පරන වාහන දැන් ඒවාට ECU ඒකෙන් ගානට ඹක්කොම බැලන්ස් කරනවානේ )
    ඹය වැල් ඒක තිබ්බාම වාහනේ ඒන්ජිම අවෂය උෂණත්වයට එනකන් රෙඩිටරේට ඒන්ජිමේ වරතුර යවන්නේ නැ ඒ කියන්නේ ඒන්ජිම හරි ගානට රත් උනාට පස්සේ තමා රෙඩිටරේ හරහා වතුර ගමන් කරලා කුල් වෙන්න ගන්නේ අපේ රටවල් වල ඒන්ජින් අමුතුවෙන් රත් වෙන්න දෙයක් නැනේ තියෙන රස්නෙට එකයි ඹහොම කරන්නේ ඒ උනාට ඒක ගලවන ඒක අනුමත කරන්නේ නැ :no:

    එතකොට උදේට/සීතල පලාතක වාහනේ ස්‍ටාර්ට් කරන්න බැහැනෙ බන්.. :oo::oo:
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    එතකොට උදේට/සීතල පලාතක වාහනේ ස්‍ටාර්ට් කරන්න බැහැනෙ බන්.. :oo::oo:

    Start nowena ekai thermostat ekai atharanan loku sambandayak na
    kohamat water circulate wenna engine eka start wenna ona,mokada water pump eka rotate wenne engine ekenma nisa
    habei sitala pati wela wena prashna ati wei:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එතකොට උදේට/සීතල පලාතක වාහනේ ස්‍ටාර්ට් කරන්න බැහැනෙ බන්.. :oo::oo:
    පැට්රල් ඒවා ස්ටාට් කරන්න උෂ්ණත්වේ වැදගත් වෙන්නේ නැ මචන් ස්පාක් උන ගමන් පැට්රල් පත්තු වෙනවානේ
    ඩිසල් වාහ‍නේ හිටර් ප්ලග් කියලා සෙට් ඒකක් ඒනවා මචන් ඒකෙන් එන්ජිම ස්ටාට් කරන්න කලින් පිස්ටන් සිලිංඩර් ඹනේ උෂ්ණත්වයට ගන්නවා ඒතකොට ඒක පාරින් ස්ටාට් ඹකට තමා කියන්නේ හිට් කරනවා කියලා
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    vahanayak seetha rasne ratak kiyala venasak nathuva onima ratak tiyenakota operate venna oni temp ekak tiyenava. Api hithane onavata vada rath vena honda na kiyala vitharai ne. Etha engine ekak onavata vada cool venath honda naha. Engimak uparima karyakshamava duvanna ikmanin rath karala e ushnathve pavathvaganna thamai me valve eka tiyenne. Meka galavapuvama fuel economy eka adu vena puluvan. Me valve eka vahila tiyenakota meke podi sidurakin vathura tikak circulate venava. Koima velavakadivath meken vathura sampoornayenma kapaneth naha.