Thor Ragnarok

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් ආසම එකාට හිටියෙ තෝර් :yes: දැන් ඌව එපා වුනා මේකෙන් :sorry: හල්ක් අරහෙම නැගල යන එකක් බැලුව මතක නෑනෙ බං :sorry: ආයෙ ඇවෙන්ජර්ස් බලන්න වෙයි වගේ :sorry:

    තොර්ගෙ කොන්ඩෙ කපපු එක චාටර් වගේ..තාම බැලුවෙ නැ බලන්ඩ ඔනෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොර්ගෙ කොන්ඩෙ කපපු එක චාටර් වගේ..තාම බැලුවෙ නැ බලන්ඩ ඔනෙ...

    තෝර්ගෙ මිටිය විනාශ වෙනව :D
    තෝර්ගෙ තාත්ත මැරෙණව :D
    තෝර්ට කලිං ඉපදුන සහෝදරියක් ඉඳල ඒකි එනව :D
    ඒකිත් අන්තිමට මැරෙනව :D

    අහ් spoiler alert :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝර්ගෙ මිටිය විනාශ වෙනව :D
    තෝර්ගෙ තාත්ත මැරෙණව :D
    තෝර්ට කලිං ඉපදුන සහෝදරියක් ඉඳල ඒකි එනව :D
    ඒකිත් අන්තිමට මැරෙනව :D

    අහ් spoiler alert :lol:

    නොදකින් බූරුව කෑව....:angry::angry::angry:දැක්කෙ පලවෙනි එක විතරයි...ශිට් බූරුව...:frown::frown::frown::frown::frown::frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නොදකින් බූරුව කෑව....:angry::angry::angry:දැක්කෙ පලවෙනි එක විතරයි...ශිට් බූරුව...:frown::frown::frown::frown::frown::frown:

    :lol:
    හිතට ලොකූ සතුටක් දැනෙනව උඹව එක කරුණකිං හරි spoil කරන්න පුලුවන් වුන නිසා :D
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    තානොස් කියන්නෙ කව්ද බං ? :eek:

    Avengers eelaga film eke villan..Infinnity wars..Marvel godak film wala after credits zn eken Infinity wars gena hint dunna..Avengers 1 eke credit scene pennapu dam pata dial eka thama Thanos.. :love::love: zn eka hoyapanko..mara interesting
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Avengers eelaga film eke villan..Infinnity wars..Marvel godak film wala after credits zn eken Infinity wars gena hint dunna..Avengers 1 eke credit scene pennapu dam pata dial eka thama Thanos.. :love::love: zn eka hoyapanko..mara interesting

    අහ් දම් පාට එකාව මතකයි :D Ill do it myself then කියලද කොහෙද කියන්නෙ අන්තිමට අරුං යුද්දෙ ඉවර කලාම :D මටත් ප්‍රශ්නෙයක් තිබ්බ මොකාද මූ කියල :baffled: ඌ මොකෙක්ද බං ? :eek:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    දැන් මුන්ට ගාර්ඩිය ඔෆ් ගැලැක්සි එකේ සෙට් එක සෙට් වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මුන්ට ගාර්ඩිය ඔෆ් ගැලැක්සි එකේ සෙට් එක සෙට් වෙනවා.

    ටහුඩු. ගාඩියන් ඔෆ් ගැලැක්සි ඕකට සම්බන්ධ වෙන එකක්ද ? :shocked:
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    අහ් දම් පාට එකාව මතකයි :D Ill do it myself then කියලද කොහෙද කියන්නෙ අන්තිමට අරුං යුද්දෙ ඉවර කලාම :D මටත් ප්‍රශ්නෙයක් තිබ්බ මොකාද මූ කියල :baffled: ඌ මොකෙක්ද බං ? :eek:

    පොර ඉන්ෆිනිටි ජේම්ස් එකහු කරන් ගන්ට්ලට් එකක් හදන් ඉන්නේ.පොර දැන් එන්නේ විෂන්ව මරලා උගේ ජේම් එක ගන්න..ඔය ඉන්ෆිනිටි ජෙම්ස් පෙන්නුවා මාවල් මුවි ගොඩක..
    Captain America: The First Avenger.
    Thor
    The Avengers.
    Thor The Dark World.
    Captain America: The Winter Soldier.
    Guardians of the Galaxy.
    Avengers: Age of Ultron.
    Doctor Strange.

    ඔය සෙට් එකේ තමා ජේම්ස් ටික පෙන්නුවේ.
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අහ් දම් පාට එකාව මතකයි :D Ill do it myself then කියලද කොහෙද කියන්නෙ අන්තිමට අරුං යුද්දෙ ඉවර කලාම :D මටත් ප්‍රශ්නෙයක් තිබ්බ මොකාද මූ කියල :baffled: ඌ මොකෙක්ද බං ? :eek:

    Infinity Stones 6 ක් තියෙනවා මචං. ඒ 6 තියෙන කෙනෙකුට අසීමිත බලයක් හම්බ වෙන සීන් එකක් තම තියෙන්නේ. ඔය දම් පාට එකා තානෝස් හදන්නේ ඔය 6 එකතු කරන්න. Infinity Stones 6 නම් Space, Mind, Soul, Reality, Time, Power. :yes:
    දැනට වෙච්චි දේවල් වල හැටියට ඔය 6 තියෙන්න පුළුවන් මේ තැන් වල. (Spoiler Alert :rolleyes:)

    15035599_558218531044285_4192530461974593536_n.jpg

    Space Stone: නිල් පාට එක. නැත්තන් Tesseract එක. Avengers පලවෙනි ෆිල්ම් එකෙන් පස්සේ ඔඩින්ගේ වොලට් එකේ දාල තිබ්බා. හැබැයි Thor: ragnarok එකේ පෙන්නන විදියට ඒක ආයේ ලෝකි හොරකම් කල වෙන්න පුළුවන්. මොකද අස්ගාර්ඩ් විනාස උන නිසා.

    Mind Stone: මේක තමා කහ පාට ස්ටෝන් එක. මුලින් එක තිබ්බේ ලෝකිගේ ස්ටාෆ් එකේ. එකෙන් තමා Scarlet Witch සහ Quicksilver කියන දෙන්නට ෆිල්ම් එකේ හැටියට බලය දෙන්නේ. හැබැයි දැන් එක තියෙන්නේ Vision ලග. උට පන දීල තියෙන්නේ එකෙන්.

    Reality Stone: මේක තමා Thor: Dark world එකේ ඩාර්ක් ඉතර් කියල රතු පාටට පෙන්නනේ. ෆිල්ම් එක ඉවර වෙනකොට එක ඉවාන් කියල Collector කෙනෙකුට දෙනවා පෙන්නනවා. ඊට පස්සේ වෙන දෙයක් දන්නේ නැහැ.

    Power Stone: මේක තමා Guardian of the Galaxy පලවෙනි ෆිල්ම් එකේ Star Lord හොරකන් කරන්නේ. කතාව ඉවර වෙන්නෙත් මේක තනොස් ගේ අතට යන්න නොදී එයාල බේරගෙන. එක දැන් තියෙන්නේ නොවා කෝප් කියන Space Military එක ලග.

    Time Stone: මේක තමා අර Doctor Strange Eye of Agamotto කියල පෙන්නන කොළ පාට පලදනාව.

    Soul Stone: මේකනම් කොහේ තියෙනවද කියල දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

    ඔහොම තමා දැනට කතාව :cool: ඔක්කොම අන්තිමට එකතු වෙනවා. Trailer එකෙන් සැහෙන්න දෙයක් හිතාගන්න පුළුවන්. කතාවේ හැටියට තනොස් ඔය හැම එකම එකතු කරනවා අර අත් පලදනාවට :yes::yes:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    Soul Stone: මේකනම් කොහේ තියෙනවද කියල දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

    මේක තියෙනවයි කියන්නේ Black Panther ගේ Wakanda වල ..ඒක ගන්න තමයි තානොස් එහෙට ෆයිට් එකක් දෙන්නේ :yes:

    මේ ෆිල්ම් එක Infinity War එකට කලින් ගන්න හේතුවක් තමයි ඕක.

    ස්පොයිලර් වෙන්න පුළුවන් මෙව්වා :P
     
    • Like
    Reactions: Anjulayr

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    මටනම් සුපිරිම film එකක් .ratings වලත් උඩම ඉන්නවනේ. :love: හැම එකේම මොන villain ආවත් ගොන් පාර්ට් එකකින් hero දිනනවා. Avengers ලගේ powerful ම heroes ල දෙන්න එකතු උනත් සමහර වලි දිනන්න බෑ කියල මේකේ පෙන්නුව.
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මේක තියෙනවයි කියන්නේ Black Panther ගේ Wakanda වල ..ඒක ගන්න තමයි තානොස් එහෙට ෆයිට් එකක් දෙන්නේ :yes:

    මේ ෆිල්ම් එක Infinity War එකට කලින් ගන්න හේතුවක් තමයි ඕක.

    ස්පොයිලර් වෙන්න පුළුවන් මෙව්වා :P

    ඔව් Black Panther ෆිල්ම් එකෙන් අනිවාර්යෙන් කියයි. :yes:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Marvel Movies den mama balannema na. kaleking beluweth na. DC nam kohomath Cha ne. Den balanne ithin purudu widiyatama Sci Fi. interstellar martian wage ewa. mewa melo rahak na guu hathai. spider man avengers 2 thama balanna beri una iwarawenakan. a tharam kammeliy! mewa hondai podi ewunta!
     
    Last edited: