Thread එකකට Bump දැමීම.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උදව් ඉල්ලන ෆේක් ගොඩක් මේකෙ ඉන්න සීනියර් මෙම්බර්ස්ලගෙ :lol: :lol:
අත්දැකීමෙන් කියන්නෙ ඔව් :baffled: :baffled:
 

Arachchige29

Member
Mar 29, 2015
373
25
0
අද නම් ගෙදර
:)
මේකේ කීදෙනෙක් ඉන්නවද බන් thread එකකට ජීවිතේට bump එකක්වත් දාන්නේ නැති අය...?
Usersලා බර ගානක් ඉන්නවා නේද .. එත් හැමදාම දකින්නේ එකම සෙට් එක. උන් තමා එලකිරිය run කරන්නේ.
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar94875_4.gif
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    උන්ට කියන්නේ හොල ගෙඩියෝ....කියල....:oo::oo::oo::oo::oo: