මේකේ කීදෙනෙක් ඉන්නවද බන් thread එකකට ජීවිතේට bump එකක්වත් දාන්නේ නැති අය...?
Usersලා බර ගානක් ඉන්නවා නේද .. එත් හැමදාම දකින්නේ එකම සෙට් එක. උන් තමා එලකිරිය run කරන්නේ.

Last edited: