EK moderator lata inne dan oya withradaakamathi nam enna epa ban, mata nam me lankawe forum mod kirilla epa wela thiyenne. dan karanne ban karana eka witharai kiya kiya inne naha.
EK moderator lata inne dan oya withradaakamathi nam enna epa ban, mata nam me lankawe forum mod kirilla epa wela thiyenne. dan karanne ban karana eka witharai kiya kiya inne naha.
ow. hama dema mata ewanna.EK moderator lata inne dan oya withrada
hmm fair enough. එහෙම උනා කියලා කිරිය තනිකර වැල tg group එකක් කරන්න දෙන්න ඇයිreal name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
anik de ban karanna karanna aluth id hadan enawa.
wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
Well said.සාරාංශය :-
මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත
ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා![]()
2010 විතර වෙද්දී හරියට mouse එකවත් අල්ලන්න දන්නේ නැතිව හිටපු මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ කිරියෙන්. ඒ කාලේ පට්ට මනුස්සකම් තිබ්බ වැඩ්ඩො ටිකක් හිටියා. නමින් හැමෝම මතක නැති වුනත්ඒදේවල් වලින් මාරදෙයක්ඉගෙන ගත්තා.සාරාංශය :-
මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත
ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා![]()
lamayekta diyan ban admin kama.…
මට කාගෙවත් ෆොටෝ විදෙඕ වැඩකුත් නැහැ adsense guide වැඩකුත් නැහැ, මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ. ඕව තිබත් එකය් නැතත් එකය්. කැමති කට්ටිය එළකිරි එන්න, නැත්තන් නෑවිත් ඉන්න.
මගේ වැරදිත් ඇති, මටත් සියලු දේ හරියටම පැය ගණන් හොයල බලන්න බැහැ.
තියන අඩුම විවේක කාලයෙන් මේක පවත්වාගෙන යන එක කරන්නේ.
Interesting take, been using forums since the early 2000s and first time seeing such a take on moderating, fake accounts and spamming.real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
anik de ban karanna karanna aluth id hadan enawa.
wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
මීක් මීක්නෑ? t. me / galamdaa ස්පේස් නැතුව බං. Shows 10 කට වඩා තියෙනවා. උඩට ගිහින් එකක් තෝර ගනින්.
Uge ewa penne na munta. Uwa jathika sampathak munta.අරූගෙ පෝස්ට් සිය ගානක් එකින් එක බල බල මකන එක එපා වෙලා නෑ වගෙයි![]()
Yako eka mara kathawakne. Real name eken indala ona deyak karama okay da? Katata ena ena ewa kiyawanna epa ban.real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
anik de ban karanna karanna aluth id hadan enawa.
wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
හරි ඉතින් මූ කියලා තියෙන කතාව. ලංකාව වගේ රටක ෆෝරම් එකක් මොඩ් කරන්න මේවගේ බූරුවන්ටම තමයි පුලුවන්real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
anik de ban karanna karanna aluth id hadan enawa.
wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
GTත් බලලා බලලා නියම එකෙක්ට ඉතින් දීලා තියෙනවා.මොන මගුලක්ද බන්. real photo, name දාගෙන එන්නෙ මොකටද ෆෝරම් එකකට? කිරිය හැදුන තරමක් හැදුනෙ fake avatars වලින් ආපු වැදගත් මිනිස්සුන්ගෙන්.real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
anik de ban karanna karanna aluth id hadan enawa.
wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
මටත් ඒකයි තියෙන දුක. මම මේකට ආවෙ ඔයිටත් පොඩි වයසකදි. මම අවුරුදු 12ක් මේ forum එකේ active ඉඳල තියෙනව. මගේ ජීවිතේ සෑහෙන තරමක් හැඩගැහුනෙ කිරිය හින්ද. එහෙම තියෙද්දි ඉන්නවනන් ඉදපන් නැත්තන් පලයන් කිවුවම ඇත්තටම දුකයි.ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා![]()