thread delete කිරීම සම්බන්දව

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
    hmm fair enough. එහෙම උනා කියලා කිරිය තනිකර වැල tg group එකක් කරන්න දෙන්න ඇයි

    මේක forum එකක් fb නෙමේ ඇත්ත නම් වලින් ඉන්න
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    සාරාංශය :-

    මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත 🤣🤣

    ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා 🤮🤮
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Mod කියල තියනවනෙ. ඉන්නව නම් ඉඳපන් නැත්තන් පලයන්. උබල හිටියත් එකයි නැතත් එකයි. Mod කරන්නෙ නෑ. Report ආවොත් විතරයි බලන්නෙ. ඔන්න ඕකයි තත්වෙ මහත්තයෝ.
    කිරියට ගිය කලක්.
    තව උපරිම අවුරුදු 5ක් තියෙයි මේක. ඊට පස්සෙ ඉතින්...

    Ane bahukapan spamcheck

    සාරාංශය :-

    මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත 🤣🤣

    ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා 🤮🤮
    Well said.
    ------ Post added on Jun 3, 2023 at 2:04 AM
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    1685738115431.png
     
    • Like
    Reactions: harindugamlath

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    සාරාංශය :-

    මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත 🤣🤣

    ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා 🤮🤮
    2010 විතර වෙද්දී හරියට mouse එකවත් අල්ලන්න දන්නේ නැතිව හිටපු මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ කිරියෙන්. ඒ කාලේ පට්ට මනුස්සකම් තිබ්බ වැඩ්ඩො ටිකක් හිටියා. නමින් හැමෝම මතක නැති වුනත්ඒදේවල් වලින් මාරදෙයක්ඉගෙන ගත්තා.
    අද වුනත් සතියට දවස් 2-3ක් හරි පුරුද්දට හරි බැලෙනවා. ඒ දේවල්වලින් අදටත් update වෙනවා.
    ඒ කාලෙයි අදයි thread වල ලොකු වෙනසක් තියෙනවා.
    අදටත් ඒකයි පරණ අයගෙන් ඉන්න හැමෝම ලොකු බැඳීමක් එක්ක මේකට එන්නේ, Log නොවුනත් බලන්නේ.

    අදටත් එලකිරියේ bookmark එක
    http://www.elakiri.com/forum/search.php?do=getdaily
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ

    මට කාගෙවත් ෆොටෝ විදෙඕ වැඩකුත් නැහැ adsense guide වැඩකුත් නැහැ, මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ. ඕව තිබත් එකය් නැතත් එකය්. කැමති කට්ටිය එළකිරි එන්න, නැත්තන් නෑවිත් ඉන්න.
    මගේ වැරදිත් ඇති, මටත් සියලු දේ හරියටම පැය ගණන් හොයල බලන්න බැහැ.
    තියන අඩුම විවේක කාලයෙන් මේක පවත්වාගෙන යන එක කරන්නේ.
    lamayekta diyan ban admin kama.

    @GTRZ uba gana loku respect ekek thiyanawa machan (acc eken inne issara hitapu kenama nam). Habai mods la karana sakkili wada poddak balapan. Kiriya kana unta mokuth karanne na. Wadak karana ekekta kelawala dahak baila kiyanawa.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
    Interesting take, been using forums since the early 2000s and first time seeing such a take on moderating, fake accounts and spamming.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    අරූගෙ පෝස්ට් සිය ගානක් එකින් එක බල බල මකන එක එපා වෙලා නෑ වගෙයි :rofl:
    Uge ewa penne na munta. Uwa jathika sampathak munta.
    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
    Yako eka mara kathawakne. Real name eken indala ona deyak karama okay da? Katata ena ena ewa kiyawanna epa ban.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
    හරි ඉතින් මූ කියලා තියෙන කතාව. ලංකාව වගේ රටක ෆෝරම් එකක් මොඩ් කරන්න මේවගේ බූරුවන්ටම තමයි පුලුවන් :lol: GTත් බලලා බලලා නියම එකෙක්ට ඉතින් දීලා තියෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
    මොන මගුලක්ද බන්. real photo, name දාගෙන එන්නෙ මොකටද ෆෝරම් එකකට? කිරිය හැදුන තරමක් හැදුනෙ fake avatars වලින් ආපු වැදගත් මිනිස්සුන්ගෙන්.
    අනික අර යකා බඩු ඉදන් ඩීල් කරනව මේකෙ උබ දැක්කද? ප්‍රොෆයිල් කෙසේ වෙතත් සයිට් එක පිටින් ගලවල ගිහින් උබලට හිරේ යන්නත් වෙයි ලගදිම.

    ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා 🤮🤮
    මටත් ඒකයි තියෙන දුක. මම මේකට ආවෙ ඔයිටත් පොඩි වයසකදි. මම අවුරුදු 12ක් මේ forum එකේ active ඉඳල තියෙනව. මගේ ජීවිතේ සෑහෙන තරමක් හැඩගැහුනෙ කිරිය හින්ද. එහෙම තියෙද්දි ඉන්නවනන් ඉදපන් නැත්තන් පලයන් කිවුවම ඇත්තටම දුකයි.
    ------ Post added on Jun 3, 2023 at 3:23 AM

    Anyway TARO ගෙ ත්‍රේඩ් එකෙත් යම් වැරැද්දක් තියෙනව කියල මාත් හිතනව.
    ------ Post added on Jun 3, 2023 at 3:28 AM