thread delete කිරීම සම්බන්දව

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    @EdNygma ෆේක් එකවුන්ට් එකක් කියල බෑන් කරෙත් රිපෝට් ආපු නිසාද...
    මිනිහ බෑන් වුනාට පස්සෙ හදාපු @TheChoseOne එකවුන්ට් එක...??
    oo hoda ekane bn

    @GTRZ aiie enna meka wisadanna
    ------ Post added on Jun 3, 2023 at 4:43 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ow. hama dema mata ewanna.
    උඹට වෙලාව නැත්තන් මේකෙ හොඳ වගකීමක් තියෙන මෙම්බර් කෙනෙක්ව තෝරලා ඔය ටින් ටින්ගෙ එකෞන්ට් ඇක්සස් දියන්කෝ ඉවරයි නෙහ්.
     
    • Like
    Reactions: senewimala1988

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    උඹට වෙලාව නැත්තන් මේකෙ හොඳ වගකීමක් තියෙන මෙම්බර් කෙනෙක්ව තෝරලා ඔය ටින් ටින්ගෙ එකෞන්ට් ඇක්සස් දියන්කෝ ඉවරයි නෙහ්.
    @AnuradhaRa ට දෙමු.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    hmm fair enough. එහෙම උනා කියලා කිරිය තනිකර වැල tg group එකක් කරන්න දෙන්න ඇයි

    මේක forum එකක් fb නෙමේ ඇත්ත නම් වලින් ඉන්න
    ඕක කොයි වෙලාවක හරි නින්දෙන් නැගිටල gt වත් බෑන් කරනව...
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    මොඩ් කියල නෑ. හැමෝටම අමාරු කාලයක් මේ
    මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ.

    mmmm man nam kiyanne wahala danta thiyenne 😋 memberslata ohoma salakana eka nam hoda madi kohoma unath
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,067
    113
    සාරාංශය :-

    මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත 🤣🤣

    ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා 🤮🤮
    Ara ate thiyena mouse eken awe mulinma mekata. Paid membership or Local ad network ekak use karala meken thama earn karanna puluwan. :sorry:
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උඹට වෙලාව නැත්තන් මේකෙ හොඳ වගකීමක් තියෙන මෙම්බර් කෙනෙක්ව තෝරලා ඔය ටින් ටින්ගෙ එකෞන්ට් ඇක්සස් දියන්කෝ ඉවරයි නෙහ්.
    Pe8sTDB.jpeg
     
    • Haha
    Reactions: siri_ayya

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උඹට වෙලාව නැත්තන් මේකෙ හොඳ වගකීමක් තියෙන මෙම්බර් කෙනෙක්ව තෝරලා ඔය ටින් ටින්ගෙ එකෞන්ට් ඇක්සස් දියන්කෝ ඉවරයි නෙහ්.
    වගකීමක් තියෙන මේම්බර් කෙනෙක් නං ඉතිං මම තමා. නැත්නං අනිත් බෝසත් මහත්තුරු උන්ගේ යාළුවො ටිකට වැඩි සැලකිලි දීලා මේක පන්සලක් කරයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Taro ගයිඩ් පෝස්ට් කරල තියෙනව මදි, ටෙලිග්‍රෑම් ලින්ක් එකක් විතරක් පෝස්ට් කරල කියල කවුරුවත් කියන්නෙත් නැතුව පෙනිච්ච ඇඩ්මින්ට එහෙම ටෙලිග්‍රෑම් ලින්ක් දුසිමකට වඩා පෝස්ට් කරපු ඉන්ද්‍රේ පෙනුණෙ නෑ, ඒ ටෙලිග්‍රෑම් ලින්ක් ක්වෝට් කරල ඇඩ්මිනුත් ක්වෝට් කළත් තාමත් ඒ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් පෙනිලත් නෑ - හැබැයි ඒ පෝස්ට් ක්වෝට් කරල පෙන්නපු මෙම්බර් බෑන් :lol:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/page-4#post-28913608

    මචන් උන්ට වැරදි කියන්න බෑ බන්...ඔතන ඇඩ්මින් ගේ intuition එක අනුව ඔය තීරණය ගන්නේ...

    මේ කියන ත්‍රෙඩ් එක ලස්සන තැනක් පෙන්නලා උඹලව එක්කන් යනවා වගේ වැඩක්...ඌ මේකෙන් කට්ටිය එකතු කරලා ටෙලිග්‍රූම් ඇදලා එලකිරි එකට competitor කෙනෙක් හදන්න පුලුවන්... ඇඩ්මින් ගේ පැත්තෙන් ඒ සැකය සාධාරණයි..මුන් මහන්සි වෙලා සෙනග ගෙන්නගෙන මේක රන් කරන්නේ..මමත් පුද්ගලිකව කැමති නෑ කිරියේ ට්‍රැෆික් බහිනවට හරි ඇක්ටිව් සෙට් එක අඩු වෙනවට..

    අනිත් අතට අහ පොන්නයා කරන්නේ මොනා හරි අසහන සීන් හරි වැල පෝස්ට් ශෙයා කරන එක... ඒකෙන් කොහොම කිව්වත් එලකිරියේ engagement එක වැඩි වෙනවා...උඹලා ඌට පොන්නයා කියලා බනින්න හරි රිප්ලයි දානවනේ...

    ඒ නිසා උව බෑන් කරන්නේ නෑ...අනික පෝන් වගේ දෙයක් ඌ නොදැම්මත් උඹල කොහොමත් ඕවා හොයන් ගිහින් බලනවා...ඒකෙන් එලකිරි එකට තර්ජනයක් නෑ...

    මගේ අදහස විතරයි මේ
     
    එලකිරියේ උන් සෙක්ස් වලට බයයි බං. ඒකයි ඉන්ද්‍රජිත්ට බනින්නේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    සාරාංශය :-

    මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත 🤣🤣

    ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා 🤮🤮
    http නෙමෙයි, ලා වෙනකොට බහු වචන https වෙන්න ඔනේ නේ 🤔