අනේ නිකං ඉන්න spermcheck අයියේ..ඉන්ද්‍රජිත් ගේ telegram ලින්ක් තියන thread පෙන්නන අයට කියන්නේ, ටරොගේ මම 1 මැකුවේ, ඉන්ද්‍රජිත් ගේ 100
වත් මකල ඇති. මට forum එකේ තියන ඔක්කොම ලින්ක් හොයා හොය ඉන්න වෙලාවක් නැහැ. රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.
මේකේ අනන්තවත් අවුල් ඒවා මං රිපෝට් කරලා ඇති. එකකටවත් ඇක්ෂන් අරන් නෑ ඔයා.
ලින්ක් 100ක් මකන්න ඕන නෑනේ permanent ban කරන්නකෝ..
mata nam me lankawe forum mod kirilla epa wela thiyenne.
- මේකේ සල්ලි තියන එවුන් ඉන්නවා. උන්ට VIP membership එකක් දෙන්න..
- ඒ හම්බෙන සල්ලි වලින් team එකක් hire කරන්න 24/7 365 වැඩ කරන්න පුළුවන් විදියට
- උඹලා මේ නැති කරගන්නේ සල්ලි මවන උල්පතක්
