thread delete කිරීම සම්බන්දව

ItsMeTheFakeID

Junior member
  • Jun 3, 2023
    7
    53
    13
    ඉන්ද්‍රජිත් ගේ telegram ලින්ක් තියන thread පෙන්නන අයට කියන්නේ, ටරොගේ මම 1 මැකුවේ, ඉන්ද්‍රජිත් ගේ 100
    වත් මකල ඇති. මට forum එකේ තියන ඔක්කොම ලින්ක් හොයා හොය ඉන්න වෙලාවක් නැහැ. රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.
    අනේ නිකං ඉන්න spermcheck අයියේ..

    මේකේ අනන්තවත් අවුල් ඒවා මං රිපෝට් කරලා ඇති. එකකටවත් ඇක්ෂන් අරන් නෑ ඔයා.

    ලින්ක් 100ක් මකන්න ඕන නෑනේ permanent ban කරන්නකෝ..

    mata nam me lankawe forum mod kirilla epa wela thiyenne.
    • මේකේ සල්ලි තියන එවුන් ඉන්නවා. උන්ට VIP membership එකක් දෙන්න..
    • ඒ හම්බෙන සල්ලි වලින් team එකක් hire කරන්න 24/7 365 වැඩ කරන්න පුළුවන් විදියට
    • උඹලා මේ නැති කරගන්නේ සල්ලි මවන උල්පතක්
    ඔයාලාට මේකෙන් ඕන traffic generation එක විතරක්ම නම් ඕවා නොකර එදා ඉදන් ප්‍රශ්න කරන මිනිස්සු විතරක් බෑන් කර කර ඉන්න හොදේ.. ඔව් මං කියන්නේ එදා ඉදන්. අර 100පාරක් ලින්ක් දාන බුවාව පොලීසියට රිපෝට් කරනවා කියලා මීට කලිනුත් මේකේ thread වැටුණා. ඒවා විනාඩි 10න් අයින්වෙනවා. වයිරස් එකක්ද කොහෙද සර්වර් එකේ. හොදට ස්කෑන් කරලා බලන්න ;)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එලකිරියේ උන් සෙක්ස් වලට බයයි බං. ඒකයි ඉන්ද්‍රජිත්ට බනින්නේ.
    බල්ලෝ උබ කියන්නේ එළකිරි එකේ එවුන්ට නඟින්නේ නැහැ කියලා ද🤔
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුලින්ම කියන්ට ඕන මේ වෙලාවේ අමාරුවෙන් උනත් භාෂනයේ නිදහස අහිමි කරන්ට වෙලා තියෙනවා. ඉදිරි සති දෙක තව දුරටත් අමාරු වෙයි.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බල්ලෝ උබ කියන්නේ එළකිරි එකේ එවුන්ට නඟින්නේ නැහැ කියලා ද🤔
    නගින්නෙ නැහැ නෙවේ. ලිංගික කුහකත්වයක් තියෙන්නේ. ගෑනියෙක් makeup ටිකක් දාලා කොන්ඩේ tint කරොත් මුන්ගේ ඉහ මොළ රත් වෙලා කලිසමේ බඩු යන සීන් එකක් තියෙන්නේ.

    ගෑණු Independent වෙනවාට Enjoy කරනවාට මාර අමාරුයි. අනේ මංදා ඇයි කියලා. වෙන ගෑනියෙක් තව ගෑණියෙක්ට ජෙලස් වෙන එක නම් සාමාන්‍යයයි. සමහර විට මේකේ ඉන්න උන් ගෑණු වෙන්නැති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    නගින්නෙ නැහැ නෙවේ. ලිංගික කුහකත්වයක් තියෙන්නේ. ගෑනියෙක් makeup ටිකක් දාලා කොන්ඩේ tint කරොත් මුන්ගේ ඉහ මොළ රත් වෙලා කලිසමේ බඩු යන සීන් එකක් තියෙන්නේ.

    ගෑණු Independent වෙනවාට Enjoy කරනවාට මාර අමාරුයි. අනේ මංදා ඇයි කියලා. වෙන ගෑනියෙක් තව ගෑණියෙක්ට ජෙලස් වෙන එක නම් සාමාන්‍යයයි. සමහර විට මේකේ ඉන්න උන් ගෑණු වෙන්නැති.
    ඔයා ලෙඩේ තියෙන්නේ @siri_ayya වගේ එවුන්ට මොකෝ උන් උඩින් කලිසම් ඇන්දට යටින් අදින්නේ සායවල් 🤣
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔයා ලෙඩේ තියෙන්නේ @siri_ayya වගේ එවුන්ට මොකෝ උන් උඩින් කලිසම් ඇන්දට යටින් අදින්නේ සායවල් 🤣

    දැං කෙල්ලෙක් කොටට ඇඳලා පාරේ යනවා තමන්ගේ පාඩුවේ. සමහර කොල්ලො බලලා ආතල් එකක් අරං ඒක එතැනින් අමතක කරනවා. සමහරු ටෝක් කරන්න ට්‍රයි කරනවා. උතුරු සළුව දාගත්තු කීප දෙනෙක්ට ඒ කෙල්ලව දැකලා තරහා ගන්නවා. සංස්කෘතිය විනාශ කරනවා කියලා බනිනවා. ඒ කෙල්ලව නවත්තලා ගහක බැදලා කහඹිලියා කොළ ඇගේ ගානවා ආයේ කොටට නොඅදින්න කියලා.

    දැං උඩ උදාහරනේ ඇත්තටම ප්‍රශ්නේ ඇති කරේ කොටට ඇදන් ගියපු කෙල්ලද? උතුරු සළුව දාගත්තු අයද?

    @IndrajithGamage දාන thread වලටත් ඕකයි වෙන්නේ.

    බුදු දහමට අනුව ගත්තත් වැඩි පවක් එන්නේ උතුරු සළුව දාගත්තු උන්ට. ගොඩක් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: rukshrulz

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    සාරාංශය :-

    මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත 🤣🤣

    ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා 🤮🤮
    mamath mul dawas wala idan kiwwa 'paid tiers' kihipayakuth danna kiyala free option ekata amatharawa. ehema monitize karala 'moderators' lawa hire karanna kiyala.
    paid membership thibboth meke hoda thread dana ayage thread wala (eg: Stimulus mind ge thread, Walter White ge custom thread) views count ehema balala e creators lata podi payment ekak karannath puluwan elakiri platform ekata value ekak genawata & e wage content wadi unoth market karannath lesi platform eka advertisement ganna. balapan dan meke wadiyen thiyenne adult, wierd sex threads nisa ara donation ekedi iskolekata gihin unath kiyanna bayai ne, un site ekata awoth winasai.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැං කෙල්ලෙක් කොටට ඇඳලා පාරේ යනවා තමන්ගේ පාඩුවේ. සමහර කොල්ලො බලලා ආතල් එකක් අරං ඒක එතැනින් අමතක කරනවා. සමහරු ටෝක් කරන්න ට්‍රයි කරනවා. උතුරු සළුව දාගත්තු කීප දෙනෙක්ට ඒ කෙල්ලව දැකලා තරහා ගන්නවා. සංස්කෘතිය විනාශ කරනවා කියලා බනිනවා. ඒ කෙල්ලව නවත්තලා ගහක බැදලා කහඹිලියා කොළ ඇගේ ගානවා ආයේ කොටට නොඅදින්න කියලා.

    දැං උඩ උදාහරනේ ඇත්තටම ප්‍රශ්නේ ඇති කරේ කොටට ඇදන් ගියපු කෙල්ලද? උතුරු සළුව දාගත්තු අයද?

    @IndrajithGamage දාන thread වලටත් ඕකයි වෙන්නේ.

    බුදු දහමට අනුව ගත්තත් වැඩි පවක් එන්නේ උතුරු සළුව දාගත්තු උන්ට. ගොඩක් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ.
    අනේ මෝඩ හුත්තෝ මේකේ අත්වැඩ ත්‍රෙඩ් වලටත් එහෙනම් මිනිස්සු බනින්න එපැයි.. ඉන්ද්‍රජිත් ගේ post වලයි අනිත් වැල post වලයි වෙනස තේරෙන්නෙ නැහැ කියන්නෙ එක්කෝ උබට මොළේ කළදක් නැහැ එහෙම නැත්නම් උබත් ඉන්දරේගේ ගල් කොල්ලෙක්.. 🤦‍♂️🤦‍♂️

    mamath mul dawas wala idan kiwwa 'paid tiers' kihipayakuth danna kiyala free option ekata amatharawa. ehema monitize karala 'moderators' lawa hire karanna kiyala.
    paid membership thibboth meke hoda thread dana ayage thread wala (eg: Stimulus mind ge thread, Walter White ge custom thread) views count ehema balala e creators lata podi payment ekak karannath puluwan.
    ඔය customizatons කරන්න admin ලාට වෙලාවක් නැති seen එකක්‌ තියෙන්නෙ
    ------ Post added on Jun 3, 2023 at 8:34 AM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අනේ මෝඩ හුත්තෝ මේකේ අත්වැඩ ත්‍රෙඩ් වලටත් එහෙනම් මිනිස්සු බනින්න එපැයි.. ඉන්ද්‍රජිත් ගේ post වලයි අනිත් වැල post වලයි වෙනස තේරෙන්නෙ නැහැ කියන්නෙ එක්කෝ උබට මොළේ කළදක් නැහැ එහෙම නැත්නම් උබත් ඉන්දරේගේ ගල් කොල්ලෙක්.. 🤦‍♂️🤦‍♂️
    ඔන්න උඩ උදාහරණ උඹම ඔප්පු කරා. දැං මෙතැන ප්‍රශ්නේ ඇති උනේ මගේ කමෙන්ට් එක නිසාද? නැත්නං උඹ ඒ කමෙන්ට් එක නිසා වයිරය උපදවාගත්තු නිසාද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    අනේ මෝඩ හුත්තෝ මේකේ අත්වැඩ ත්‍රෙඩ් වලටත් එහෙනම් මිනිස්සු බනින්න එපැයි.. ඉන්ද්‍රජිත් ගේ post වලයි අනිත් වැල post වලයි වෙනස තේරෙන්නෙ නැහැ කියන්නෙ එක්කෝ උබට මොළේ කළදක් නැහැ එහෙම නැත්නම් උබත් ඉන්දරේගේ ගල් කොල්ලෙක්.. 🤦‍♂️🤦‍♂️

    ඔය customizatons කරන්න admin ලාට වෙලාවක් නැති seen එකක්‌ තියෙන්නෙ
    ------ Post added on Jun 3, 2023 at 8:34 AM

    ඕකත් උගේම fake එකක්..ඉන්ද්‍රජිත් කියන්නේ මේකට පිළිකාවක්..ඕකා ආවා විතරයි මේක මූසලම වෙලා ගියා..
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    එළකිරි එකේ තමන් adsense උගන්නනවා කියල thread එක සති ගානක් දාල කට්ටිය එකතු කරලා ඊට පස්සේ එක පාරටම එළකිරි එකේ උගන්නන්නේ නැහැ ඉගෙන ගන්න ඕන නම් හැමෝම මගේ telegram එකට එන්න කියල පිට තමන්ගේ telegram එකක් ප්රෝමොටේ කරපු නිසය් ඒ thread එක මකල තියෙන්නේ.
    ඇත්තට උගන්නන thread එකක ගහපු ලින්ක් එකක් විතරය් වගේ නම් එක විතරක් මකන්න තිබ්බ. නමුත් මේ ත්රෙඅඩ් එකේ ආරම්බයක් මිස හරි content එකක් නැහැ, ඉගෙන ගන්න ඕන නම් telegram එකට එන්න කියන එකය් අවසානේ. ඉතින් එහෙම thread එළකිරි එකට වැඩක් නැහැ.

    ඔය thread එක විතරය් මකල තියෙන්නේ. එයාගේ අනික් thread කිසිවක් මකල නැහැ.
    එය මට thread එඩිට් කරන්න ඕන කියල PM එකක් එවලත් නැහැ.
    එය එක්ක මගේ කිසිම පව්ද්ගලික තරහක් නැහැ එය ඇත්තටම හොඳ thread දාල තියනවා. එය එළකිරි එකෙන් වෙන් වෙලා වෙනම තැනක පටන් ගන්නවා නම් එක එයාගේ කැමැත්තක්, අපි ඇත්තටම සුබ පතනවා.
    ඔය එක thread තිබ්බ සති ගානට ලොකු පිරිසක් ඒ ගැන දැනුවත් වෙන්නත් ඇති

    ඉන්ද්‍රජිත් ගේ telegram ලින්ක් තියන thread පෙන්නන අයට කියන්නේ, ටරොගේ මම 1 මැකුවේ, ඉන්ද්‍රජිත් ගේ 100
    වත් මකල ඇති. මට forum එකේ තියන ඔක්කොම ලින්ක් හොයා හොය ඉන්න වෙලාවක් නැහැ. රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.
    ඔය ටරෝගේ මකපු thread එකත් සති ගානක් පරණ එකක්.

    පැහැදිලිව මේ දේවල් කියාල තියෙද්දී ඕනෑකමින් කට්ට්ය නොමග යවන්න හදන, fake වලින් දඟලන කිහිප දෙනෙක්ම බෑන් කරන්න උන.
    මට කාගෙවත් ෆොටෝ විදෙඕ වැඩකුත් නැහැ adsense guide වැඩකුත් නැහැ, මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ. ඕව තිබත් එකය් නැතත් එකය්. කැමති කට්ටිය එළකිරි එන්න, නැත්තන් නෑවිත් ඉන්න.
    මගේ වැරදිත් ඇති, මටත් සියලු දේ හරියටම පැය ගණන් හොයල බලන්න බැහැ.
    තියන අඩුම විවේක කාලයෙන් මේක පවත්වාගෙන යන එක කරන්නේ.

    akamathi nam enna epa ban, mata nam me lankawe forum mod kirilla epa wela thiyenne. dan karanne ban karana eka witharai kiya kiya inne naha.
    Sorry මෙහෙම කිව්වට. අකමැති අයට එන්න එපා කියලා, admin අකමැත්තෙන් එන එක හරිද මන්ද.
     
    • Haha
    Reactions: jackpolkichcha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    දැං කෙල්ලෙක් කොටට ඇඳලා පාරේ යනවා තමන්ගේ පාඩුවේ. සමහර කොල්ලො බලලා ආතල් එකක් අරං ඒක එතැනින් අමතක කරනවා. සමහරු ටෝක් කරන්න ට්‍රයි කරනවා. උතුරු සළුව දාගත්තු කීප දෙනෙක්ට ඒ කෙල්ලව දැකලා තරහා ගන්නවා. සංස්කෘතිය විනාශ කරනවා කියලා බනිනවා. ඒ කෙල්ලව නවත්තලා ගහක බැදලා කහඹිලියා කොළ ඇගේ ගානවා ආයේ කොටට නොඅදින්න කියලා.

    දැං උඩ උදාහරනේ ඇත්තටම ප්‍රශ්නේ ඇති කරේ කොටට ඇදන් ගියපු කෙල්ලද? උතුරු සළුව දාගත්තු අයද?

    @IndrajithGamage දාන thread වලටත් ඕකයි වෙන්නේ.

    බුදු දහමට අනුව ගත්තත් වැඩි පවක් එන්නේ උතුරු සළුව දාගත්තු උන්ට. ගොඩක් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ.
    ලංකාවේ සිංහල මිනිස්සු ඉස්සර උඩට ඇන්දේ නැහැ ගවුම් ඇන්දේ කොටට අපිට ඒ වගේ ලස්සන Open සංස්කෘතියක් තිබ්බේ ඒ දවස් වල මේ වගේ ස්ත්‍රී දූෂණ තිබ්බෙත් නැහැ එහෙම උනේ Sex කියන දෙය බහුතරයක් දෙනෙක්ට Magic උනේ නැති නිසා
    ගොඩක් බන කියන තැන් වල සංස්කෘතිය ගැන කතා කරන කොට තට්ට ගෙඩියෝ ගෑනු ළමයි කොටට අදින එක ගැන තමා රහ කර කර කියවන්නේ
    මේ තට්ටයෝ නිසා මිනිසුන්ගේ මනසට නිතැතින්ම යන්නේ ගෑනු ළමයෙක් කොටට ඇන්දොත් එකී බඩුවක් කියලා 🥴
    බුදු දහමයි ආරබියේ සංස්කෘතියයි පටලවා ගත්ත බණ කියන තට්ටයෝ තමා මේ සාමාජ අවුලට වග කියන්න ඕනේ🥴
     
    • Haha
    Reactions: siri_ayya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    බයිලා එක්ස්ප්ලනේෂන් එකක්නෙ. ඔයා ෆෝරම් එකක මොඩරේටර් කෙනෙක් වෙන්න තරම් සුදුසු මැචුරිටි ලෙවල් එකක නැහැ. එතකොට අර එක්කෙනෙක්ව ඇයි බෑන් කලේ ටෙලිග්රූම් ලින්ක් තොගයක් ක්වෝට් කරලා පෙන්නුවට පස්සෙ. අපරාදෙ අර ත්‍රෙඩ් එක. අඩුගානෙ මැසේජ් එකක් යවන්න තිබ්බනෙ ඔරිජිනල් ඔ්තර්ට ටෙලිග්‍රෑම් ලින්ක් එක අයින් කරගන්න කියලා..
     
    • Like
    Reactions: Draco Malfoy

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    බයිලා එක්ස්ප්ලනේෂන් එකක්නෙ. ඔයා ෆෝරම් එකක මොඩරේටර් කෙනෙක් වෙන්න තරම් සුදුසු මැචුරිටි ලෙවල් එකක නැහැ. එතකොට අර එක්කෙනෙක්ව ඇයි බෑන් කලේ ටෙලිග්රූම් ලින්ක් තොගයක් ක්වෝට් කරලා පෙන්නුවට පස්සෙ. අපරාදෙ අර ත්‍රෙඩ් එක. අඩුගානෙ මැසේජ් එකක් යවන්න තිබ්බනෙ ඔරිජිනල් ඔ්තර්ට ටෙලිග්‍රෑම් ලින්ක් එක අයින් කරගන්න කියලා..
    Off topic
    But we found Natasha Edirisooriyas better half

    *JK* avatar eka 😳
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඕකත් උගේම fake එකක්..ඉන්ද්‍රජිත් කියන්නේ මේකට පිළිකාවක්..ඕකා ආවා විතරයි මේක මූසලම වෙලා ගියා..
    මෛත්‍රී වේවා.
    ලංකාවේ සිංහල මිනිස්සු ඉස්සර උඩට ඇන්දේ නැහැ ගවුම් ඇන්දේ කොටට අපිට ඒ වගේ ලස්සන Open සංස්කෘතියක් තිබ්බේ ඒ දවස් වල මේ වගේ ස්ත්‍රී දූෂණ තිබ්බෙත් නැහැ එහෙම උනේ Sex කියන දෙය බහුතරයක් දෙනෙක්ට Magic උනේ නැති නිසා
    ගොඩක් බන කියන තැන් වල සංස්කෘතිය ගැන කතා කරන කොට තට්ට ගෙඩියෝ ගෑනු ළමයි කොටට අදින එක ගැන තමා රහ කර කර කියවන්නේ
    මේ තට්ටයෝ නිසා මිනිසුන්ගේ මනසට නිතැතින්ම යන්නේ ගෑනු ළමයෙක් කොටට ඇන්දොත් එකී බඩුවක් කියලා 🥴
    බුදු දහමයි ආරබියේ සංස්කෘතියයි පටලවා ගත්ත බණ කියන තට්ටයෝ තමා මේ සාමාජ අවුලට වග කියන්න ඕනේ🥴
    ඔව් තට්ටයෝ තමා වග කියන්න ඕනේ. ඇග වහගෙන අරාබි ගෑණු වගේ. පිවිතුරු බුදු දහම තියනවලු ලංකාවේ. 😁
     
    • Haha
    Reactions: 2osama

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය customizatons කරන්න admin ලාට වෙලාවක් නැති seen එකක්‌ තියෙන්නෙ
    ------ Post added on Jun 3, 2023 at 8:34 AM
    ehenam 'gofundme','kickstartar','indiegogo' campaign ekak kalanam hari kiriye ayata donate karanna kiyala 3rd party company ekakin mod eka karanna yana cost eka estimate karala.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලංකාවේ සිංහල මිනිස්සු ඉස්සර උඩට ඇන්දේ නැහැ
    නොදන්න මගුල් කතා නොකර හිටපන් පොන්ස් අඩුකුලේ මිනිස්සුන්ට විතරයි උඩට අදින්න තහනං කරලා තිබුණේ.. දන්න ලබ්බකුත් නැහැ කොහෙන්හරි අහුලන් ඇවිත් පුක දෙනවා
     
    • Like
    Reactions: Draco Malfoy